කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් මං ආයෙම ආවා තවත් උපසිරසියක් අරගෙන. ඒ පහුගිය 30 වැනිදා ඇමසෝන් ඔස්සේ විකාශය වෙච්ච Without Remorse කියන චිත්‍රපටය. IMDB දර්ශක අගය 5.8ක් සහ කුණු තක්කාලි දර්ශකයේ 44%ක් වැනි අගයක් තමයි මේ සිනමාපටයට හිමි වෙලා තියෙන්නෙ ඔන්න. එහෙමනම් අපි බලමු කතාව මොකක්ද කියලා. ජෝන් කෙලී ඇමෙරිකාන…

කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් මං ආයෙම ආවා තවත් උපසිරසියක් අරගෙන. ඒ පහුගිය 30 වැනිදා ඇමසෝන් ඔස්සේ විකාශය වෙච්ච Without Remorse කියන චිත්‍රපටය. IMDB දර්ශක අගය 5.8ක් සහ කුණු තක්කාලි දර්ශකයේ 44%ක් වැනි අගයක් තමයි මේ සිනමාපටයට හිමි වෙලා තියෙන්නෙ ඔන්න. එහෙමනම් අපි බලමු කතාව මොකක්ද කියලා.
ජෝන් කෙලී ඇමෙරිකානු නේවි සීල් භටයෙක්. මෙයාගේ කණ්ඩායම සාමාන්‍යයෙන් විශේෂ මෙහෙයුම් කරන කණ්ඩායමක්. ඉතින් මේ කණ්ඩායම සිරියාවෙ කරන මෙහෙයුමකදි සිරියානු හමුදාවන් කියලා පහර දෙන්නෙ රුසියානු භට කණ්ඩායමකට. කොහොම හරි ඒ මෙහෙයුම සාර්ථක නිමා කළායින් පස්සෙ ආයේ තම මව්රට බලා එන ජෝන් කෙලී සහ ඔහුගෙ කණ්ඩායමේ අයව කවුරුන් හෝ ඝාතනය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ ඝාතන රැල්ලේ ඉලක්කයක් විදිහට ඉතාම අවාසනාවන්ත විදිහට ජෝන්ගෙ ගැබිණි බිරිද මිය යන්නෙ නූපන් දරුවාද සමගින්. හැබැයි වාසනාවකට වගේ ජෝන්ගෙ ජීවිතේ බේරෙනවා.
ජෝන්ට එල්ල කළ ප්‍රහාරය රුසියානුවන් විසින් සිද්ධ කළ බවට පස්සෙ CIA ආයතනය විසින් සොයා ගත්තත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන ඉන්න ඔවුන් තීරණය කරනවා. ඒ නිසාම ජෝන්ට සිද්ධ වෙනවා ඒ සම්බන්ධව තමන් විසින්ම සොයා බලන්න. ඒ අනුව තොරතුරු හොයාගෙන යන ජෝන්ට යම් පුද්ගලයෙක්ගෙ නමක් දැනගන්න ලැබෙනවා. ඉතින් ඊට පස්සෙ ජෝන් ඒ පුද්ගලයා සොයා යන්නෙ කෙසේද? සැබවින්ම මේ පුද්ගලයා කවුද? මේ ඝාතන රැල්ලට හේතුව මොකක්ද? සැබවින්ම මෙහි මහා මොලකරු කවරෙක්ද යන්න ඔයාලා බලලම දැනගන්න එහෙනම්.
එහෙමනම් යළි උපසිරසියකින් හමුවෙන අපේක්‍ෂාවෙන් මා සමුගන්නවා, එතෙක් ඔබ සැමට ජයෙන් ජය! කොරෝනා වසංගතය හමුවේ කොහේවත් නොයා ෆිල්ම් එහෙම නරඹමින් ඉන්නලා එහෙනම්.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
31,245 downloadsDownload Tom-Clancys-Without-Remorse-2021.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
56 comments
Anonymous
Anonymous
Thank you bro mechchara ikmanata dunnata
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!Kushan
Sub akta thanks
sangeeth
Thanks for your sub
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Nelson Rodrigo
Good work thanks for the sub!
Bobby
Thank you very much
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Shaggy
බොහොම ස්තූතියි සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Anonymous
තෑන්කූ වේවා
Anonymous
කොරියන් අලුත් සීරීස් එකක් දෙන්නකෝ
Anonymous
bohoma sthuthi saho
Neo
Thanks brother
Keep it upSandaruwan
Thanks a lot machn.. if u can " The Courier (2020)" ??
Ramesh
Thnkz bn
samith
Thanks brother
Digtma aluth ewa demusamith
උපසිරසියට ස්තුතියි සහෝ
Lakshan
සිංහල උපසිරසියට ස්තුතියි
තව අලුත් english ටිකක් දෙමු
Zkywalk3r
thnx. Star Wars: The Bad Batch series ekt sub denna puluwnd?
Sisith
Niyamai
Anonymous
සුපිරියක් වගේ
ජය වේවාSajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Sahan
එල ෆිලුම මචෝ
තව මේ වගේ පරන ටිකක් හරි දෙමුAsira sampath
Jordan ඉන්නවනම් නොබල කෝමෙයි ඉතින්
ස්තුතියි සහෝAnonymous
Thnkz
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request:
The Courier (2020)
Thunder Force (2021)
The Dry (2020)
Mission Possible (2021)KasunRe
බොහොම ස්තූතියි සහෝ......
BMAX
Thanks Brother
Pasan
Thx bro
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Yash
Thanks brother
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
prasanga
thanks....
Anuradha Lakshan
thanks bro.
lakshan
thanks ...........................
podda
thanks
Vijearathna
Vijerathna
Crisis, pinocchio 2020, sub එක දෙන්නකෝ
UDARA DAMITH
EKA
Malith Samarawickrama
Thanks bro sub ekata
dhanu85
hi bro sub 1 mata sinhala front pennanne naane.
dhanu85
hi bro sub 1 mata sinhala front pennanne naane.
sahan malinga
ela ela
supun
tz sub ekata.
Gayan Chathuranga
උපසිරසියට බොහොම ස්තූතියි!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Bruce
Thanks saho sub ekata. Jayawewa,.
Anonymous
බොහොම ස්තූති සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks