Transit (2012) with Sinhala Subtitles | රජකම් කලත් කලකම් පලදේ… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න දෙවනි උපසිරැසි නිර්මාණය කරලා බයිස්කෝප් එකට මේල් එකත් දැම්මා. දාපු දවසට පහුවදා ඉදලා ම කරේ නෙට් ආවගමන් බයිස්කෝප් ගිහින් බලපු එක. මගේ සබ දාලද කියලා. අනේ, බලපු හැම දවසකම නෑ. ඔන්න එක දවසක් යන කොට මගේ සබ දාලා. අම්මෝ … තියන සංතෝසේ :D. ඊට පහුවදා මට FB Request එකක් ආවා දිනේෂ් ගමගේ ගෙන්. බැලින්නම් මේ අපේ සබ් දෙන යාලුවා නේ? ඉතින් දිනේෂ් හරහා විකියා ව අඳුනගත්තා. ඊට පස්සේ විකියා සහෝ තමයි කිව්වේ අලුත් එකකට සබක් දෙන්න කියලා. සබ දෙන්න ෆිල්ම් එක තෝරලා දුන්නෙත් විකියා සහෝ ම තමයි. ඉතින් ඔන්න ඔය විදියට තමයි මගේ තුන්වන උපසිරැසි නිර්මාණය අද එළියට එන්නේ.
පැටිකිරිය ඇති වගේ නේද? දැන් බලමු කෝ කතාව මොකද්ද කියලා.මේක 2012 ආපු සුපිරි ම බඩුවක්. මේක කවුරුත් දන්න Die Hard සහ Lethal Weapon බයිස්කෝප් වල producer ගේ වැඩක් අයෙ කියන්න දෙයක් නෑ නේ ඒ ෆිල්ම්ස් ගැන.ඒ වගේම ප්‍රධාන චරිතය සුපිරි නළු Jim Caviezel විසින් රඟ දක්වනවා.
කතාව ගැන කියනවා නම් හොරු කණ්ඩායමක් වාහනේකින් ගෙනියන සල්ලි වගයක් මංකොල්ල කනවා. ඒත් මුන්ට මේ සල්ලි ගෙනියන්න විදියක් නෑ පොලීසියෙන් පාර චෙක් කරනවා. ඔය වෙලාවේ අහම්බෙන් වගේ මුන් ළගට එනව ට්‍රිප් එකක් යන පුංචි පවුලක්. ඉතින් මුන් ටික මොකද කරන්නේ? අර පවුලේ කට්ටිය ආව වාහනේ උඩ තියන එයාලගේ බෑග් එකක් අරගෙන ඒ වෙනුවට සල්ලි බෑග් එක තියනවා. තියලා පොලීසියෙනුත් බේරෙනවා. ඔන්න ඔහොමයි කතාව. ඉතින් මේ හොරු ටිකට සල්ලි බෑග් එක ගන්න ලැබෙයිද? අර අහිංසක පවුලට මොකද වෙන්නේ? මේවට උත්තර හොයා ගන්න නම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.
ඔන්න එහෙනම් මං යනවා. යන්න කලින් කියන්න ඕන, මගේ පළමුවෙනි සහ දෙවනි සබ් නිර්මාණ බලලා කමෙන්ට් කරපු හැම කෙනෙක්ට ම ස්තූතියි කියලා. ඒ වගේ ම චිත්‍රපටිය තෝරලා දුන්න විකියා සහෝටත් බයිස්කෝප් කණ්ඩායමටත් මගේ ස්තුතිය පුද කරන්න කැමතියි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5996 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-02-29
Transit 2012 movie download link please
ජයවේවා
Thanks bro..
patta wadk niyamai ah ohomama yamu suba pathum’
සබ් File එකේ Error එක්ක එනවා…
niyamaaaaaaaaaiiiiiiii
Good film. Thanks
Paradox
jaya wewaaaaa!!
බෑවා බෑවා බෑවා….. 😀 ඔන්න අද තමා බලන්න හදන්නේ…. 🙂
එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
පලු යන්න ස්තූතියි මචෝ
බොහොම ස්තූතියි සහෝ!!!
fatta fata fat……. thnxzzzz a lot……..
