True Detective [S03 : E03] Sinhala Subtitle | ලොකු දෙයක් නෙවෙයි [සිංහල උපසිරැසි සමඟ]
කාල රාමු තුනකින් ඉදිරියට ඇදෙන අපේ මේ කතාමාලාවේ තුන්වෙනි කොටස තමයි මේ. ගියවර කොටසින් අපේ පරීක්ෂක වේන් හේස්ට තමන්ගෙ ප්‍රිය බිරිද මුනගැහුන විදියත්, රෝලන්ඩ් එක්ක එකතුවෙලා ලැබෙන අලුත් හෝඩුවාවන් වලින් පරීක්ෂනය ඉදිරියට කරගෙන යනවා දකින්න ලැබුනා. තවමත් මේකෙ මුල හරියෙයි අපි ඉන්නෙ, නමුත් දැනටමත් වෙලාවෙන් වෙලාවට විවිධ පුද්ගලයන් සැකයට භාජනය වෙනවා.
මෙවර කොටසින්, ගියවර කොටස අවසානයේදී වේන් යම් තැනකදී නින්දෙන් අවදිවුනා වගේ වටපිට බලනවා මතක ඇති. ඇත්තටම මේ මතකය නැතිවීම කාලෙක පටන් මහළු වේන්ට වදදෙනවා. නමුත් ඔහු ගිහින් තියෙන්නෙ කොතනටද? එතන පරීක්ෂනයට අදාල වෙනවද? මහළු වේන්ට තමන් මේ කරපු දේ මේ අමතක වෙන තත්වය නිසා පැටලුම් ලිහාගන්න එක අසීරුයි. මේ අතරේ අතීතයේ කතාවත් මෑත අතීතයේ කතාවත් යන දෙකම වරින් වර දැකගන්න ලැබෙනවා. වේන් අලුත් හෝඩුවාවන් කිහිපයක් සොයාගන්නා අතර ඒ මාර්ගයෙන් අලුත් පුද්ගලයන් රැසකගෙන් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙනවා. සමහර ඒවා නීතියෙ විදියට, සමහර ඒවා නීතියෙන් ටිකක් පිටපැනපු ඒවා. දන්නවනෙ ඩබල ගැන. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2655 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
godak sthuthi..jaya wewa!
Thanks
Thnx …
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Supiri kaathawak
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Downloadකරලා තිබ්බට බලාන්න බැරුව හිට්යේ පහර, අනිත් එවත් දාමු, ස්තුතියි.
තැන්ක්ස් දි.සා පති තුමනි
Dewiyek ban UBA NM.
සිංහල උපසිරැසියට ස්තූතියි
thanks