Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 12] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]
12 කොටස
ආයෙමත් එන සෝජූන්ට අනාගතේ කී ඩොන්ග් කියපු දේ විස්වාස කරන්න බැරි වෙනවා. අනාගතේදි සෝ ජූන් දකින්නේ තමන් අතුරුදහන් වෙලා තියෙන බවත් ඒ නිසා මාරින් ගොඩක් දුක් විඳින බවත් විතරයි. ඉතින් ඇය එහෙම දුක් විඳින එක නවත්තන්න තියෙන හොඳම දේ දැන්ම ඇගෙන් වෙන් වෙන එක කියලා ඔහු තීරණය කරනවා. ඒත් මේ කිසිම දෙයක් නොදන්න මා රින් සෝ ජූන්ගෙ වෙනස් වීම ගැන පුදුම වෙනවා. දෙන්නා අතර ඇතිවෙන කතාබහකදී මා රින් ගෙදරින් යන්න යනවා….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
1413 downloads
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
The water God’s bride drama eke sub dennakoo plz…
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~
Niyamai Sis Jaya Wewa!!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…