නියමයිනේ සබ් එක දිගට.දැන්නම් සයිට් එක එළ කිරි.
meka banna sahena dawas giya…
නියමයිනේ සබ් එක දිගට.දැන්නම් සයිට් එක එළ කිරි.
ස්තූතියි වචනෙන් සහය පලකරපු හැම සහෝදරයෙක්ටම්.@sumeda, ඇයි ඔයාට මේක ගන්න බැරි? ටොරන්ට් වල මොනා හරි ගැටලුවක් ද? @Ip man, 18+ තිබුනට එහෙම මොනවත් නැහැ මේකේ.
මම බයිස්කෝප් එක බැලුවා සහෝ.ඔයාගේ සබ් එක උපරිමයි.කාලෙකට පස්සේ ගොඩාක් ආසාවෙන් බලපු චිත්‍රපටියක්.සබ් එක ගැන නම් කියන්න වචන නෑ.ඔයා ඒ වෙනුවෙන් හොදටම කැප වෙලා තියනවා.බොහොම ස්තුතියි.තවත් මේ වගේ චිත්‍රපටි වැඩි වැඩියෙන් උපසිරසි එක්කම අපිට ලබා දෙන්න.
ජය වේවා!!!
Thanks
මේ තියෙන්නේ සිංහල උප සිරැසියත් එක්ක. මේ සඳහා වෙච්ච මහන්සියට බොහෝම පිං. මෙවන් උප සිරැසි දහස් ගණනක් කෙරුමට දිරිය විරිය සහ සවිය ලැබේවා!
me film eka loveth ne lovi gaheth ne allapu gedara antige waththeth ne,,,,,, pattai,,ahaaaaaaa
කියන්ඩ වදන් නෑ…
ෆිල්ම් එක දැන් සති තුනක් තිස්සේ හාර්ඩ් එකේ පල් වෙනවා, බලන්න හිත නොදි.
හැබැයි නොබලම බැරි සුපිරි භාණ්ඩයක් බව දැක්ක නිසා ඉවසිමෙන් හිටියා කොහෙන්හරි සබ පාත්වෙනකං 🙂
මේ තියෙන්නේ, දෙන දෙයියෝ ගෙට ගෙනවිත්ම දිලා…
පින්සිද්ද වේවා සහෝ……!!!
elazz… thanxx
mata meka ba ganna bahane…
අතාරින්නෙපා සහෝ ඔහොම යං…..
thanks bro.digatama mewage niyama ewage sub danna
එල එල දිගටම සබ් දෙන්න
elazz super film. 🙂
ෂාහ්!
මෙන්න බොලේ වැඩක්!
මේක මං ගන්නවදෝ නැද්දෝ කියලා හිත හිතා වැනී වැනී උන්නු එකක්.
මට හිතුණෙ එච්චර වැඩක් නැතුව ඇති කියලයි මේ වගේ ඒවා තොග ගණන් එන හින්දා.
ඒත් මේක ටිකක් වෙනස් වගෙයි නෙහ් 🙂
ඇරත් සිංහල දීලත් තියෙද්දී නොගෙන කොමෙයි?
ගන්නවා. ගන්නවා.
අනේ මන්දා දැන් මේකෙන් සිංහල දෙන වේගෙට මටනම් ඒ ඔක්කොම බාගන්න අවුරුද්දක්වත් යන පාටක් තමා තියෙන්නේ. මං ඉතිං දුප්පත් එකා නොවැ. ඒත් ඉතිං කොහොමින් කොහොම හරි මේකත් අනිවා බලනවා. බලල දාන කොමෙන්ට් එක හූඟාක් පරක්කු වුණත් එච්චර ගණන් ගන්න එපා සහෝ. අනිවා බලල ඉවර වෙලා එකක් දාන්නම්. හැබැයි තව සෑහෙන කලක් යයි ඒකට. 🙁
බොහොම ස්තූතියි……..
Thanks brooo……
අද සයිට් එක පැත්තට ආවේ දැන්.. ගොඩක් සතුටුයි කැලුම් සහෝදරයා ඉක්මනටම තවත් ෆිල්ම් එකකට සබ් දීල තියෙන එක ගැන.. (කිව්වෙවත් නෑනෙ සබ් දෙන බවක් 😀 ) හොඳයි හොඳයි ආයෙත් ඉක්මනට ෆිල්ම් එකකට සබ් දාන්න ශක්තිය ලැබේවා කියල සුබ පතනවා!
ඒ මේක හොද එකක්ද? නරක කෑලි නෑනෙ? කවරෙ ගහලා තියෙන්නෙ +18 කියලා
comments dekkam balannama hithuna film aka adama baagena balanawa…
thnx sahoo sub walala aththatama sub akka film akak baladdi maara kick akakuth tiyanawa..
aapahu kiyanne thnx sahoo mahansiwela nirmanaya karapu sub walata…
tawath maxxa wedakata supethum..
jaya weawaa…
සුපිරි
bohoma sathutui oyala mey karana dey gana.eng nodanna apita theyren widiyata balanna dena aka gana.eng bari wunath samahara wachana meyken igena ganna puluwan.akata godakama isthuthi.subtitle dapu yalauwatath baiscop eke sahodarayanatath bohomath isthuthi
jaya weywa..thawa sub denna labeywa..
මේක නම් සුපිරි බයිස්කෝප් එකක් වගේ…
බොහොම ස්තූතියි කැළුම් සහෝදරයා…!
ඉදිරියටත් මේ වගේ හොද චිත්‍රපටවලට උපසිරැසි ලබාදෙයි කියල බලාපොරොත්තු වෙනවා!!!
WOoooow බාන්න දැම්ම මමත්
ජය වේවා
සුපිරිම සුපිරි වැඩක් එච්චරයි කියන්න තියෙන්නේ
Thnx Man GR8 WORK
නියමයි මේ වගේ කතා තියෙන තව ෆිල්ම්ස් වලට සබ් දෙන්න
අලුත් ඒවා සෙට් එකකට කැළුම් මචෝ :–)
නියමයි
niyamai machan
thanx 🙂
නියමයි කැලුම් සහෝ…….
දිගටම මේ වැඩේ කරගෙන යමු.
බොහොම ස්තූතියි……
පට්ට පට පට කිව්වලු.මේ තියෙන්නේ සහෝ සුපිරි ච්ත්‍රපටියක්.මමත් බෑවා ඔන්න.රෑ වෙලා බලනවා.ගොඩාක් ස්තුතියි.තවත් මේ වගේ හොද ච්ත්‍රපටි අපිට වැඩිවැඩියෙන් ලබා දෙන්න.
ජය වේවා!!!
බොහොම ස්තුතියි සබ් එකට
thanks saho Sub Walata….
බලලම කියන්නම්, ජයවේවා.
thanks…..
ඔන්න මමත් බාන්න දැම්ම, බොහොම ස්තුතී
එළමකිරි බයිස්කෝප් එකට ජය වේවා……..!
ඔන්න සබ් දුන්න සහෝට දහස් වරක් ස්තුතිය
තවත් එවුවා සබ් එක්ක ඕනේ හරිය කැළුම් කොල්ලෝ 🙂
හප්පට සිරි කැළුමෝ මේ දීල තියෙන්නෙ සුපිරි ෆිල්ම් එකක්.අන්න එහෙම වෙඩි වගේ ෆිල්ම් දෙනකොට අපිට ඉතිං ෆුල් ජොලි.ඔන්න බාන්න දැම්මා.තව දෙමු ඉස්සරහට සුපිරි ඒව.ජයවේවා.බොහෝ……………ම ස්තූතියි…!
niyama wadak.bohoma isthuthi
ela thanks machan
පට්ටම ෆිල්ම් එකක් තමයි.බොහොම ස්තුතියි….!!!!!!!!!! ඔන්න එහෙනම් අපිත් ගත්තා.. ඉදිරියටත් මේ වගේ සබ් දෙන්න..
ජය වේවා..!!!!
thanks saho…..
thanks bro. mamath onna download venna damma. dan meke mara ikmanata sub denavane.
අනිවා මේ ප්‍රඩියුසර් ගේ ෆිල්ම් මැක්සා.
මේක අර කිවුවා වගේ මුල ඉදලා අගට එක හුස්මට බලන්න පුළුවන් එකක් වෙන්න ඕනි.බලල කියන්නම් තව තතු.
එහෙනම් සබ් දෙන්න වෙච්ච මහන්සියට මෙන්න මගෙන් උපහාර
\\\\\බයිස්කෝප් එකට ජයෙන් ජයම වේවා……//////
thanks saho.. but torrent eke seeds nehe..slow download…poddak balanna..
නියමයි අයියේ, ඔන්න මමත් බාන්න දැම්ම, බොහොම ස්තුතී සිංහලෙන්ම දුන්නට
Thanks Machan Sub Walata …. Maxxa Movie eka meka
super film 🙂 😉
ඔන්න මාත් බානවා ෆිල්ම් එක,,, බලමු කොහොමද කියලා,,,,
ස්තූතියි සහෝ,,,,, මාත් මගේ සබ් එක දෙන්න ඕනේ ඔයාලට,,,,,
ඒකට පරක්කු වෙන එකට සමාවෙන්න ඕනෙහ්,,,
මලේ මලු මෙව්වා සිරා බාන්ඩ
අපිත් ගන්නෝ ඕන්
jaya weywa! katta kala sub dala mehema dena akata godak pin yaluwe.comments adu wunata ganan ganna epa.digatama wadey karagena yamu
තෑන්ක්ස් යාළු
හැමෝම බලන්න මේ බයිස්කෝප් එක නියම කතාවක් තියෙන්නේ..අන්තිම වෙනකම් එක හුස්මට බලන්න පුළුවන් කම්මැලි නැතිව.
බොහොම තුති කැළුම් සහෝ..
ජය වේවා~!
sub walata godaak thanks
Thanks wewa me film eka gena apita kiwwata
jaya wewwaaa
🙂 thnxx 🙂
පට්ට මචංලා මේක සිරා ත්‍රිලර් එකක් වගේ.කාලෙකින් මේ වගේ හොද එකක් සෙට් වුනේ නෑ.ඔන්න මමත් පින් දීලා ගන්නවා
goda
elazzz sira film akak wagey..
thnx kalum sahota
MEYKA KALIN BALUWA MAXXAMA FILM AKAK.
AYE SUB AKKA BALANAWA.ISTHUTHI SAHO LOKU DEYAK
හහ් ….! මෙන්න තියෙනවා මං හොයපු එකක්.මේක බලන්න කියාලා යාලුවෙක් වද කරා.සබ් නැති නිසා කම්මැලි කමේ හිටියේ.දෙයියෝ දුන්න වගේ මේ සබ් දීලා තියෙන්නේ.අනේ බොහොම පින් කොල්ලෝ.#
තවත් හොද ඒවාට දෙන්න
ela ela machan.mey wagey awa sira machan,
thawath mey wagey story walata sub denna
THANKS
මැක්සා..බයිස්කෝප් එකක්..
බයිස්කෝප් එක දැන් සුපිරි මචංලා
අලුත් ඒවා සමග පරණ ඒවාත් මරේ මරු 😉
ජය වේවා…මෙන්න මේ වගේ කතාවලට තමයි මම කැමති හුගක්.
ජය වේවා…….
Ela Ela, Bro… mamath meka baluwa, pattama filma 1k… thnks mate sub 1a
ayyoooooooooooooooo 3 ne …….:(
බොහොම ස්තූතියි සහෝ!!!!!!!!!
ad nam mama 1 wage…:D
ela ela pattama patta mama film aka bala iwara wuna witharayi
basicope ekata jaya wewa
ලොවෙත් නෑ පට්ට ෆිල්ම් එකක් මචෝ.බොහොම තුති 🙂
ela ela wiki ayya mama me film eka balowa et mata sinhla sub natowa balapo hinda gateyk tebone neha thanks mama aya sinhla sub ekk balanwa 🙂 ……………