අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

X-Men (TV Series 1992–1997) [S01 : E11 & E12 & 13] with Sinhala Subtitles | අනාගතයෙන් ආ අමුත්තා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 7 votes.
Please wait...

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය විසි පස්වන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ.

මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. නමුත් පළමු සීසන් එක කොටස් 13 හින්දා අන්තිම කොටස් තුනම එකටම ගෙනාව ඔන්න. ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.

X-Men Season 1 Episode 11

ඇත්තටම කතාව ගලාගෙන යන්නේ අනාගතේ දවසකින්. ඒ වනවිට විපරිතයින් සහ මිනිසුන්ගේ එකිනෙකා හා කරන සටන හින්දා ලෝකයම විනාශ වෙලා. කොහොම හරි අනාගතෙන් එම දවසේ එක්ස් මෑන් කණ්ඩායමේත් සාමාජිකයින් ගණනාවක් ඒ වනකොට මිය ගිහින්. ඉතින් මේ විනාශය පටන් ගත්තේ අනුව දශකයේ දී සිදුවන රජයේ ඉහල නිලධාරියෙක්ගේ මරණයත් එක්ක කියල දැනගන්න ඉතිරි වෙච්ච එක්ස් මෑන් කණ්ඩායමේ බිෂොප්  කියන විපරිතයා එවනවා අතීතයට ඒ මිනීමැරුම නවත්තන්න. අන්න ඒ සිදුවීම තමා මේ කොටසේ තියෙන්නේ.

X-Men Season 1 Episode 12

කලින් කොටසේ සඳහන් කල මිනීමැරුම නවත්තන්න ගන්නා උත්සාහය තමා මේ කොටසේ ගලාගෙන යන්නේ. විපරිතයින් කණ්ඩායම් කිහිපයක් තම තමන්ගේ සිතැඟි අනුව එම එකම සිදුවීමට දායකත්වය සපයනවා මේකෙන් ඔයාලට බලාගන්න හැකි

X-Men Season 1 Episode 13

විපරිතයින් අල්ලගන්න මිනිස්සු හැදුව ආයුදය තමා සෙන්ටනල් කියන රොබෝ වරයා. ඉතින් එම රොබෝවන් නිෂ්පාදනය කරන ප්‍රධාන කම්පියුටරය මිනිසුන්ගෙන් තම පාලනය අතට අරගෙන මිනිසුන්ට එරෙහිව නැගී සිටීම මේ කොටසින් දකින්න හැකි. එක්ස්මන් කණ්ඩායම එකට විරුද්දව නැගිසිටීම මේ කොටසේ බලාගන්න හැකි. 

මේ කොටස්හො තුනෙන්ඳ පළමු සීසන්යි එක අවසන් වෙනවා.  එහෙනම් ඊළඟ කොටසින් වගේම දෙවන සීසන් එකෙන් හමුවෙමු.

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

6 thoughts on “X-Men (TV Series 1992–1997) [S01 : E11 & E12 & 13] with Sinhala Subtitles | අනාගතයෙන් ආ අමුත්තා [සිංහල උපසිරැසි සමඟ]

  • බොහෝම ස්තූතියි…

    Reply
  • දැන් ඇබ්බැහි වෙලා තියෙන්නේ ස්තූතිය සහෝදරයා දිගටම දෙන්න

    Reply
  • cowboy bebop ekatath sub one

    Reply
  • Avengers Assemble series එකත් sub කරල දෙන්නකො.

    Reply
  • thanks a lot Asanka saho sub ekata

    Reply
  • ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿ season 2 එකත් ඕනේ…. ඉක්මනට site eka hadannako download කරගෙන balnna…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *