MENU

AllFeatured ArticlesSinhala Subtitleඅචින්ත මදුමාල්අප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Turbo Kid (2015) with Sinhala Subtitle| පුංචි වීරයා…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Turbo Kid (2015)

හිතුවට වඩා ඉක්මනට ඊළඟ ෆිල්ම් එකත් දෙන්න පුළුවන් වුණා මම හිතන්නෙ. හරි එහෙනම් මේකත් කලින් දුන්න එක වගේම විද්‍යා ප්‍රබන්ධ පැත්තට යන එකක්. කොහොමත් මම ගොඩක් කැමති වර්ගෙ ඒක තමයි. ෆිල්ම් ගොඩක් එකපාරම සෙට් වුනානෙ. මේකට දැනට IMDB අගය 7.1ක් ලැබිල තියනව. Munro Chambers, Laurence Leboeuf තමයි ටර්බෝ කිඩ් සහ ඇපල් කියන ප්‍රධානම චරිත දෙක රඟපාන්නෙ. හරි එහෙනම් ෆිල්ම් එකේ කථාව ගැන කියන්නම්,

අද කාලෙ සුපිරි වීරයන්ගෙ චිත්‍රපටි නම් ගොඩක් තියනව නෙ. මේකෙදි කථාව කාලය තමයි 1997 වර්ෂය. හැබැයි ඒ තමයි අනාගතය. ඒ වෙද්දී ලෝකය විනාශ වෙලා. අම්ල වැස්සක් නිසා ඔක්කොම පොළොව නිසරු වෙලා. වතුර බොන්න බැහැ. හැමදේම විෂයි.මේකෙ කථාව යන්නෙ එක් ප්‍රදේශයක් වටා. මුඩුබිමක්. එහෙ රජ කරගෙන ඉන්නෙ සියුස් කියන මිනිහ. තව චණ්ඩියෙක් ඉන්නව ෆ්‍රෙඩ්රික් කියල. මිනිහට තියන බය නිසා සියුස් එන්නෙ නැහැ එයා ඉන්න පැත්තට. ටර්බෝ ළමය ගැන කිව්වොත් එයාටත් ඕනෙ සාමාන්‍ය ළමයිට වගේ සුපිරි වීරයෙක් වෙන්න. එයාට තව යාලුවෙක් හම්බෙනව ඇපල් කියල. හැබැයි ෆිල්ම් එකේ මැද හරියට යද්දි තමයි දැනගන්නෙ මේ ඇපල් කියන්නෙ සාමාන්‍ය යාළුවෙක් නෙවෙයි කියල. එයා කවුද? ටර්බෝ ළමයට ඒ නම ලැබෙන්නෙ ඇයි? ඇත්තටම එයාට සුපිරි බලයක් ලැබෙනව… ඒ කොහොමද? මොකක්ද? අහ්හ් සියුස් කොහොමහරි ක්‍රමයක් හොයාගෙන තියනව පිරිසිදු වතුර ලබාගන්න. හැබැයි ඒක ගොඩක් කුරිරු ක්‍රමයක්. ඒ මොකක්ද? සියුස්ගෙ කුරිරුකම් නවත්තල මේ කථාව විසඳෙන්නේ කොහොමද කියල බලන්න ඉතිං බාන්නම වෙනව.

හරිනෙ එහෙනම්, ඊළඟ ෆිල්ම් එකෙන් හමුවෙමු, ජය!!!

Turbo Kid (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/8PySZX” type=”icon” “center” newwindow=”yes”] 575 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

409720C499239877709C0762FDA6A785CF02425D
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3769 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

23 thoughts on “Turbo Kid (2015) with Sinhala Subtitle| පුංචි වීරයා…. [සිංහල උපසිරසි සමඟ]

  • Chamindalakruwan

    Tnz bro sub ekata

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma sthuthi sahoo

    Reply
  • අසිත

    තෑන්ක්ස් මචං මේකත් හොද ෆිලුමක්.
    බොහොම පින්.
    ජය වේවා!!!

    Reply
  • Niyamai saho.. thank you..

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

    Reply
  • ස්තුතියි අචින්ත.

    Reply
  • බොහොම ස්තුතියි උපසිරැසියට. හොද කතාවක් වගේ. බලන්න ඕන.

    Reply
  • chanaka hasitha naveendra

    elaz

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි අචින්ත.

    හොදම කොපි එකක් එනකල් ඉන්නවා ඔන්න

    ජය වේවා!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • සබට බෝම ස්තූතියි සහෝ. ඕන් මාත් බා ගත්තා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *