Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 06] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]
6 කොටස
සොන්ග් මා රින් ට සෝ ජූන් ගැන සැක හිතෙන ගොඩක් දේවල් දැන් දැන් හමුවෙනවා. ඒත් ඇය ඒ ගැන කිසිම දෙයක් ඔහුගෙන් අහන්නෙ නැහැ. ඒත් සෝ ජූන් කොයි වෙලාවක හරි තමන්ට මේ ගැන කියයි කියලා ඇය බලන් ඉන්නවා. මේ අතරතුර අනාගතේට ගිය සෝ ජූන් දකිනවා තමන් අතුරුදහන් වෙලා ගිහින් කියලා. තමන්ට මොකද වුනේ කියලා දැනගන්න විදිහක් නැතුව ඔහු බොහොම පුදුම වගේම බියට පත්වෙනවා. දිගින් දිගටම අනාගතේට ගියත් තමන් නැති වුනේ කවදා ඉදන්ද කියලා දැනගන්න එක ඔහුට පහසු වෙන්නේ නැහැ..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
1932 downloads
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thnxxxxxxxxxxxxxxxx
thnx sis…
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you ilaga ep ikmnt denna
Thanks…
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::
Sry.. Thnak U Sis…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි
ජය!
Thank you…
<<>>
(ඊලග එපියත් ඉක්මනටම දෙන්නකූ) ෴බයිස්කොප් අඩව්යට ඡය!෴
උපසිරැසියට බොහොම ස්තූතියි SiS දිගටම දෙන්න