MENU

Featured ArticlesSinhala Subtitleආද‍ර කතාඊසර උපමාල්එළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නයුද්ධසිංහල උපසිරැසි

Tristan + Isolde (2006) | රෝමියෝ ජුලියට් ටත් පෙර… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Tristan Isolde (2006)අද ආදරවන්තයින්ගෙ දවස (2011.02.14) නිසා ලස්සන අදර කතාවක් ගැන කියන්න ඕන කියලා හිතුනා. සමහරවිට ඔයාලා මේ චිත්‍රපටිය බලලත් ඇති. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. අපි කවුරුත් බලලා තියෙන රොබින් හුඩ් – ප්‍රින්ස් ඔෆ් තිව්ස් චිත්‍රපටය කරපු කෙවින් රෙනෝල්ඩ්ස්. යුද්ධයට වඩා බලවත් ආදරයක් ගැන කියවෙන මෙම චිත්‍රපටිය IMDB ශ්‍රේණිගත කිරිමට අනුව 7.0/10 අගයක් ලබාගෙන තියෙනවා.

කතාව නම් ගලගෙන යන්නෙ මෙහෙමයි. එංගලන්තයේ පැරණි රජ පවුලක උපන් ට්‍රිස්ටන් කුමරු, තම කුඩා කලදී අයර්ලන්ත සතුරු අක්‍රමණයක් හමුවෙ දෙමාපියන් ඝාතනයට ලක්වෙනවා. පසුව සාමන්‍යය මිනිසුන් සමග හැදී වැඩුනු ට්‍රිස්ටන්,තරුණවිය වන විට සටනට උපන් හපන් කම් දක්වනව. අසාධාරණය හමුවේ නැගී සිටින මොහු,අයර්ලන්ත සතුරු හමුදාවක් සමග කරන සටනකදි විෂ පෙවූ කඩුවකට කැපී සිහිසුන් වෙනවා. ඔහු මියගියෙ යයි සිතා එදා චාරිත්‍රවලට අනුව ගගේ පාකර යවනවා. ගඟ දිගේ පාවියන ට්‍රිස්ටන්ගෙ දේහය, රූපසම්පත්තියෙන් අනූන වූ අයර්ලන්තයෙ ඉසෝල්ඩ් කුමරිය හට හමුවෙනවා. තම සේවිකාවගේ උදවු ඇතුව වතුරෙන් ගොඩට ගන්නා ට්‍රිස්ටන් හට ඈ නැවත ජිවිතය ලබදෙනවා. පසුව ඇය ට්‍රිස්ටන් හා පෙමින් බැඳෙයිද… ඉන්පසු කුමකින් කුමක් වෙයිද . . . .

මෙහි ට්‍රිස්ටන්ගෙ චරිතයට පනපොවන්නෙ ජේම්ස් ෆ්‍රැන්කො. සොෆියා මයිල්ස් සුරූපී ඉසෝල්ඩ්ගේ චරිතයට පන පොවයි. ඉතිහාස කතාවක් වු මෙය අග සිට මුලටම එක හා රස විඳිය හැකයි. කතාව කෙටියෙන් කිවුවත්, සම්පූර්ණ කාතාව දැනගන්න නම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා. චිත්‍රපටයෙ කොපිය ඉතා උසස් මට්ටමක තිබෙන බව තහවුරු කරමි.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය හේමාල් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Tristan + Isolde (2006) on IMDb

 

 

[button link=”http://tinyw.in/qoRz” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
9d3d0fc095d6ff6bfb4746a1504fd2794e07cdfb
[button link=”http://tinyw.in/cgGk” type=”icon” “center” newwindow=”yes”] 885 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
882058b78263d2a895109a2164c33a691b28cbe7
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3015 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ඊසර උපමාල් අබේසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

65 thoughts on “Tristan + Isolde (2006) | රෝමියෝ ජුලියට් ටත් පෙර… [සිංහල උපසිරැසි සමඟ]

  • Dilshan1994

    Patta machan Thanx

    Reply
  • එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

    Reply
  • බොහොම ස්තූතියි ඊසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    ෆැරෑන්කො ඉන්නවා නම් හොද ඇති නෙ
    එල එල
    සබට තුති
    ඔබට ජය………………

    Reply
  • ස්තුතියි යාලුවා.

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ෆ්රන්කෝ නේද ඉන්නේ…මැක්සා කොල්ලෙක්..
    බලමු නේ එහෙනම්..
    ජය.

    Reply
  • යකෝ මම මේ බැලුවා අද වැලන්ටයින් කොහෙද කියලා.
    බලද්දි සිද්ධිය වෙන විදිහකටනෙ ගිහින් තියෙන්.
    එල එල.
    නියමයි ඊසර සහෝ.
    ජය!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • තෑන්ක්ස් මචං

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • mudiya / මුදියා

    ඊසර පට්ට එකකටනෙ සබ් දාල තියෙන්නෙ.
    මේ වගේ මග ඇරුණ ඒව ගේන එක නම් ලොකු දෙයක්.
    ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • නලින්

    ස්තුතියි සහෝ සබට

    ජය වේවා

    Reply
  • හර්ෂ ලහිරු

    පට්ට කතාවක් වගේ 😀
    මේ වගේ ඒවා ලොවෙත් මග අරින්නෙනෑ
    ජයවේවා සහො

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • rusuru | රුසිරු

    මැක්සා මචං මේක නම් සුපිරි ඇති !

    Reply
  • nipuna prasad

    niyamama akak wage jaya wewa!!!

    Reply
  • mihin ලංකා

    නියමයි සහෝ බොහොම තුති!

    Reply
  • බොහොම තුති සහෝ

    Reply
  • Swan White

    I’ve watched this b4, it’s a rly rly rly beautiful story and I love it more than Romeo Juliet…. it’s soooooooooooooooooo romantic n’ realistic…..

    Reply
  • thnx….hodai kiyala hithanava..

    Reply
  • onna mamath meka ba gannawa……ela ….thanx…balala awith comment ekak dannam,,,,awulak ne ne…

    Reply
  • laksirigun

    onna apith banna damma. thanks!! thanks!!

    Reply
  • කියලා තියෙන විස්තරේ දැක්කහම නොබා කොහොමද …. 🙂

    Reply
  • thank you very much oyalata math download kara…….

    Reply
  • ඊයෙ මේක සමරන්න ගිහින් මේ පැත්තෙ එන්නත් බැරිවුනා. බොහොම ස්තූතියි සහෝ ලිපියට. 😛 😛

    Reply
  • අප්පේ කිස් එක දැක්කම නොබා කොහොමද

    Reply
  • මම සමරන දවසක බාගෙන බලන්න තියනවද? නැත්නම් කලිම්ම බලනවද? ඔන්න ඔහේ බල්මුකෝ!

    Reply
  • Link eka awada karanne naneeeee

    Reply
  • Ala macho Mamath banawa,jaya wewa

    Reply
  • mamat onna banawoo.thanku wewa.
    comments nam madie wagee.kattiya valentine samaranawa wenna athi.lol

    Reply
  • Ada tikak parakku una ………… bt meka nam patta film 1k wage ….. aniwa balanna oni. Valentine’s day 1a wenuwan onna math banna damma. Thankz me film 1ata. n Happy Valentine’s Day …… <3 :*

    Reply
  • මාත් බානව එහෙනම් ගොඩක් තැන්ක්ස් මේ වගේ films දානවට

    Reply
  • seems a nice one.. downloading 🙂 thanks for the article!!

    Reply
  • THANK YOU FOR ALL COMMENTS !!!!!

    Reply
  • Happy valentine day for everyone

    thanxs dunnnata me wage film ekak
    bannamko

    Reply
  • Thanks Machan Ada Dawase Onna Top Movie Eka Dala Tihyenne.

    Onna Apith Bewa…

    Reply
  • thanks………………….macho……….adaraya wenuvendeepu film 1 ta

    Reply
  • සිංහල සබ් තිබ්බ නම් එල……..
    කොහොම උනත් තෑන්ක්ස්!

    Reply
  • අද වගේ දවසක දුන්නොත් ඉතින් බලන්නම වෙනවා නේ මේ වගේ එකක්.

    Reply
  • Udaya සාලින්ද

    බයිස්කෝප් සේට් එකටම හැපි වැලන්ටයින් වේවා… ස්තුතියි ….

    Reply
  • kiyala thiyena widiyata bala balannan hiternawa..

    Reply
  • වා.මු. නිලන්ත පියසිරි

    ආදර කථා බලන්න ඉතිං වැලැන්ටයින්ගේ දිනයම එනකල් ඉන්න ඕනේ නැහැ. අපි කොහොමත් සාලිය-අශෝක මාලාගේ පරපුරේ ආදරෙන් ඔද වැඩී ඉන්න කට්ටියනේ. දෙන්න දෙන්න අපි බලනවා. හේමාල්, බොහොම පිං විස්තරේට. හැබැයි බාන්නේ නම් හෙට.

    Reply
  • ලස්සන ආදර කතාවක් වගෙ.ඔන්න අපිත් බැවා,…………….

    Reply
  • Lasssanama kathawak wage..aniwaryen baami.. sthuthi saho…

    Reply
  • ashan kandy

    ela ela… “Happy Valentine’s Day” සතුටුදායක අදරවන්තයින්ගේ දිනයක් වේවා! 😀

    Reply
  • ada mama eka.mage 1st comment eka.

    Reply
  • Wow… lassana katawak wage… bami bami…
    Thank you saho….!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *