MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)යුශාන් පීයුමාල්වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Siren [S01 : E09] Sinhala Subtitles | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 24 votes.
Please wait...

ඔන්න එහෙනම් යාලුවනේ ඔයාලා කවුරුත් නොවීවසිල්ලෙන් මග බලාගෙන හිටිය සයිරන් කතා මාලාවේ 9 වෙනි කොටස අරගෙන තමයි, මේ ඇවිල්ලා ඉන්නෙ, ඔයාලා දන්නවනේ, මේකේ පලවෙනි කතා මාලාව අවසන් වෙන්න තවත් එක් කොටසක් විතරයි එන්න තියෙන්නෙ, බයවෙන්න කාරි නැහැ, දැනටමත් මේකේ 2 වෙනි කතා සමයක් එනවා.. එහෙනම් අපි වැඩි නැතිව පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගනිමු.. ඔයාලට මතක ඇතිනේ දියකිදුරන් සැන්ඩ්‍රා ගේ නෞකාවට පහර දෙනවා, ඒ අවසනාවන්ත සිදු විමෙන්, සැන්ඩ්‍රාගේ පියා, මිය යනවා. හැමෝම දුකින් ඉන්නෙ සෝන් ගේ හදිසි මරනය ගැන, කවුරුත් හිතාගෙන ඉන්නෙ, සෝන් සැන්ඩ්‍රා ගේ පියා මිය ගියේ දැල පැටලිලා කියලා, කවුරුවත් සැන්ඩ්‍රා ගේ පියා ඇත්තටම සිද්ධ වුනේ කියන එක දන්නෙ නැහැ.. ඒ සිදුවිමත් එක්ක, සැන්ඩ්‍රා ගේ සමහර මිතුරන් නගරයෙන් ඈතකට යන්නත් තීරනය කරනවා. ඒ දේවල් එක්ක සැන්ඩ්‍රා දුකින් වගේම විශාල වෛරයකින්, ඒවගේම පියා ගේ ඝාතකයව මරලා දාන්න බලාගෙන තමයි ඉන්නෙ ඒ ජර මර ඔක්කෝම අස්සෙ, සැන්ඩ්‍රා ගේ පියාගේ ඝාතකයින් ගොඩබිමට ඇතුලු වෙනවා ඒ සිදුවීමත් එක්ක තමයි පසුගිය කොටස අවසන් වුනේ…

ඒ වගේම අද කොටසින් බලා ගන්න පුලුවන් වේවි, සැන්ඩ්‍රා පිස්සුවෙන් වගේ රයිෆලයකුත් අරගෙන ඔහුගේ පියා ගේ ඝාතකයන් සොයන ආකාරයත්, ඔවුන් ගොඩබිමට පැමිණිමට හේතුව මොකක්ද කියන එකත්, මැඩී ගේ පියාට ඒ බිහිසුණු ඝාතකයින් ගෙන්, ඔවුන්ගේ නගරයේ ජනතාව බේරගන්න පුලුවන් වේවිද කියන එකත්, හැබැයි ඔවුන් එන්නෙ රෙන්ව අයෙමත් ඇයගේ නිවසට එක්කගෙන යන්න නම් නෙමෙයි, එහෙනම් සයිරන් කතා මාලාවේ අවසන් කොටසත් එක්ක ඉක්මණින් හමුවෙමු !!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4766 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/YushanPiyumal2.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

25 thoughts on “Siren [S01 : E09] Sinhala Subtitles | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]

  • thanks ……………………

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි……………………ජයවේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Asitha.pramoth

    Sub ekata thanx bro

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    තව එක කොටසයි/….

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තූතියි||||||||

    Reply
  • Anujaya chathuranga

    උපසිරැසියට ගොඩක් ස්තූතියි

    Reply
  • Vihanga sathsara

    thankss machi sub ekata

    Reply
  • darshana100

    godak thanks saho sub akata

    Reply
  • harshani11112

    ස්තුති සහො…

    Reply
  • Dushan Tharuka

    Thanks…Jaya wewa !!!

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……..

    Reply
  • Kavishkapraween

    Thnx bro sub valta

    Reply
  • sankalpatest

    THANKS SUB EKATA BRO.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *