එහෙනම් මං හත් වෙනි කොටසත් අරගෙන ආවා. අද එපියට 3.8 ක් වගේ බොහොම අඩු IMDB අගයක් තමා ලැබෙන්නේ. ඒකට හේතුව මං පැහැදිලි කරන්නම්. අද කොටසේ නම Inheritanc. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා ස්පාටන් වැඩසටහනේ මූලාරම්භය එහෙම නැත්තම් ජෝන් ඇතුලු අනෙකුත් ස්පාටන්ලගේ ලමා කාලය ඩොක්ට හෝල්සි හොරකම් කරපු විදිහ.…

එහෙනම් මං හත් වෙනි කොටසත් අරගෙන ආවා. අද එපියට 3.8 ක් වගේ බොහොම අඩු IMDB අගයක් තමා ලැබෙන්නේ. ඒකට හේතුව මං පැහැදිලි කරන්නම්. අද කොටසේ නම Inheritanc.
පසුගිය කොටසින්…
කලින් කොටසෙදි අපි දැක්කා ස්පාටන් වැඩසටහනේ මූලාරම්භය එහෙම නැත්තම් ජෝන් ඇතුලු අනෙකුත් ස්පාටන්ලගේ ලමා කාලය ඩොක්ට හෝල්සි හොරකම් කරපු විදිහ. ජෝන් නම් මේ ගැන පුදුමාකාර කේන්තියෙන් ඉන්නේ සහ කායිවත් තමන්ගේ පැත්තට නම්මගෙන ඉන්නේ. මාග්‍රට් ඉරිඩ්නස් වල සිදුවුන දේවල් වල වැරැද්ද ඩොක්ට හෝල්සිගේ පිටේ පටවලා එයාව කමිටුවට පාවලා දීලා තමන්ව බේරගන්නවා. ඒ වගේම හෝල්සිට වෙච්ච දේ නිසා ස්පාටන්ලගේ බාරකාරීත්වය ඩොක්ට කීස්ට ලැබෙනවා. ජෝන් දැනගන්නවා මැකීටත් පුරාවස්තුව එක්ක සම්බන්ද වෙන්න පුලුවන් කියලා. එපියේ අන්තිමට ජෝනුයි මැකීයි එක්තරා විදිහකට පුරාවස්තුව හරහා එකිනෙකාට සම්බන්ද වෙනවා..
අද කොටසින්…
අද කොටසෙන් කියවෙන්නේ ක්වන් හාගේ පරම්පරාව සහ මැඩ්‍රිගල් ග්‍රහලෝකය ගැන. අද එපියේ මාස්ටර් චීෆ් නැති නිසා තමා රේට් මෙච්චර අඩු වෙලා තියෙන්නේ.
අටවෙනි කොටසෙන් නැවත හමුවෙමු…
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
12,196 downloadsDownload Halo-S01-E07.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
17 comments
Sanjeewa Sandaruwan
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Lakshan
Thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Vihanga
Parallels kiyana tv series ekata sub dennako dark wage kathawak
Pramodhya
මේකට ස්තුතියි.... අනේ මගින් නවත්තල තියන Blacklist series එකේ ඉතුරු ටිකත් dennako
roxx
thanks sub ekata but godaaak parakkui.....
kavi
thanks episode 8 ekath awith thiyenne puluwan ikmnta sub eka denna
Udara Damith
koraaaaaaaa
Anonymous
epi 8 oni❣
lakshan
thanks ...................
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
viraj
thanks..............
chinthaka chathuranga
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Halo [S01 : E07] Sinhala Subtitles | මැඩ්‍රිගල් වල ආරක්ෂකයෝ [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/03/Halo-2022-1.1.jpg)



palweni dawonload eka magen tnks mcn