අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඉංග්‍රීසි (TV)ත්‍රාසජනක (TV)පවුලේ සැමට (TV)බලන්නයුද්ධ (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහිරාන් එරන්ද ගනේපල්ලෆැන්ටසි (TV)

Halo [S01 : E08] Sinhala Subtitles | සෙඩ් ප්‍රොටොකෝල් [සිංහල උපසිරසි]

Rating: 7.8/10. From 17 votes.
Please wait...

එහෙනම් ටිකක් පමා වෙලා මං අටවෙනි කොටසත් අරගෙන ආවා. මේ එපියට නම් 7.2 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. මොකද සුපුරුදු පරිදි අද එපියේ මාස්ටර් චීෆ් ඉන්නවා. මේ එපිසෝඩ් එකේ නම Allegiance.

පසුගිය කොටසින්…

කලින් එපියම වෙන් වෙලා තිබ්බේ ක්වාන් හාට. එයාගේ පවුල සහ මැඩ්‍රිගල් අතරේ තියෙන සම්බන්දකම ඒ එපියෙන් අපිට බලාගන්න පුලුවන් වුනා. ජින් හා මුනගැහුන කාන්තාර වැසියන්ව හම්බවෙන්න ක්වාන් හා ත් යනවා. එහෙදි එයාට ආයෙමත් තමන්ගේ තාත්තා එක්ක කතා කරන්න පුලුවන් වෙනවා. තමන්ගේ සැබෑ අරමුණ හොයාගන්න හැටි සහ හා පරම්පරාව සහ මැඩ්‍රිගල් ග්‍රහලෝකය අතරේ තියෙන බැදීමත් එවෙලේ ජින් හා පැහැදිලි කරනවා. කොහොමෙන් කොහොමහරි ක්වාන් ආයෙමත් තමන්ගේ විනාශ වුන කැරලි කදවුරට යනවා. වින්ශර්ගේ සැටලයිට් එකකට අහුවෙනවා ක්වාන් කැරලි කදවුර පැත්තට යනවා කියලා. ඒ නිසා මිනිහත් එයා පස්සෙන් යනවා. හිස් අතින් ගෙදර ගියපු සෝරන් ආයෙමත් ක්වාන්ව හොයාගෙන එනවා. කොහොමහරි ඇතිවුන පිපිරීමෙන් වින්ශර් මිය යනවා. සෝරන්ට තමන්ගේ සල්ලි ටික ලැබෙනවා. ක්වාන්ට ආයෙමත් මැඩ්‍රිගල් වල තාවකාලික ආරක්ශිත පරිසරයක් ඇති වෙනවා. කොහොමත් තාම UNSC එක තවමත් මැඩ්‍රිගල් වල ඉන්න් නිසා සටන තාමත් අවසන් නෑ.

අද කොටසින්…

අද කොටස පටං ගන්නේ හයවෙනි එපිය ඉවර උන තැනින්. අද එපියට නැවතත් සුපුරුදු චරිත සියල්ලම එකතු වෙලා ඉන්නවා.

“Halo – හේලෝ” කතාමාලාවේ පලවෙනි කතා සමය එපිසෝඩ් නමයකින් යුක්තයි. ඒ වගේම මේ කතාමාලාවේ නවවෙනි එපිසෝඩ් එක හෙවත් අවසාන එපිසෝඩ් එක හෙට නිකුත් වෙනවා. මම හැකි ඉක්මනින් ඒකෙ උපසිරසිය ඔබ වෙත රැගෙන එන්න උත්සහා කරන්නම්. එහෙනම් අවසාන කොටස සමගින් ඉක්මනින් මුණගැහෙමු. ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

18 thoughts on “Halo [S01 : E08] Sinhala Subtitles | සෙඩ් ප්‍රොටොකෝල් [සිංහල උපසිරසි]

  • උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • thanks ……………………

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Mokada Meka

    ❤️❤️❤️

    Reply
  • Sanjeewa Sandaruwan

    Ikmanata Hamu Wemu Sahodarya

    Reply
  • much love bro… waiting for next episode

    Reply
  • parakku nisa sub ekak hoyagena beluwa. eth eththatama une mokakda kiyala denaganna puluwan ube sub eken thamai…den apahu balannna one.. sub ekata thanks macho.

    Reply
  • parakku unata ube sub eka thama bn patta

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *