අවසානයටත් ආව, පසුගිය අවුරුද්දෙ පෙබරවාරි මාසයේ මෙහි පලවෙනි කතා සමය නිකුත් වීමත් සමග සිට මෙතෙක් කල් මේ කතාමාලාවත් එක්කම රැදිල හිටිය අයට තවත් සුභදායක ආරංචියක් මෙම කතාංගය අවසානයට දැකගත හැකිවෙයි. කොරෝනා උවදුර නිසාවෙන් කතා සමයේ කතාග කොටස් දෙකකට තමයි නිකුත් වෙන්නෙ. කතාංග ටික දෙන්න ටිකක් පරක්කු වුනා. ඒකට ස…

අවසානයටත් ආව, පසුගිය අවුරුද්දෙ පෙබරවාරි මාසයේ මෙහි පලවෙනි කතා සමය නිකුත් වීමත් සමග සිට මෙතෙක් කල් මේ කතාමාලාවත් එක්කම රැදිල හිටිය අයට තවත් සුභදායක ආරංචියක් මෙම කතාංගය අවසානයට දැකගත හැකිවෙයි. කොරෝනා උවදුර නිසාවෙන් කතා සමයේ කතාග කොටස් දෙකකට තමයි නිකුත් වෙන්නෙ. කතාංග ටික දෙන්න ටිකක් පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕන. විශේෂයෙන්ම දෙයක් කියන්න ඕන, වෙන වෙලාවට කමෙන්ට් එකක් නොදාන අය නිර්නාමික වශයෙන් උපසිරැසි පරක්කු වුනු එකට දොස් පවරලා තිබුන. අපි මේ වැඩේ කරන්නෙ අපේ පෞද්ගලික වැඩ ටිකත් කරගන්න ගමන්. අපිට මේකෙන් කන්න හම්බවෙන්නෙ නැහැනෙ. හැමදාම කියනව වගේ පෞද්ගලික තෘප්තිය වෙනුවෙන් තමයි අපි මේ වැඩේ කරන්නෙ. කෙසේවෙතත් වෙන වෙලාවට නැති කරුණාව පස්වෙනි කතාංගයේදී පෙන්නපු නිර්නාමික කමෙන්ට් දාපු අයටත් බොහොම ස්තූතියී.
කතාව පැත්තට හැරෙමු, කොපමණ උත්සහ කරත් සමර්ගේ සාහසික ක්‍රියා වලින් ඔහුව ගලවාගන්න අභේට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. ඒකෙ ප්‍රථිපල පසුගිය කොටසෙන් ඔයාලට දකින්න ලැබෙන්න ඇති. සමර්ගෙ මරාගෙන මැරෙන බෝම්බෙන් බැටකන්න වෙන්නෙ අභේට. ඔය අතරෙ පොලිසියේ මෝඩ ගනුදෙනුවක් නිසාවෙන් වාසි අරගන්න පැහැරගන්නා පොලිස් රැකවරණයෙන් මිදී පලා යනවා. මේ කතාංගයෙන් මාස හයකට කලින් කතව පටන්ගන්නෙ කොහොමද කියල ඔයාලට පෙන්වයි, ඒ වගේම අවසානයත්… තුන්වෙනි කතා සමයකුත් ඉදිරියේදි එන පාටක් තියෙන්නෙ. කොයිකටත් බලාපොරොත්තුවෙන් ඉමු. තවත් උපසිරැසියකින් හමුවෙන තුරු…
ජය ශ්‍රී!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
4,697 downloadsDownload Abhay-2019-S02-E08.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
23 comments
chameera
Prabodha
Godak sthuthi sahoo. Tv series hari film ekak balanawa wage nemei upasirasa nirmaya kirima lesi naha. Sthuthi mee karana sewayata. Mizarpur series awama karamu..
Kavishal
මුළු කතා සමයටම උපසිරසි ලබා දුන්න එකට ස්තූතියි අයියේ.. ජය වේවා..!!
Anonymous
Thanks machan enakan balan hitiye
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) :)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nilush Angana
Sub ekata thanx
Anonymous
thanks for the sub
Chandima Prasad
Thanks Season ekema sub walata machan.oyala me mahansi wela sub dana hinda misak naththan apita me wage supiri kathawak balanna wenne na.samaharak aya kiyana dewal ganan ganna epa.digatama me wage fatta series walata sub aragena enna labewa.jayawewa..
Lahiru bro
ස්තුති සබ් එක දුන්නාට කාලයක් තිස්සේ මම කැමති වෙලා හිට්ය කතාවක් මෙකෙ සබ් එක ගැන මම ඇහුවා මිට කලින් එත් ඒකාලේ තිබේනැ දිපු ඈකට ස්තුති
Lahiru bro
සබ් එක දිපු එකට ස්තුති
Anonymous
thank you soooooo much..
Madhu
Ammoh Balagena htye Sub eka Enakam..
Thank you So Much...Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Sahan Gayantha
thanks a lot saho sub ekata
Anonymous
thankz
Anonymous
සබ් එකට තැන්ක් යූ බ්‍රො..
Anonymous
Thanks.oyalata banina ewa don't care inna.mokada oyala karanne godak hoda wadak.api film balannat kammali apita notherena bashawakin tiyeddi.etha oyala ea dena sub nisa film balannat asaa hitenawa.thanks.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dilanka madushan
Mulu Sereis Ekatama Sub dunnata bohoma isthuthi... Keep up the good work.
gayan
Meke final Episode ela baiscope download eke nahane macho
Dulantha oshada
Thank you
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


sthuthi saho............