Tortured (2008) | සමහර විට අපරාධයක් නැවැත්වීමට හොඳම ක්‍රමය ඔබත් එයින් කෙනෙක් වීමයි.
ජිමි, මාංචු දමාසිටින මිනිසෙකු සිටින කාමරයකට ඇතුලු වෙයි. එම මිනිසා පාතාලයේ කුඩු රජෙකුගේ ගිණුම්කරුයි. ඉදිරි සතිය පුරාවටම ජිමී විසින් ක්‍රමාණුකූලව එම ගිණුම්තබන්නාගෙන් ප්‍රශ්න කරනු ලබනවා අතුරුදහන් වූ මුදලක් සම්බන්ධයෙන්. නමුත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලබන අතර ඔහු එම මුදල් ගැන නොදන්නා බව පවසා සිටිනවා.
මේ අතර අප්ට පෙන්වනු ලබනවා මීට මාස 6කට පෙර සිද්ධියක්. එහිදි මෙම ජිමී එම කුඩු රජාගේ පාතාල කල්ලියට සම්බන්ධවීමට උත්සහ කරන අයුරුත් අප්‍රමාණ ශාරීරික වධ වේදනා විඳ එයට සම්බන්ධ වන හැටි සහ ඔහුට පලමු වැඩය ලැබෙන සැටි පෙන්වනවා.
ඒ අතරම අපි තවත් දැනගන්නවා මම ජීමී හට තවත් අනන්‍යතාවයක් ඇති බව හා එහිදි ඔහු ඉහල පුද්ගලයන් ආශ්‍රය කරමින් සිටින අතර ඔහුගේ වෙනස් වීමක් ගැන දොස්තබමින් සිටින පෙම්වතියක් සමඟ ජීවත් වෙනවා.
මෙම ජිමී ගැන ඔබට පැටලිලි සහගතයි වගේද? කිසිම ප්‍රශ්නයක් නෑ පහල ලින්ක් එකෙන් ෆිල්ම් එක බාලම බලන්න. අනිවා පැහැදිලි වෙයි.
ලිපිය – රොයිලි ප්‍රනාන්දු
elakiri wage…onna apith banawoooooooo
@ සමන් කලුබෝවිල,
එල එල මචං, ඉක්මනින් ම දෙනවා. දැන් වැඩ සෑහෙන්න ඉවරයි. 🙂
මෙක බාන්න දැම්මා….අර රොයිලි අය්යාගේ අනිමේශන් ෆිල්ම් එක එනකම් මාත් බලන් ඉන්නවා….ඔකේ…..
@ kolla, chamila
ගුරා නැති උනාට මොකො බන් අපි ඉන්නේ.
@ යුරාජ්,
අන්න ඒකනේ බං
@ maneesh,
මොකෝ මචං කතාව අල්ලලා ගියේ නැද්ද?
@ panchaz ,
ඇක්ෂන් බලලා එපා උනා කියලා ඇහුවමයි මචන්.
ඉදින් ඉදින් හොඳ ඇනිමෙෂන් එකක් උපසිරැසි එක්කම දෙන්නම්
@ nelanthaherath,
😉
baami baami. thanks railiy.
action aawa balala epa wela thiyenney hoda joke hari hoda romantic movie ekak dannako guro
🙁
):
ගුරා Busy……!! 🙁
මටත් ගුරා නැතුව බාන්න නිකන් මොකක්ද වගේ….. 🙁 ගුරා අන්ඩර් 14 ගහලා මට්ටු වෙලාද දන්නේ නැහැ… 😛
රොයිලි නිසා බානවා.අපෙ ගුරා නෑති නිසා බාන්න හිතේන්නේ නෑ අප්පා 😀 .ගුරා මේ පාර ඕලෙවල් කරනවද? 😛