True Detective [S01 : E06] | දිය උල්පත… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ පහුගිය ටිකේ දවස් තුන හතරක නිවාඩුවක් තිබුන නිසා True Detective කතා මාලාවේ 06 වෙනි කොටසට ඉක්මනින්ම සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන එන්න පුළුවන් උනා. තව කොටස් දෙකයි මේ කතා මාලාවේ දෙන්න තියෙන්නේ. බොහොම අඩු පිරිසක් මේ කතාවේ උපසිරැසි බාගත කරගත්තත්, බොහොම අඩු පිරිසක් මේ කතා මාලාව සම්බන්ධයෙන් අදහස් දැක්වූවත් ඒ ටික දෙනා වෙනුවෙන් පුළුවන් තරම් ඉක්මනට මේ කතා මාලාවේ අවසන් කොටස් දෙකත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඔයාලට මතක ඇතිනේ පසුගිය කොටසේදි රස්ට් සහ මාටි විසින් රෙජිනෝල්ඩ් ලෙඩුක්ස් නැමති ඝාතකයව අල්ලගත්තා. නමුත් රෙජිනෝල්ඩ් ලෙඩුක්ස්ගෙන් තොරතුරක් ලබා ගන්න කලින්ම මාටි විසින් ඔහුව ඝාතනය කරනවා. හැමෝම හිතුවත් මිණිමරුවා ඉවරයි කියලා…පස්සෙ දවසක අත්අඩංගුවට පත් වෙන පුද්ගලයෙක් විසින් රස්ට් ට කරන හෙළිදරව්වකදී සත්‍ය මිණිමරුවා රෙජිනෝල්ඩ් ලෙඩුක්ස් නොවන බව රස්ට් දැනගන්නවා.
මෙවර කොටසෙදි අර හෝඩුවාව අනුව රස්ට් ගෙ සැකය යම් පුද්ගලයෙක් වෙත යොමු වෙනවා. හැබැයි ඒ පුද්ගලයා ලේසිපාසු කෙනෙක් නෙවෙයි. ඔයාලටත් මේ වෙනකොට ඒ කවුද කියලා අනුමාන වශයෙන් හිතිලා ඇති. කොහොම උනත් මෙහෙම සුවිශේෂී පුද්ගලයෙක්ගෙන් ප්‍රශ්ණ කිරීම හේතුවෙන් රස්ටින් කෝල් ගෙ වැඩ තහනමකට ලක් වෙනවා. ඒ වගේම ඊට පසුව සිදුවන සිදුවීමක් නිසා ඔහුගෙ හොඳම මිතුරා වන මාටි සමග ලොකු ගැටුමකුත් ඇති කර ගන්නවා.
ඉතින් යාලුවනේ. රස්ට් ගෙ සැකය යොමු වන මේ සුවිශේෂි පුද්ගලයා කවුද? රස්ට් ගෙ වැඩ තහනමකට ලක් වීමට තරම් ඒ පුද්ගලයා ප්‍රභල කෙනෙක් ද? මාටි හා රස්ට් අතර ගැටුමක් ඇති වන්නේ ඇයි? ඒ ගැටුම සමථයකට පත් වේවිද? තමන්ගෙ වැඩ නැවැත්වූ බව දැනගන්න රස්ට් මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වාවිද? මොකක්ද මේ “දිය උල්පත” කියන්නේ? කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ. හැමෝටම ජයවේවා!!!
SInhala Subtitles
-- Count 7614 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks …………………..good luck ……………………..
thanks bro!
thanks lot dinidu saho!!!!!!!!!!!!!!!!!!!!!!!!
මේක අඩුවෙන්නම් බලල තියෙන්නේ ඒ අයි කියල හිතාගන්නවත් බෑ..සිරාම සිරා කතාවක්..දිනිදු සහෝදරයට ගොඩක් ස්තූතියි මේකට සිංහල දුන්නට.. තව ගොඩක් සබ් දාන්න ලැබේවා…ස්තුතියි දිනිදු සහෝ…
සිරාවටම මේක පට්ටයි බන්.sub ekata pin….
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. සිරාවටම මටත් හිතාගන්න බෑ ඇයි මේක මෙච්චර අඩුවෙන් බලන්නෙ කියලා. ජය෴෴ 😛 😛
Thanks bro..
පට්ටයි හොදේ
සබට තුති
ඔබට ජය……….
thanks……..
Patta sahoo……
ithiri 2kath iwara karapan..
JAYA WEWA!!!
thanks
Ah ikmanatama dila neh.. ela machan ela
thanks machoo mama meka dan tika dawasaka idala balanna patan gaththa..
thanks machooo sub walata
tikaka amuthu widiye kathawak kuthuhalaya athi wenawa digatama denna sub thanks
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
bana gana wedak ne machan patta katawak mekanm aka para iwara wennet ne niyamate adan yanawa meka oyata tanx mewage akakata sub dena akanm anith dekak ikmanata denna puluwan wenna kiyala wish karanawa
GUD Luk bro
ස්තුතියි අයියේ…මගේ ආසම tv series එක…
ස්තුතියි දිනුදු අයියා
ජය වේවා!
” බොහොම අඩු පිරිසක් මේ කතාවේ උපසිරැසි බාගත කරගත්තත්, බොහොම අඩු පිරිසක් මේ කතා මාලාව සම්බන්ධයෙන් අදහස් දැක්වූවත් . . .”
ඒකට ඔයා අව්ලක් හිතන්න එපා
මේක මම බලපු නියම කතාවක්
මට තේරෙන්නෙ නෑ ඇයි මේක වැඩි දෙනා බලන්නැත්තෙ කියල,
ඉතුරු 2 ක ටත් ඉක්මන්ට sub දෙන්න.
අහ්හ්
කොල්ල වැඩ පටගන් ගෙන වගෙයි
දැන් ආයේ හිටු කියලා දෙනවනේ..
හොදා හොදා
අනිත් කොටස් දෙකත් හනිකට දෙමු…
ජය වේවා….
ela ela saho ituru tikath ikmanata demu jaya wewa
saho apita torche.net eka weda neti nisa pahugiya tike dunnu movies tika banna behene poddak balanawada
jaya wewa