True Lies (1994) with Sinhala subtitles | න්‍යෂ්ටික යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]
සියලුම දෙනාට තෙරුවන් සරණයි ! හැමෝම හොඳින් කියල හිතනව, ඉතින් තවත් සුපිරි මූවි එකක් අරගෙන තමයි ආවෙ, ඔයාල දන්නවනෙ, Arnold Alois Schwarzenegger මෙයාගෙ ෆිල්ම් කියන්නෙ ඉතින් කොහොමටවත්ම අමතක කරන්න බෑ කියල, එහෙනම් මෙන්න ඔයාල බලපු තවත් අනෝල්ඩ්ගෙ ෆිල්ම් එකක්, මමත් ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක්, ඒ වගේම මේ ෆිල්ම් එක අපේ ශාන් සහෝ තමයි මට බාර දුන්නෙ, එයාට බොහොම ස්තූතියි කියල නැවත වතාවක් මතක් කරනව, ඉතින් මේ ෆිල්ම් එක ස්පයි මූවි ටයිප් එකට තමයි අයිති, IMDB අගය 7.2 ක් අරගෙන තියෙනව, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1994 අවුරුද්දෙ, ජූලි මාසෙ 15 වෙනිද, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ජේම්ස් කැමරන්, හොඳ අධ්‍යක්ෂක වරයෙක්. ඉතින් මේ ෆිල්ම් එක විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, බලපු අය ඉන්නවනම්, නැවත මතකය අලුත් කර ගන්න, හොඳ ෆිල්ම් එකක් කියල මතක් කරනව,, සුපුරුදු විදිහට නවතින්න කලින්, සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි !!
Due to copyright issues, we do not provide any torrent links.
True.Lies.1994.720p.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2941 downloads
thanks
බොහොම ස්තුතියි උපසිරසට
ජයවේවා….
Thawmcn
ස්තුතියි දිනුෂ.
ඔයා කියලා තියෙනවා වගේම
ෆිල්ම් එක බැලුවාම මතකය අලුත් වුණා.
කලින් බැලුවේ සබ්ස් නැතිවනේ.
ගොඩක් ස්තුතියි!
හම්මට ආනල්ඩ් සුබසිංහ ඉන්නෙ.
Grimm tv series එකටත් සබ් දාන්න පුලුවන්නම් ලොකු දෙයක්
මේවා නම් අනිවා බලන්න ඕනෙ..
නියමයි සහෝ සබ් එකට
ජයෙන් ජයම වේවා…!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you dinusha. good luck
මේක මන් බලපු සුපිරි ෆිල්ම් එකක් ආයේ බලනව sub tenxz
patta saho.. jaya wewa
balami jaya…:D
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
patta filumak….
kawuruth balanna
jaya wewa!!!
thanks
ස්තුතියි සහෝ….