MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅචින්ත මදුමාල්අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමයනාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Tut (2015) Part 03 | දෛවය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

Tut tv 2015

ඔන්න එහෙනම් ගොඩක් අය බලං හිටපු අවසන් කොටස අරං ආව. මේකත් දෙවැනි එක වගේම ටිකක් පරක්කු වුණා හැමෝම දන්නව වගේම තව රූපවාහිනී කතාවක් එක්ක ෆිල්ම් එකක් සෙට් වුණා. එත් එක්කම තව වැඩ වගයකුත් තිබ්බ. හැමදේටම කලින් මේ කතාව මට මුලින්ම බාර දුන්න සමීර අයියට ස්තුති කරනව. තව හැමදාම කොමෙන්ට් කරල සප් එක දීපු කස්ටියටත් ස්තුති වන්ත වෙනව. මම හැබැයි මුලින් පටන්ගත්ත කතා මාලාව නෙවෙයි මුලින් ඉවර කරන්නෙ. මොකද මේකෙ කොටස් තුනයිනේ තිබ්බෙ. මේ කොටසට විතරක් IMDB අගය 8.9ක් අරං තියනව. ඒ වගේම ශෝකාන්තයක් තමයි තියෙන්නෙ. එහෙනම් මම කතාව කියන්නම්,

කලින් කොටසෙදි සුහාඩ් ලෙඩ්ඩු එක්ක නිරෝධායනය තුළට දානව මැරෙන්න. බේරෙනවද කියල ඔයාලම හිතන්න. තව මැටානි වල කුමාරය ඊජිප්තුවට එනව ටුෂ්රාට රජුගෙ ප්‍රකාශ වගයක් අරං. මොනවද ඒ ප්‍රකාශ? ඒවාට අපේ ශ්‍රේෂ්ඨ ෆේරෝ එකඟ වෙයිද? මැටානි ආක්‍රමණයෙන් ඊජිප්තුව රැකගන්න ෆේරෝ කෙතරම් ඥානවන්ත ලෙස ක්‍රියාකරනවද? මාළිගාව තුළ ඉන්න රාජ්‍ය ද්‍රෝහීන් මර්ධනය කරන්නෙ කොහොමද? ෆේරෝගේ උරුමක්කාරයට කුමක් කුමක් වෙයිද? රජ පෙළපත අවසානය ටියුටන්ඛාමුන්ද? මේ වගේ ඉතිං සුපිරි කුතුහලයක් එක්ක කතාව අන්තිම වෙනකං බලන්න පුළුවන්.

එහෙනම් මම මේ කථා මාලාවෙන් සමුගන්නව. තවත් මේ වගේ කථා මාලාවකින් හමුවෙමු. හැමෝටම ජය!!!

Tut (2015) on IMDb

 

 

[button link=”http://tinyw.in/VLop” type=”icon” “center” newwindow=”yes”] 429 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2FEED1496DD5C03C6177AE1B9C7D1317373FAC35

[button link=”http://tinyw.in/DUWj” type=”icon” “center” newwindow=”yes”] 559 MB කොපිය මෙතනින් බාගන්න[/button]

865D2DFF3DAA4443AA8BB3C05290B8448C0D1527
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1256 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      << Previous Episode                       All Episodes                        Next Episode>>

27 thoughts on “Tut (2015) Part 03 | දෛවය. [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks For Sub……Good luck

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තුතියි සබ් වලට..
    මේ වගේ කතා බලන්න ගොඩක් අය කැමති..මේ වගේ එකක් අහුවුණොත් අපි වෙනුවෙන් සබ් කරයි කියලා හිතනවා..
    මචන් Ancient aliensඅලුත් සිරියස් එකට සබ් දෙනවනම් ගොඩාක් වටිනවා කියලා හිතනවා..

    Reply
  • sthuthiy malli.. hoda film ekak

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    තාමනම් බලන්න බැරි උනා.
    හැබැයි අනිවා බලනවා!
    ජයවේවා!

    Reply
  • කොටස් 3න ඉක්මනින් දීලා ඉවර කලා එහෙනම්. Humans එකත් ඉවර එන නිසා තවා කතා මාලාවක් ගේමු.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

    Reply
  • එල වැඩක් ආ…තෑන්ක්ස් බන්…ඒක නෙමෙ මේ ඇත්තටම ට්‍යුටන්කාමන් කතාවද? ඒ කියන්නෙ ඉතිහාසෙ තියෙන විදියටමද?

    Reply
  • උවිදු ඉසුරංග

    සබ් එකට ස්තුතියි සහො.

    Reply
  • කේ.යූ.ජී. උදාර

    මරු කතාව………. ඉස්සරහටත් මේ වගේ එකක් අහුවුණොත් අපි වෙනුවෙන් අරන් එන්න. මේ වැඩේට බොහොම ස්තූතියි අචින්ත…….

    Reply
  • ගොඩක් ස්තූතියි සබ් වලට.
    සුපිරි කතාවක්.

    Reply
  • Nuwan Maduranga

    thawa mewage ekak denna.thans bro.

    Reply
  • supiri kathawak. tawa me wage series denna hekiyawa lebewa.

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    ජය වේවා !!!

    Reply
  • Niyamai kollo..meka enkn baln hitiye.puluwn nm mewge Egypt TV serias, film wlta puluwn nm sub denna…aniwa dwnld krnwa..sub ekata thnZ

    Reply
    • සුපුන් බුද්ධික

      Egypt එකට උපසිරැසි දිලා තියෙන්නේ මචන්..

      Reply
  • pathiranacom

    ela ela first 2ma baluwa makath aniwa balanawa.
    thawa thawath sub karanna shakthiya labewa……….

    Reply
  • බොහොම ස්තුතියි සබ් වලට අචින්ත.
    එපිසෝඩ් තුනක් වීතරක් වුනත්,ලස්සන සීරියස් එකක්.ආසාවෙන් බැලුවා .

    Reply
  • සුපුන් බුද්ධික

    සුපිරි කතා මලාවක අවසානය…
    Humans එකත් මේ සතියෙන් ඉවරයි..
    ටිකක් කල් අරන් තවත් කතා මලාවක් ගෙමු..
    හැබැයි මේකට උපසිරැසි කරපු එකනම් නියම වැඩක්..
    මොකද මේ වගේ කතා බලන්න ගොඩක් අය කැමති..
    එහෙනම් ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    ජය වේවා !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *