Toy Story 4 (2019) Sinhala Subtitle | අන්තිම හමුවීම…? [සිංහල උපසිරැසි සමඟ]
හොහ් හෝ යාළුවනේ ඔන්න මම ආයෙත් ආවේ අපි කුක්කා කාලේ ලෝකෙට බිහි වෙච්ච අනර්ඝ සිනමා පටයක අලුත්ම දිගහැරුමක් අරගෙන. සමහරවිට මේ ටෝයි ස්ටෝරි නමැති ඉතිහාසගත නිර්මාණයේ අවසාන සිනමාපටය වෙන්න පුළුවන්. මොකද මෙහි නිෂ්පාදකයින් ප්‍රකාශ කරලා තියෙනව මේ තමයි වූඩිගේ චරිතයේ අවසානය කියල. කොහොම උනත් පළමු සිනමාපටය නිකුත් වෙලා දශක තුනකට පස්සෙ නිකුත් වෙන සිව්වැනි දිගහැරුම imdb 8.1ක් සහ බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් බිලියනය + වෙන්නේ මෙතෙක් දැනට ඇවිත් තියෙන ඇනිමේෂන් සිනමාපට අතර හයවෙනි තැන රැඳී සිටිනව. ඒ කියන්නේ ඉතිං දශක ගණනාවක් ගෙවිලා ගියත් තමන්ට හිමි ජනප්‍රියත්වය බිඳුවක්වත් අඩු නැතුව එක දිගටම පවත්වාගෙන යනවා කියන්න වෙන උදාහරන අවශ්‍ය නැහැ.
හැමෝම දන්නවනේ කතාව පටන්ගත්ත තැන. කොහොම උනත් මේ ෆිල්ම් එක බලන්න නම් මුල් ෆිල්ම් තුනම බලල ඉන්න වෙනවා. එහෙම නැති උනොත් කතාව හරියටම තේරෙන්නේ නැතිවෙන්න පුළුවන්. මෙදා සැරේ කතාව පටන් ගන්නේ වූඩි ඇතුළු පිරිසගෙන් බෝ වෙන් වෙලා වෙන ළමයෙකුගේ සෙල්ලම් බඩුවක් වෙන්න යාමෙන්. වූඩි ඇතුළු සෙල්ලම්බඩු පිරිස ඉන්නේ දැන් බොනී කියන පුංචි ගැහැණු ළමයත් එක්ක. මේ කතාව සිද්දවෙන කාලේ තමයි බොනී මොන්ටිසෝරි යන්න ගන්නේ. බොනී මොන්ටිසොරියේදී ප්ලාස්ටික් ගෑරුප්පුවකින් අලුත් සෙල්ලම් බඩුවක් හදනව. මෙන්න යකෝ ගෑරුප්පුවටත් පණ ඇවිල්ලා. බොනී එයාට නම දාන්නේ ෆෝකි කියල. මිනිහ හරිම බඩුවක්. මිනිහගේ හිත තියෙන්නෙම කුණු බක්කියට යන්න. මොකද මිනිහව හදල තියෙන්නේ අහක දාන ගැරුප්පුවක් භාවිතා කරලනේ.
මේ සිනමාපටයේ හඬ කැවීම් සඳහා සුපුරුදු පරිදි පරණ කට්ටියම සහබාගි වෙලා තියෙනවා පරණ චරිත සඳහා, එනම් Tom Hanks, Tim Allen, Annie Potts, Joan Cusack, Bonnie Hunt ඇතුළු පිරිස. මේ සඳහා අලුතෙන් එකතු වෙලා ඉන්නෙ, Tony Hale සහ මේ දවස්වල හැමෝම වගේ දන්න Keanu Reeves 😀 ඒ චරිතය ඇවිල්ල Evel Knievel
නමැති කැනේඩියානු ක්‍රියාදාම ශිල්පියෙකු වෙනුවෙන්ඉ තනපු සෙල්ලම්තිං බඩුවක් ඇසුරින් නිර්මාණය උන චරිතයක්. අධ්‍යක්ෂකවරයා කියානු රිවිස්ව පලවෙනි වතාවෙන්ම වැඩේට තෝරාගෙන තියෙනව. අඩුගානේ මේ ඉන්නෙ කියානු කියලවත් දැනගෙන නෙමෙයි තෝරාගෙන තියෙන්නෙත්. කොහොම හරි සිනමාපටය අවසානයේදී ශිල්පින් දෙදෙනෙකුව ස්මරණය කරලා තියෙනව, එක්කෙනෙක් තමයි අල ඔළුවා වෙනුවෙන් හඬ ලබා දුන්න Don Rickles. ඔහු සිනමාපටයෙ වැඩ ඉවර වෙන්න කලින් මියගියා. ඒ නිසා ඔහුගේ මිට පෙර පටිගත කරගෙන තිබ්බ වචන භාවිතා කරලා තමයි මේ සිනමාපටයට යොදාගෙන තියෙන්නේ. අනිත් කෙනා සජීවිකරණ ශිල්පියෙකු වෙච්ච Adam Burke. ඔහු Incredibles, Cars, WALL·E, Up, The Iron Giant වැනි නිර්මාණ සඳහා තම හැකියාව ලබා දීලා තියෙනව. එහෙම නම් ඉතිං, ඔන්න කතාව ඔයාලට බාරයි. උපසිරැසිය ආගෙන එන්න ටිකක් පමා වුණා මේ ටිකේ වැඩිපුර කම්පියුටර් එක ඉස්සරහ රැදෙන්නේ නැහැ. මේ වැඩේට තියෙන දැඩි ආසාව නිසාමයි මෙහෙම හරි උපසිරසියක් අරගෙන එවෙන්නෙ මේ පැත්තෙ. 😀 එහෙම නම් නැවත උපසිරසියකින් මුණගැහෙමු. අන්තිම තත්පරය වෙනකම්ම බලන්න
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.
SInhala Subtitles
-- Count 19911 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට සහ “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27 [ ශාන් විමුක්ති ]
SUBMAKER RATING BY ADMINS
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-07-03 [ උදයංග සම්පත් ]
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot bro
thanks a lot saho sub ekata..
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
Thanks
Thanks for subs
Thanks
Thanks Bro
thanks
Thanks bro
Thanks bro good luck.
ft
Thank u machan!
අයියෙ..ghost in the graveyard-2019 film එකට sub එකක් ඕනි.තාම webrip විතරයි තීන්නෙ
අයියෙ..ghost in the graveyard-2019 film එකට aub එකක් ඕනි.තාම webrip විතරයි තීන්නෙ
thank you for the subtitle.
tnx……
suppa bro . thank you
sub ekata sthuti wewa. jayen jaya…..
thanks sub ekata jayawewa
Thanks bro sub ekata ❤️
Thank you bros…
Thank you
ස්තුතියි…. ජයෙන් ජය….!!
Thanx broh
ස්තූතියි ඔබට. ජය..!
thanks
Thanks bro
thanks for sub
Thanks
bohoma sthuthie saho upasirasi ganweemata! jaya!
tnx
උපසිරැසියට බොහොම ස්තූතියි.
ela saho thanks
Thanks bro
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
ශාන් විමුක්ති සහොදරයා සබ් ඒකට තැන්කස්
නියම වැඩක් ඒවගේම උදයංග සම්පත් සහොදරයාටත්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for Sub!
Thanks mechara hodata duwana අශ්වයා නවත්තන්න හදන්නේ mona හිතකින් da appa කොහොමහරි api podikale ඉඳන් balapu ලස්සන film ekak
thanks
Thanks…
Thanks a lot
Me subtitles eka denavata godak thanks
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි සහෝ….ජයවේවා! ✌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you bro
ela ela bro patta.sub eka niyamai
thanx
Thank you saho
thank you
supiri bro.puluvannam in the shadow of the moon film eke sub denavada
supiri wadak saho
thanks!!!! Jayawewa!!! BS!!!
Thanks bro
විමා , උදයංග සහෝලා දෙන්නට බොහෝම ස්තූතියි !!!
ft
Thanx bro
ස්තූතියි
බොහොම ස්තූති විමෝ උපසිරසට..බුදුසරණයි…ජය වේවා!!!
සබ් එකට ගොඩක් ස්තූතියි.
ස්තූතියි සහො..❤️❤️❤️
සුබ පැතුම් විමා කුක්කාටයි, තට්ට මාමාටයි
බොහොම ස්තූතියි සහෝ
Sub ekata thanks.
Sub ekata Thank You!
Mae Movies walath sub dennakoooooooo
1. Can You Keep A Secret
2.Tall Girl
3.Instant Family
4.Yesterday
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
නියමයි….සබ් එකට තැන්ක්ස්….
මේකට සබ් එක දෙනකම් බලන් හිටියේ….
Thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා…!!
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
සින්හල උපසිරැසි ලබා දුන්නාට බොහොම ඉස්තුතියි….
තෑන්ක්ස් මචී
ඔයා තමයි හපනා..ස්තූතියි සහෝ සබ් එක සුපිරියි
Thx
Thanks ……………….good luck ………………….
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
Hee
toy story 3 sub eka awul. hadapanko bn plz.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝලා….
ජය
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thank you very much…!!!!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
දෙනකල්මයි බලන් හිටියෙ.
Thanks bro blagena hitiye enkn
Late But Thanks!