The Bible
ග්‍රීක භාෂාවෙන් ta biblia (The books) කියන වචනයෙන් ආපු The Bible එහෙම නැත්තම් බයිබලය කියන වචනයේ අරුත තමා “පොත්” කියන එක. එහෙම කියන්න හේතුව තමා බයිබලය තනි පොතක් නොවීම. බයිබලය කියන්නෙ කාලාන්තරයක් තිස්සේ කතුවරු බොහෝ ගණනක් අතින් ලියවුණු පොත් කිහිපයක එකතුවකට. ඉතිහාසඥයන්ගේ සොයාගැනීම් අනුව නම් අඩුම වශයෙන් මීට අවුරුදු 3500කටත් කලින් තමයි බයිබලය ලිවීම ඇරඹිලා තියෙන්නෙ. මේ විදිහට කාලයක් තිස්සේ විවිධ කතුවරු අතින් විවිධ කාලවල ලියවුණු පොත්වල එකතුවක් තමයි බයිබලය කියන්නේ.
විකාශය වූ සතිවල ශ්‍රේණීගත කිරීම් වල කවුරුත් නොහිතපු විදියට මුල්තැන රැඳෙන්න මේ කතා මාලාව සමත් වුණා. පළමු කොටස මිලියන 13.1 ක් වගේම අන් හැම කොටසක්ම පාහේ මිලියන 10 සීමාව පන්නන්න සමත් වෙච්ච බව කියවෙනවා. බයිබලයේ තෝරාගත් කතා කොටස් දහයකට කැටිකොට ගත් දුක, සතුට, ශෘංගාරයෙන් සමන්විත කතා මාලාවයි මේ.
Creator:
Roma Downey, Mark Burnett
Stars:
Keith David, Darwin Shaw, Diogo Morgado, Roma Downey
Genres:
Drama
Season 01 |
Episode 01 |
Episode 02 |
Episode 03 |
Episode 04 |
Episode 05 |
Episode 06 |
Episode 07 |
Episode 08 |
Episode 09 |
Episode 10 |
Comments are closed.