Transformers: The Last Knight (2017) With sinhala subtitles | අවසන් නයිට්වරයා[සිංහල උපසිරසි සමඟ] (250)
ඔන්න එහෙමනම් මං මේ පාර ආවේ හැමෝම වගේ මග බලාගෙන හිටිය අති දැවැන්ත සිනමාපටයක් රැගෙනයි. ඔයාලා වගේම මාත් මේක එනකම් මග බලාන තමා හිටියේ . මොකද කියනවනම් මේ සිනමාපටය තමයි මගේ උපසිරසි ක්ෂේත්‍රයේ 250වන කඩයිම සැපිරීමේ සළරුව වෙන්නේ. කට්ටියට මතකද දන්නේ නෑ මාව මෙහෙම එකෙක් හිටියද කියලවත්.හෙහ් හේ..හොදයි එහෙමනම් මගේ අටුවා ටීකා කාරිය මං වෙනදා වගේම උපසිරසි සදහා ගත වූ කාල වකවානු මතක් කරලම පටන්ගන්නම්කො.
- ප්‍රථම උපසිරැසිය 2015-04-19
- 50 වන උපසිරැසිය 2015.10.23
- 100 වන උපසිරැසිය 2016.03.10
- 150 වන උපසිරැසිය 2016.09.13
- 200 වන උපසිරැසිය 2017.02.23
ඔන්න ඔය ආකාරයට තමයි ඒ කාල වකවානු ගතවුනේ.ඔය අතරින් වැඩියෙම තියෙන්නේ ඉතින් ටීවී සීරියස් තමයි.සිනමාපටනම් බොහොම අතළොස්සක් තමයි තියෙන්නේ. මේ වැඩේ ඉතින් මං පටන්ගන්නේ නිකන් කම්මැලිකමට වගේම හිතේ තිබ්බ ආසාවක් ඉෂ්ට සිද්ද කරගන්න කියලා හිතාගෙන. හැබැයි ඉතින් පළමු උපසිරැසිය දාලා ඒකට ලැබුන ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක්කහම මට හිතුනා ඔන්න ඔහේ තවත් එකක් කරනවා කියලා. ඔය විදිහට එකක් දෙකක් කරනවා කියලා පටන්ගත්තු ගමන තමයි අද මෙතරම් දුරක් ඇවිල්ලා තියෙන්නේ. අම්මපා දැන්නම් අර මොකේටද ඇබ්බැහි වුන එකා වගේ තමයි. හිතලවත් මේ කාරියෙන් ඈත්වෙන්න බැරිව තමයි ලත වෙන්නේ.හැබැයි දැන්නම් ඉස්සර වගේ නෙවෙයි ටිකක් අඩුවෙන් තමයි උපසිරසි කෙරෙන්නේ. ආයේ ඉතින් කවදා ඊලග කඩඉම පහු කරන්න ලැබෙයිද කියලා දන්නේ නෑ. සමහරවිට ඒකට අවස්ථාවක් නොලැබෙන්නත් පුළුවන්.මොකද දැන් දැන් ටික ටික කාර්යබහුල වීමත් එක්ක උපසිරසිකරණයට යොදවන්න ලැබෙන වෙලාව බොහොම අල්පයි.
දෙවසරකට වැඩි කාලයක් බයිස්කෝප් අඩවියත් එක්ක එකතුවෙලා ඉදිද්දී දැන අදුරගත්තු අය බොහොමයි.ඒ අතරින් අපේ ඇඩ්මින් මණ්ඩලයේ සෑම දෙනාවම වගේම සහෘද උපසිරසිකරුවන්ව මේ අවස්ථාවේ විශේෂයෙන්ම මතක් කළ යුතුයි. නම්ගම් වශයෙන් කාවවත් සදහන් නොකළේ ලිපිය උවමනාවට වඩා දික්වෙන නිසයි. අනික ඉන්න සැට් එකත් වැඩියිනේ. ඊළගට තමයි වැදගත්ම පිරිස ඉන්නේ, ඒ තමයි අපේ උපසිරසි බාගත කරගැනීමට පැමිණෙන ප්‍රේක්ෂක ඔබ. ඔබගෙන් යම් පිරිසක් අපව දිරිමත් කරමින් පළ කරගන යන්නා වූ අදහස්/උදහස් තමයි අපේ මේ ගමනට අඩිතාලම වෙන්නේ.එහෙම නොවන්නට සිය කාලය ශ්‍රමය වැය කරමින් අපි මේ කරන කර්තව්‍යය මෙතරම් දුර නොඑන්නට තිබ්බා.250 කරන්න කිව්වම මේ ෆිල්ම් එක මට දීපු හසන්තවත් විශේෂයෙන් මතක් කරන්ට ඕන.හරි එහෙනම් මෙතනින් මගේ හෑල්ල නවත්තගන්නම්කො.
TRANSFORMERS සිනමාපටමාලාවේ අලුත්ම සිනමාපටය තමයි TRANSFORMERS THE LAST KNIGHT කියලා කියන්නේ. මේක තමයි මෙහි පස්වන සිනමාපටය වෙන්නේ. මෙහි පෙර චිත්‍රපට හතරනම්
- Transformers (2007)
- Transformers: Revenge of the Fallen (2009)
- Transformers: Dark of the Moon (2011)
- Transformers: Age of Extinction (2014) ලෙස දැක්විය හැක.
පිටසක්වල ජීවින් ගැන අපේ සිත් තුළ වූ බියකරු අප්‍රියජනක හැගීම් පසෙකට විසි කරලමින් 2007 වර්ෂයේ මයිකල් බේ නම් අද්විතීය අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයෙන් සිය ගමන ආරම්භ කළ TRANSFORMERS සිනමාපට මේ වන විට ලොව පුරා ලොකු කුඩා සිනමා රසික සැමගේ සිත් සතන් තුළ විශේෂ ස්ථානයක් දිනා ඇති බව නොරහසක්.ට්‍රාන්ස්ෆෝමර්වරුන්ගේ පස්වැනි ආගමනය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 604.1ක ආදායමක් ඉපයීමට සමත්ව ඇති අතර IMDB දර්ශකයේ 5.3ක අගයක් ලබාගෙන තිබෙනවා. මෙවරත් MARK WAHLBERG කේඩ් යේගර්ගේ චරිතයට පණ පොවනවා.සෙසු චරිත සදහා Laura Haddock විවියන් ලෙසත්, Josh Duhamel කර්නල් ලෙනොක්ස් ලෙසත්, Isabela Moner ඉසබෙලා ලෙසත්, Anthony Hopkins සර් එඩ්මන්ඩ් බර්ටන්ගේ චරිතයත් නිරුපනය කරනවා…
පෘථිවිය ට්‍රාන්ස්ෆෝමර්වරුන්ට තහනම් කරලා. මිනිසුන් විසින් ට්‍රාන්ස්ෆෝමර්වරුන්ව දඩයම් කිරීමක් සිද්ධ කරගෙන යනවා.ඒ සදහා වෙනම හමුදා බලකායක්ද පිහිටුවලා තියෙන්නේ. ඔප්ටිමස් ප්‍රයිම් පෘථිවියෙන් යන්න ගිහින් තමන්ගේ නිර්මාපකයන්ව හොයාගෙන. ඔය අතර කේඩ් යේගර් බම්බල් බී සමගින් එකතුවෙලා ට්‍රාන්ස්ෆෝමර්වරුන්ගේ ජිවිත බේරගන්නවා. මෙවර කතාව දිවෙන්නේ අතීත සිදුවීමක් සම්බන්ධ කරගෙන. එනම් අතීතයේදී ආතර් රජු සමයේ මායාකාර මර්ලින් හට ට්‍රාන්ස්ෆෝමර්වරු 12 දෙනෙකුගෙන් හිමි වෙනවා යම් බලගතු යෂ්ටියක්. මේ යෂ්ටියේ රහස මර්ලින්ගේ මරණය සමග වැළලී යනවා. මේ යෂ්ටිය සොයාගැනීමට ඩිසෙප්ටිකොන්වරු ද මහත් පරිශ්‍රමයක් දරනවා.
තම නිර්මාපකයාව සොයාගෙන යන ඔප්ටිමස් ප්‍රයිම්ට දැනගන්න ලැබෙනවා සිය නිර්මාපකයා ක්වින්ටෙසා නම් දුෂ්ට දෙවගනක් වග.ඇය පවසන ආකාරයට පෘථිවියට තවත් නමක් තිබෙනවා. ඒ නම තමයි යුනික්‍රෝන්. ඉතින් පේන විදිහටනම් මේ යුනික්‍රෝන් කියන්නේ සයිබර්ට්‍රෝන්වල පරම හතුරා කියලා තමයි හදුන්වන්නේ. ඇයගේ අභිප්‍රාය යෂ්ටිය ලබාගෙන පෘථිවියේ ජිවය විනාශ කොට සයිබර්ට්‍රෝන් ග්‍රහයාට යළි ජිවය ලබාදීමයි. ඉතින් මේ යෂ්ටිය තියෙන සෙවීමේ ගමනට දෛවෝපගත සිදුවීමකින් මෙන් කේඩ් යේගර්ව සම්බන්ධ වෙනවා. ඔහුට එය සොයාගැනීමට එංගලන්ත ප්‍රභූවරයෙකු සහ ඔක්ස්ෆෝඩ් මහාචාර්යවරියක් සහය වනවා.එහෙමනම් අපි සිනමාපටය නරඹලාම දැනගමු ඔප්ටිමස් ප්‍රයිම් ප්‍රමුඛ ඔටෝබොට්වරුන්ට සහ මානව වර්ගයාට ක්වින්ටෙසාට සහ මෙගාට්‍රෝන් සමගින් සටන් කර පෘථිවියේ විනාශය නවතාලිය හැකි වේවිදැයි කියලා.
එහෙමනම් මෙතෙකින් මං සමුගන්නවා යළිත් ඉක්මනට උපසිරසියකින් හමුවෙන අපේක්ෂාව ඇතුව.ඔබේ වටිනා අදහස ද පහලින් කොටාගෙන යන්ටකෝ එහෙමනම්. එතෙක් ඔබ සැමට ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා යාවත්කාලීන කර ඇත.
100320 downloads
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
meka download karanna ba puluwan nam eka hdala denna
සබ් එක බාගත කරන්න බැරියෝ
Can’t get subtitle cause link is not working. Please fix it as soon you can. Thank you
thnx bro
බයිස්කෝප් එකටත්, ට්‍රාන්ස් කරපු අයටත් හැමෝටම බොහොම ස්තුති
ජය වේවා….
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
Thanks Brother
thank you bro
Thnks brother
බොහොම ස්තුතියි!
thanks….
සුපීරියටම තයනවා සහෝ. ස්ථූතියි.
තෑන්ක්ස් සබ් එකට ජය වේවා
Freedom is the right of all sentinet beings!!!
Tnx bro
Thanks machn
thanks bro
thanks bro
Thank you for the sub
sub eke timline poddak awul saho
anyway thanks
Thank you verymuch bro!!
ජය වේවා නිලුපුල්.
thank you
Thanks !
Thanxx bro
බොහෝම ස්තූතියි සිංහලෙන් ගෙනා උපසිරැසියට….. ඒ වගේම ඔබගේ කඩඉමටත් අපේ සුබ පැතුම්. ඉංග්‍රීසි නොදන්නා අපිට මේ සිරා කතා තෙරෙන සිංහලෙන් බලන්න අවස්ථාව ලබා නෙවාට ඔබටත් බයිස්කෝප් කණ්ඩායමටත් බොහොම ස්තූතියි
tnx bro 😀
goddak sthuthii aiye oyata and great job 250 is very hugh and all the best to you
tks a lot macho…
sub ekata tanx bro
ස්තූතියි සහෝ.250 වෙනි උපසිරැසියට සුබ පැතුම්.
thanks Bro
‘wolf blood’ tv show eke subtitle hadala dannako plz….
Thanks !!!!!!!!!!
Good luck
thanks mchn…!!!
Tnx bro…
Birth.of.the.Dragon.2017 filume web dl ekatath sab eka daanna.. ikmanata..
thanks bro
torremt eka nedda
එල සහෝ………..
thanks
Sabata bohoma thankz saho
250වෙනි උපසිරැසියට සුභ පැතුම් මදූකප්‍රිය සහෝ,
දිගටම කරගෙන යමු,
ජය ශ්‍රී….
Thanks !!!!!!!!!!!!!
thanks…………
ko torrent file eka
සුබ පැතුම් එකතු කරන්න බෙහෝම පරක්කු වුනා. 250ට සුබපැතුම් හොඳේ. 300ටත් තව පොඩ්ඩයිනේ ඉතිං. හොඳ කතාවකින් ඒකත් සමරමු. ගොඩක් අය වගේ නෙමෙයි. උඹ කෙටි කාලෙකින් ගොඩක් උපසිරැසි ගහපු අයගෙන් කෙනෙක් නේ. ඒක නිසා 300 බෙහෝම ඉක්මනට දැගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
ආයු -බෝ -වේවා !!!
Thanks !!!!!!!!!!!!!!!!
සමාවෙයන් සුභපතන්න පමා උනාට.
දෙසිය පනස්වන්න වෙනුවෙන් සුභපැතු මලේ.
කඩයිම් පහු කරන එක පුරුද්දක් කරගෙන තියෙන සුපිරි අන්දමකට සබ්ත කරන වත් සුපිරි සබ් තමා නිලුපුල් කියන්නේ.
සයිට් එකේ සෙට් එකේ ඉන්න එළකිරි ටියුබ් ලයිට් එකෙක්
කරන කියන හැම දේම යහපත් අන්දමින් ඉටු වේවා මේ වෙනකම් වෙච්ච මහන්සියට බොහොම ස්තුතියි මචං
ජයෙන් ජය,
thanks machn sub ekata…
thanks machan !!!!!
250ta සුභ පැතුම්
Niyamai. elamai jaya wewa brother….. superb !
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
congrtz saho. tawa tawath sub karanna shaktiya labeewaaaa
Jod job bro.. all the best
*good
meke download link aka ko
දෙසියපනහට සුභ පැතුම් සහෝ!
මගෙන් සුබ පැතුම්
නියමයි මචෝ..
250 වෙනි කඩයිමට හදවතින්ම සුබ පැතුම් මචන්..
සුපිරි ෆිලුම අනිවා බැලීමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.. 🙂
Good job bro, i wish your bright future
Thanx machn
250 වෙනි කඩඉමට සුභ පතනවා..
උපසිරැසියට බොහෝම ස්තූතියි ..
මුලින්ම සුබපැතුම්යාලුsub eka film eke meda idala hariyara enne naha.eeka hadaaganne kohomadha.
thnkz bro….
Thanks bro. Good luck
Thanks bro
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..
ඒ වගේම 250 වැනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම්..
දිගටම උපසිරැසි කරණයේ නියැලීමට ශක්තිය වාසනාව ධෛර්යය වගේම කාලයත් ලැබේවායි ප්‍රාර්ථනා කරනව.
ජය වේවා..
250 වෙනි සබ් එක වෙනුවෙන් සුභ පැතුම් සහෝ….
නියමයි මචෝ..
250 වෙනි කඩයිමට හදවතින්ම සුබ පැතුම් මචන්..
සුපිරි ෆිලුම අනිවා බැලීමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..
Sub eka dwnld wena dunhma page not found kiyla watene aii?????
බොහොම ස්තුති සහෝදරයා !!!
250 සබ් එකට ජය…. HASH TAG EKAK DENNAKO…..
250වෙනි උපසිරැසියට සුභ පැතුම් නිස්පුලා #ටියුබා
වැඩේ දිගටම කරන් යමන්..300 පේන මානෙ…ජයවේවා කිව්වා!!
thnx mchn sub akata e wgma gdlk
ඔයාටත් ඔයාගෙ 250 සබ් එකට ජය….
උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි සහෝ. 250 වෙනි උපසිරැසි ගැනවීමට සුභ පැතුම්
ජය
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
Sub eka download wen nane
Thanks ………………..good luck …………………….
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
250 ත් සුභ පතනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
තව කමෙන්ට් එකක් දාන්න පෙළඹුනා සබ් එකත් එක්ක ෆිල්ම් එක බලපු නිසාම. සබ් එක ගැන නම් කියන්න දෙයක් නැහැ අඩුපාඩුවක් නැතුව කරලා තියෙනවා. බය නැතුව ට්‍රාන්ස්ෆොර්මර්ස් සීරිස් එක බාර දෙන්න කෙනෙක් ඉන්නවා දැන්. නියම වැඩක් නිලුපුල්. ඉස්සරහටත් මේ වගේ හොඳ නිර්මාණ බලාපොරොත්තු වෙනවා. ජය !
250 වෙනි කඩඉමට සුභ පතනවා කොල්ලා ජය වේවා සමාවියන් පමාවට
250 උපසිරැසියට සුබපැතුම්
link aka wada nana sub aka downlord wanna nana balannakoo …………..
Thank you brother for subtitle
Sub eka down wenne nane
Link eka wada ne. sub eka download wenne neeeeeeeeeeeeeeee………………….
thans bro sub ekata.jaya wewa
Link eka wada nathooooooooo
බොහොම ස්තූතියි සහෝ ඔයාල අපි වෙනුවෙන් කරන සේවයට.
උපසිරැසියට බොහෝම ස්තුතියි ජය ……!
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
සබ් File එකේ Link එක වැඩ කරන්නෙ නෑනේ.
Br එක එනකන් හිටියේ ..,බොහොම ස්තුතියි සහෝ …,
Congratulations on your 250 subtitle brother……… And thanks for the subtitles that you gave us for superb TV series also………. Great effort and good job, Keep it up man……… All the very Best!!!!!!!!!!!!
ජය වේවා
sub akata thanks wawa
250’වැනි උපසිරැසියට සුභපැතුම් නිලුපුලෝ. සබ් කිරිල්ල නම් නවත්තන්න එපා ඕයි. 100 හරි කරපං.
හෙමින් හෙමින් ඇදගෙන යමං ඊලග කඩයිමටත්.
උපසිරැසියට තුති. මෙන්න සබ ගන්නවෝ.
ජය!
උනුසුම් සුභ පැතුම් සහෝ!! සබ් එක ෆට්ටයි
ela ela
සුබපැතුම්
ජය වේවා!
Great work bro…..!!!!!!
නියමයි සහෝ.බොහොම ස්තූතියි.250 උපසිරැසියට සුබපැතුම්
ජය වේවා!
Paharaaaaaaaaaaaaa
elama saho thnaks
thanks…
බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි………!
Maduwa itean vadak karoth elama aye eake varadak koheth mama na bro update eakata thx soo much obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro supergirl valin hamuvemu
සබට තුති,
අඩෝ හදවතින්ම සුභ පතනවා එහෙනම් 250 වෙනි උපසිරසි නිර්මාණයට…!!!
එහෙනම් ඊළඟ කඩයිමටත් ඔහොම්මම යමු වෙනදා වගේම.
රොයිලි අයියා කියන්නා වගේ ටිකක් වැඩියෙන් ෆිල්ම් කරපිය සීරියස්ම බදාගෙන ඉන්නෙ නැතුව.
(ෆිල්ම් එක දුන්නට හසාට ස්තූති කරපං. නැත්නම් දන්නවනෙ ඕකගෙ හැටි)
jaya saho
අප්පේ ඉතින් උබ 250 ගහලා නොවැ.
හදවතින්ම සුබ පතනවා මචන්. තවත් ඉදිරියට උපසිරැසි කරන්න අවැසි කාලය ලැබෙන්න ඕන.
ජයම වේවා!!
බ්‍රෝ බ්ල්රේ එකට අප්ඩේට් කරල දාමුද සබ් එක….ජය
Please Update BR
Ssb eka update diyallako ikkmanata maka balala danna
Br eka willa bro . ikmanata danna .
BR released
bluray ඇවිත් ඉක්මනට දෙන්න කෝ පුලුවන්නම්
BR eka awa saho… sub eka danawa neda… Thanks bro….
congtraz bro.. bluray update ekath denna …. jaya!
උණුසුම් සුබ පැතුම් නිලුපුල් මලේ 250 කඩ ඉමට. මෙතනින් නොනැවතී ඊලඟ කඩ ඉමටත් යන්න ලැබේවායි පතනවා. ෆිල්ම් පැත්තට ටිකක් වැඩිපුර කරමු නේද දැන්? වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
Pattai macho…meka hoda copy ekak enakan balan hitiye…Meka Sub eka nam elatama dela tiyenawa.supiri.
මෙන්න ඒනං මධුක අයියා 250ත් ගහල..
වෙනද වගේම ඉතින් හදවතින්ම සුභ පැතුම් හොදේ 250වෙනි උපසිරසියට..
මග බලාගෙන හිටපු ෆිලුමක් නොවැ..
උපසිරසියටත් බොහොම ස්තුති වීවා..
ඔහොමම ඉතින් ඉක්මනට 300 350 400 450 500 1000ටත් යමු නේ..
ජයින් ජයිම වීවා..!
අයියේ BluRay දෙන්නකෝ
BluRay walata update karannako
Please blurry update onnna avit
බොහොම ස්තූතියි සහෝ……
sub ekata iaya wewa machn.. download karanna ba bro page not found kiyla watenwane
good luck
Sub ekata thanx
Thanx bro
මේව නම් ඉතිං නිල් කිරණින්ම බලන්න ඕන ඒවනේ… සුබ පැතුම් වේවා.. ඉක්මනට තව සබ් දෙන්න නිකපුල්. ජය වේවා…!!!
Thx Bro
thanks machooo
Thanx macho.Ela
300 k ikmnta kramu.. jayen jayaama weva.!!
Yaluwane meka download karanna mata link ekak dennako
http://baiscopedownloads.com/
Thanz machan…congratulations
all the very best brother…
thank you so much for spending your valuable time……..
250 වෙනි උපසිරසියට සුබ පැතුම්
250 වෙනි උපසිරසියට සුබ පැතුම් සහොදරයා… ඔයාලගේ මේ කැපවිම නිසා තමයි අපි මෙ වගේ සලරුවක් සිංහල සබ් එක්ක බලන්නෙ..
තව තවත් සබ් කිරිමට ශක්තිය ලැබේවා !
250ට උණුසුම් සුබපැතුම්… 😉
ජය වේවා..! 😛
Superb
50වෙනි උපසිරැසයට සුභ පැතුම්
chuttalabbai telugu movie ak sub ganakoo
Transformers: The Last Knight sub pata බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. 250ට උණුසුම් සුභපැතුම්..
Thada Bro….
JATHI KOLLO GOOD LUCK
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. 250ට උණුසුම් සුභපැතුම්.. ජය වේවා….
බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
250 වැනි උපසිරැසියට සුබ පැතුම් සහෝ…
වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
ඔබට ජයෙන් ජය… 🙂 😉
නියමයි අයියෙ උනුසුම් සුබ පැතුම්… 300ටත් යමු හිමීට හරි.. ජය වේවා!
නියමයි සහො …..ඔහොම යන්
Subata thnx sahoo.. Jaya wewa..!!
Thanks for sub.go a head bro…….ජය වේවා…
හප්පේ කොල්ලා 250ත් ගහලනෙහ්… 😛
සුභපැතුම් 250 වෙනි උපසිරැසියට…
නවත්වන්නේ නැතුව දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
තවත් 250ක් කරන්න ! අපි වෙනුවෙන් කරන සේවාවට බොහොම පින් !
thanks bro.
thank u
ela.thanks
250 suba පැතුම්
Thanks bro
elama
250 වැනි උපසිරැසියට සුබ පැතුම් සහෝ. ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි.
Niyamai Saho Jaya Wewa!!!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්.. 250 වෙනි උපසිරැසියට සුබ පැතුම්….!!
sub akata thanks saho
sub ekata thanks saho.. jaya wewa!!
jaya wewa.. thenks broo
jaya wewa
එලම මචන් ඔහොමම 300ත් ගහලා දාමූ.
උපසිරසියට ජය..!
Well done bro…….
Congratulations .Thx bro jaya wewa.
බොහෝම ස්තූතියි සහෝ සබ්එකට. ගොඩාක් පිං.
#Hail_Hydra
thanks bro
Thanks bro
Spider-Man: Home Coming
එකටත් Brrip ආව ගමන් සබ්ටයිටල් ඕන…
GOOD LUCK..!!!!!!!!
250ට සුභ පැතුම් මධූ …ඔන්න ඔහේ 1000 විතර ගහමු…
good job..!!!!!!!!!!!!!!!!!!!!!!!!!
brrip ekata oona ikmanatama,
badu aawa gaman balanawa.
Wish u all the best….
Thank you bro…
jayen jayama wewa………!
Wish u for 250 bro.එනකන් ආසවෙන් බලන් හිටිය Film එකක්. Blu ray එනකන් බලන් ඉන්නව. Thnxxx
250 වෙනි උපසිරැසියට සුබ පැතුම්….!!
ජයෙන් ජයම වේවා…!!
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
250 වෙනි උපසිරැසට හදවතින්ම සුබ පැතුම් සහෝ.. උපසිරැසි 250ක් කියන්නේ සෙල්ලමක් නෙමෙයි.. ලොකු මහන්සියක ප්‍රතිපලයක් තමයි මේ..මේ කරන කැපවීමට බොහොම පිං මචං..හැබියි මේ ගමන නවත්වන්න එපා..දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න! සහෝලා නැති උනොත් අපි ෆිල්ම් බලලා ඉවරයි.. ජිව්තේ හැම වැඩකටයුතුක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ! තවත් උපසිරැසියකින් හමුවෙමු!
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
ගොඩාක් ස්තුතියි සහෝ.. ජය වේවා..
හම්මා නිලුපුලා 250 ගහලා නොවෑ..
දැනුයි දැක්කේ.
අවංකෙන්ම සන්තෝසයි හොඳේ..
උබ සයිට් එක වෙනුවෙන් සෑහන මෙහෙවරක් කරන එකෙක්,
කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ,
උපසිරැසි කඩයිම් වගේම ජීවිතේ අනික් කඩයිම් වලටත්
ගේමක් නැතුවම් යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා,
ජය !!!
bohoma sthuthi saho….
~~~~~~~~~~~~`හුදකලාව ගමන් කරන්නාගේ ජීවිතය ඉතා වේගවත්ය ~~~~~~~~~~~~~~
*******රදියාඩ් කිප්ලින්**************************
………………………………………….250……………………………………………………………
………………………………………….250……………………………………………………………
………………………………………….250…………………………………………………………….
………………………. ට සීතලම සීතලම සිතලෙන්ම සුබ පතනවා ………………………………………..
…………………………… ඉක්මනට හරි ටිකක් පහුවෙලා හරි …………………………………………..
………………………………………..300……………………………………………………………..
…………………………..ට යන්ඩ සුබ පතනවා හැබැයි …………………………………………………
…………………….නතර කරන්ඩ එහෙම එපා සබ් කරන එක …………………………………………
………………… මාත් ඔයා සබ් දුන්න ඒවගෙන් ගොඩක් ගොඩාක්…………………………………….
………………………….බලලා තීන්නේ සීරියස් තමයි ………………………………………………….
……………………. අනාගත සියලු කටයුතු සියල්ලම……………………………………………………
………………………………..සාර්ථක වේවා………………………………………………………….
~~~~~~~~ පළමුවෙනි හා හොදම ජයග්‍රහණය නම් තමාව දින ගැනීමය~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~ප්ලේටෝ~~~~~~~~~~~~~~~~~~~~~~
250 weni sub ekata suba patanawa bro digatama sub karanna wasanawa labewa !!!
250 වෙනි උපසිරැසියට සුබ පැතුම්….
250 වැනි සිංහල උපසිරැසියට සුභ පැතුම් !
ජයවේවා !
welldone….Hat off Respect Bro….Great work & Lot of thanks MADUKAPRIYA saho.keep it up…wish u’r great future…..
Congratz Brother…..දිගටම SUB වැඩේ කරන්න
හම්මේ මේකට සබ දෙනකම්මයි හිටියේ..
ඒවගේම 250 ත් ගැහුවා එහෙනම් ආ.. එලම තමා..
250 වෙනි උපසිරසියට මගේ සුබ පැතුම් මධුක අයියේ..
300 ලෙසටම ගහමු ඉක්මනටම බෑ නොකියා…
ඒවගේම උපසිරසියට ගොඩාක් ස්තුතියි..
ජය වේවා!!
thanks broooooooooooo,,,,,obata jaya wewa……..
Thanks sahoooooooo <3 <3 <3
Niyamai saho…film eka enakn godak kalayak baln hitiya..sub ekata thanzzzz….thawa thwath sub karnna shakthiya labewa kiyala wish karanwa..
Thank you very much Maduka for the Sab
අෆ්ෆට බොලේ…ලේසී නෑ බලාගෙන ගියාම.250ක් කියන්නේ සෑහෙන්න ලොකු උපසිරැස ගානක්.එල එල…ඔහොම්ම ගිහින් 300 කඩ ඉමත් ඉක්මනට පාස් කොරන්න යොධ බල,යෝධ ශක්තිය ලැබේවා කියලා පතනවා
250 වෙනි උපසිරැසියට සුභ පැතුම්…
ඉක්මනටම bluray copy 1 දෙන්න
Thank you….
Congtzzzzzzzzzzzz
250 වෙනි කඩයිම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් සහෝ.
බයිස්කෝප් අඩවියේ ඉන්න වේගවත්ම උපසිරසිකරුවන් අතරින් කෙනෙක් වගේම, බොහොම රසට උපසිරැසි කරන්න දන්න කෙනෙක් විදියට බය නැතුව හඳුන්වන්න පුළුවන්.
දිගටම බයිස්කෝප් එකත් එක්ක ඉන්න කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ මං හිතන්නේ, මොකද ඒ තරමටම විශ්වාසයි බයිස්කෝප් රසික රසිකාවියන් වෙනුවෙන් දිගටම උපසිරසිකරණයේ යෙදෙනවා කියලා.
එහෙනම්, ඊළඟ කඩයිමෙන් බොහොම ඉක්මණට හමුවෙමු.
ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්‍යය නොඅඩුව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
ජය!
250 ට සුබපැතුම්..
ජය වේවා..!!
☺ ☺ ☺
250 වෙනි උපසිරසට සුබ පැතුම්. 300 ටත් මේ වගේ හෙමිට කරගෙන යමු. ජය !
250 supiri
සුබ පැතුම් සහෝ දිගටම සබ් කරමු
good luck bro.thanks for subtitle.
Congratulations !!! thank you keep it up bro
නියමයි අයියේ.. සුබ පැතුම්..
මූ උඹට වඩා බාලයි යකෝ…
දැනුවත් වුනා.
සුභ පැතුම් සහෝ ……..
ඉදිරියටත් කරගන යමු.
ජයෙන් ජයම වෙිවා !
Ela mchn
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
250වෙනි උපසිරැසියටත් සුබ පැතුම්!
well done brother……!!!!!!!
Congratulations bro .. BR apuma balanna tama hitam inna, sb eka shanika update ona onna.. jaya obata
250වෙනි උපසිරසට සුබ පැතුම්, බ්ලුරේ අවම බලනවා සබට එකට ස්තුතියි , එනකන් බලන් හිටපු ෆිලුමක්, ජය
🙂 😉 🙂 😉
Thanks sahodaraya.meka patta film eka.ela.jaya wewa.
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට
සුභ අනාගතයක් වේවා….
සුබ පැතුම් සහෝ 250ට..
ජයෙන් ජයම වේවා…
තවත් දෙයක් තියනවා කියන්න අමතක උනා කියල දාන්න කලින් කමෙන්ට් එකෙන්…..
මේක උපසිරසි බා ගන්න කට්ටියටයි කියන්නේ…
යකෝ ඔබපු ගමන් ඩවුන්ලෝඩ් වෙන හින්ද වෙන්න ඇති කොමන්ටුවක් වත් දාන්නෙ නැත්තේ…මේ කොල්ලො සෙට් එක මහන්සි වෙලා කරන මේ වැඩේට පොඩි හරි කොමන්ටුවක් දාපල්ලා ඒකත් බැරි නම් උඩින් දාල තියන රේට් එකවත් ඔබල පලයල්ලා…..
මේ චිත්‍රපටිය ගැන එක දෙයක් කිමට කැමති එනම් රැප රාමු අතර මුල් චිත්‍රපටිය මෙන් නියම සම්බන්ධයක් නැහැ උදාහරණයක් ලෙස ග්‍රිම්ලොක් වැනි අය සටනට එන්නේ නැහැ ඔවුන් එක් රුපරාමුක දෙකක විතරයි ඉන්නේ චිත්‍රපිටය දම්වැලක් ලෙස රුපරාමු එකිනෙකට සම්බන්ධ විය යුතු වුවත් එසේ නොමැති නිසා චිත්‍රපටිය බෝරින් වෙනවා තැනිත් තැනින් කැලි පෙන්වා කොටස් එකතු කර ඇති බවකුත් පෙනවා මෙම චිත්‍රපටිය මෙම චිත්‍රපටි පෙලේ අසාර්ඨකම චිත්‍රපටිය වෙලා තියෙන්නෙත් වියදම මිලියන 217-260 වුනාට ඇමරිකාවේ අදායම 130 ක් පඹන විමත් උදාහරණයක් ඉම්බල්බි 2018 එන නිසාත් එයට මිලියන 120 ක් යන නිසාත් ටැවිස් නයිට් අධ්‍යක්ෂණය කරන නිසාත් ඒකවත් සාර්ථක වෙදැයි බලමු සබට තුති
උපසිරැසියට බොහෝම ස්තුතියි
250ට සුබ පැතුම්
ලෝකේ වටේම තියන ෆිල්ම් බා ගත්තට කියන දෙයක් තේරෙන්නෙ නැත්තන් වැඩක් නෑ…..බයිස්කෝප් එකේ සෙට් එක කිසිම ලාබයක් නැතුව කරන මේ වැඩේ ඇත්තටම වටිනවා මචං මම වගේ ගොඩේ බයියන්ට……එල කොල්ලෝ දිගටම කරගෙන යමු මේ විදිහටම……
උපසිරසියට,ස්තුතියි සුබපැතුම්.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සබ් එක දෙනකන් බලන් හිටියේ…
250ට සුබ පැතුම්!
250 උපසිරැසියට මගෙනුත් උණුසුම් සුබ පැතුම් සහෝ.. තව තවත් හොද නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා! ජයවේවා!
එල ඔහොම යං ….. 300 ත් ඔය වේගයෙන්ම දෙමු
Thnx……..
Download කරපු වෙලාවේ ඉදලා හැමවෙලේම ඇවිත් බැලුවා සබ දාලදා කියලා.. ගොඩාක් ස්තුතියි සහෝ.. ජය වේවා..
broo link eka dynko
Kohenda ban download kale
සුබ පැතුම් , උපසිරසියට ස්තුතියි . 🙂
thnx bro.. goodluck
Thada thada broo…300 gahamu oya gemmenma
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
Tks bro
Good Luck Bns
Issrhtt Karamu
ublgei apei kisi wensk na
Field eka witri wens
Elm
Jaya
සුබපැතුම්.