True Detective [S01 : E05] | පඬුවන් රජු… [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් යාළුවනේ සෑහෙන්න කාලෙකින් ඔන්න True Detective කතා මාලාවේ 5 වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේකේ තව කොටස් තුනයි ලබා දෙන්න තියෙන්නේ. මේ දවස්වල තියෙන කාර්යබහුලත්වය හේතුවෙන් ටික දවසක් යනකල් උපසිරැසි ලබා දීම සීමා කරන්න තමයි හිතාගෙන ඉන්නේ.. කොහොම උනත් මේ කතා මාලාවේ ඉතුරු කොටස් තුනත් පුළුවන් ඉක්මනට දෙන්න උත්සාහ කරනවා.
ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි රස්ට් විසින් බයිසිකල් ගැන්සියක කෙනෙක්ව අල්ලගෙන ඒ මාර්ගයෙන් රෙජිනෝල්ඩ් ලෙඩුක්ස් වෙත ලංවෙන්න උත්සාහ කරනවා. මේ සතියේ තියෙන්නේ ඒ බයිසිකල් ගැන්සි කාරයා මගින් රෙජිනෝල්ඩ් ලෙඩුක්ස්ගේ සහායකයා ගෙන්වගෙන ඔහු පස්සෙන් ලුහු බැඳලා රෙජිනෝල්ඩ් ලෙඩුක්ස්ව අල්ලගන්න සිද්ධියයි. නමුත් රෙජිනෝල්ඩ් ලෙඩුක්ස් අල්ලගෙන ටික දවසකට පස්සේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න පුද්ගලයෙක්ගේ ප්‍රශ්ණ කිරීමකදී සත්‍ය මිණීමරුවා තාමත් නිදැල්ලේ බවට රස්ට් ට හෝඩුවාවක් ලැබෙනවා…
කතාව වැඩිපුර කියන්නෙ නෑ.. රස්ට් සහ මාටි විසින් රෙජිනෝල්ඩ් ලෙඩුක්ස්ව අල්ලගන්නෙ කොහොමද? ඔහුව අල්ලගත්තට පස්සේ මොකද කරන්නේ? ඔහුව අල්ලගන්න වැඩේ ලේසි වේවිද? රස්ට් ට සත්‍ය මිණී මරුවා ගැන හෝඩුවාවක් ලබා දෙන්නේ කවුද? ඇයි ඔහු එහෙම කරන්නේ? කවුද මේ පඬුවන් රජු කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!!!
SInhala Subtitles
-- Count 7768 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak Sthuthi.. Jaya wewa!
Thanks ………………….good luck ……………………….
thanks
thanks bro!
thanks saho!!!!!!!!!!!!!!
niyamai suba patum……
පට්ටයි හොදේ
සබට තුති
ඔබට ජය……….
ela saho thnx
Ela machan onna baawooo
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා. ජය෴෴ 😛 😛
එල මචෝ, එල..
සබ් එක කලින්ම දුන්නු එකට තැන්ක්ස්..
ඒත් බැලුවේ නැ…
සයිට් එකේ දෙනකම්ම උන්නා කලින් කොටහත් පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන් නිසා..
එහෙනම් ඔන්න අද රෑ දිහාවට බලනවා හොදේ..
ගොඩක් අය නොබැලුවට පට්ටම කතාව මේකත්..
ජයම වේවා..
thanks
ela ela saho jaya wewa
Thanks..
ඉලඟ ටිකත් ඉක්මනට දෙමුනේ…
Thanks Dinidhu…!
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Thakzz Dinidu Sahoo Sabata….
Saho Hannibal Season 2 eka gana salaka balnwada???
Obata Jaya !!!