අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

X-Men (TV Series 1992–1997)

X-Men on IMDb

 

 

රුපවාහිනී කතාමාලාවක් සඳහා කරනා පළමු උපසිරැසිය, එක්ස් මෑන් කතා මාලාවෙන්ම ඒක ආරම්භ කරන්න පුළුවන් වෙච්ච එකට මට සතුටුයි. මොකද 1997 දී එවකට MTV ලෙස සිරස මාද්‍ය ජාලයේ තිබු චැනලයේ සිකුරාදා සවස 5.30 තමා පළමුව මෙය ලංකාවේ විකාශය උනේ. මට වුල්වරින් චරිතය පළමුව ඇස ගැටුනේ මෙම කතාමාලාවේ.

වර්තමානයේ ඔයාල එක්ස් මෑන් චිත්‍රපට වලින් දකිනා කතාංගවලම වෙන් වෙන් වශයෙන් පෙන්නුම් කිරීම් මෙම රුපවාහිනී කතාමාලාවේ තිබ්බේ කිව්වොත් හරි. ඉතින් සීසන් පහක් තියෙන කොටස් 76කින් සමන්විත මෙම ජනප්‍රිය කතාමාලාව ඔයාලට බලන්නා අවස්ථාව. තව දෙයක් කියන්න තියනවා. දැන් ඉන්න පරම්පරාව මෙම වැඩසටහනට අකමැති උනත් දැනට වයස තිස් ගණන් වල ඉන්න අයට තම ළමා කාලය මතක් කරදීම මේ වැඩසටහනට උපසිරසි සකස් කිරීමේ මගේ එක අරමුණක්.

Developed by:- Eric Lewald , Sidney Iwanter , Mark Edens

Voices of:- Norm Spencer , Cathal J. Dodd , Lenore Zann , Iona Morris (1992–93) , Alison Sealy-Smith (1993–97), ,George Buza , Chris Potter (1992–96) , Tony Daniels (1997) , Alyson Court , Catherine Disher , Cedric Smith

producer(s):-Stan Lee , Joseph Callimari , Winston Richard , Eric S. Rollman

 

Season 01 Season 02 Season 03 Season 04  Season 05
Episode 01 &02 Episode 01 &02 Episode 01 &02 Episode 01 &02 Episode 01 &02
Episode 03 & 04
Episode 03 & 04
Episode 03 & 04
Episode 03 & 04
Episode 03 & 04
Episode 05 & 06
Episode 05 & 06
Episode 05 & 06
Episode 05 & 06
Episode 05 & 06
Episode 07 & 08
Episode 07 & 08
Episode 07 & 08
Episode 07 & 08
Episode 07 & 08
Episode 09 & 10 Episode 09 & 10 Episode 09 & 10 Episode 09 & 10 Episode 09 & 10
Episode 11 & 12 & 13 Episode 11 & 12 & 13 Episode 11 & 12 & 13 Episode 11 & 12 & 13 Episode 11 & 12 & 13