මිනීමැරුම් දොළහක්! දොළහෙන් හතකට එක් සැකකාරයෙක්. මිනීමැරුම් හතක් කලත් දොලහක් කලත් එකම දඬුවම… දැනට එකක් වගේ පෙනෙන… වෙනස් පරීක්ශන දෙකක්ද? දෙකකට වැඩි වෙන්නත් පුලුවන්. ඒ පස් දෙනා පැනලා ගිය උන් වෙන්නත් පුලුවන්. ඒ පස් දෙනාගෙන් දෙන්නෙක් අපි දන්න විදිහට… .රස්සාවක් කරන්න ලක්නව් වල ඉඳන් දිල්ලියට ආපු අය. ඒත් ආ…

මිනීමැරුම් දොළහක්!
දොළහෙන් හතකට එක් සැකකාරයෙක්.
මිනීමැරුම් හතක් කලත් දොලහක් කලත්
එකම දඬුවම…
දැනට එකක් වගේ පෙනෙන…
වෙනස් පරීක්ශන දෙකක්ද?
දෙකකට වැඩි වෙන්නත් පුලුවන්.
ඒ පස් දෙනා පැනලා ගිය උන් වෙන්නත් පුලුවන්.
ඒ පස් දෙනාගෙන් දෙන්නෙක් අපි දන්න විදිහට…
.රස්සාවක් කරන්න ලක්නව්
වල ඉඳන් දිල්ලියට ආපු අය.
ඒත් ආපහු ගමට ගියේ නෑ.
මෙච්චර පිරිසක් දිල්ලියේ වර්ග කිලෝමීටර් 50 ක වට ප්‍රමානය
ඇතුලේ තමන්ගේ වාහනයත් දාලා මොකටද පැනලා යන්නේ?
අනික ඒ කිසිම වාහනයක කාර්මික දෝශයක් තිබිලා නෑ.
මිනීමැරුමක්ම තමයි.

ඒ පස් දෙනාට මොකද වුනේ?

ඉතින් B. P. Singh අධ්‍යක්ශනය යටතේ ආපු අභේ කතා මාලාවේ තුන්වෙනි කතා මාලාව තමයි මේ අරගෙන ආවේ. ප්‍රධාන චරිතය ලෙස Kunal Khemu රංගනයෙන් දායක වන අතර, Vijay Raaz, Asha Negi, Rahul Dev, Tanuj Virwani, Divya Agarwal, Nidhi Singh සහ Vidya Malvade දායක වෙනවා. ඉතින් දෙවෙනි කොටසින් හමු වෙමු. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. ගිහින් එන්නම්.තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

4,159 downloadsDownload Abhay-S03-E01.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

4,159 downloadsDownload Subtitles21 KB

20 comments

  1. Nisa

    Thnk you sis

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    මුල් සීසන් එක්ක සම්බන්දයක් නැත්ද අක්කේ?
    මුල් ඒවා මතකත් නෑ දැන්
    සබට තෑන්ක්ස් අක්කේ

    1. Anonymous

      සීසන් 3

  4. L.Y

    හින්දි ත්‍රිලර් සීරීස් නම් අනිවා බෑමක් තමයි
    ස්තුතියි උපසිරසියට ඉතුරුවත් ඉක්මනටම දෙමු

  5. Shiran

    මේක මොකක්ද? කලින් ආපු අභේ සීසන් දෙකට සම්බන්ධ නැද්ද? නැත්තන් ඒකෙම සීසන් 3 එකද?

    1. Anonymous

      සීසන් 3

  6. Anonymous

    ගොඩාක් ස්තූතියි, මේක පට්ට සීරීස් එකක්. අනිත් කොටස් වලටත් ඉක්මණින් දෙන්න. ඔබට ජය සහෝදරී

  7. Kushan

    Sub akta thanks

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  9. Naveen

    උපසිරසියට තුති

  10. Anonymous

    next episode plz

  11. Anonymous

    thnanx nangi

  12. Tharindu

    Ekanam godakma watinawa. Thank you

  13. Rumesh

    තෑන්ක්ස් අක්කේ

  14. vimukthi

    බොහොම ස්තූති සබට සහො! ජය

  15. indika 75

    thanks..

  16. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
    ට

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Randilmanamperi

    සබ් එකට තෑන්ක්ස්