“ඉයුන්සම්. මට සමාවෙන්න. මම ජීවත්වෙන්න තීරණය කළා. මම බලය ලබාගන්නවා. එවිට මට හැකියි ඔබට සිදු වුණ දේ නිවැරදිවම සොයාගෙන, අපට ඒ සියල්ල දරාගන්නට සිදුවුණේ ඇයි දැයි සොයාගන්න. මම මේ වෙලාවේදී මට නොතේරෙන සියලු දේ වලට, පිළිතුරු සොයාගෙන, යම් දිනයක ඒ සියල්ල ඔබට පවසන්නම්.” දල්සේ සහ බක්සේ ඉයුන්සම්ගේ උදව්වෙන් පැන ග…

“ඉයුන්සම්.
මට සමාවෙන්න.
මම ජීවත්වෙන්න තීරණය කළා.
මම බලය ලබාගන්නවා.
එවිට මට හැකියි ඔබට සිදු වුණ දේ නිවැරදිවම සොයාගෙන,
අපට ඒ සියල්ල දරාගන්නට සිදුවුණේ ඇයි දැයි සොයාගන්න.
මම මේ වෙලාවේදී මට නොතේරෙන සියලු දේ වලට,
පිළිතුරු සොයාගෙන,
යම් දිනයක ඒ සියල්ල ඔබට පවසන්නම්.”
දල්සේ සහ බක්සේ ඉයුන්සම්ගේ උදව්වෙන් පැන ගියත් අනිත් අයට නම් ඒ වාසනාව ලැබෙන්නේ නෑ. ඒ වගේම ටාන්‍යා තමන්ගේ සිහිනය පිටුපසින් යන්නේ ඒ කුමක්ද කියලා සොයාගන්නයි. ඇයට හමුවෙනවා පිරිමි ළමයෙක්ව. ඔහු තමයි ඉයුන්සම්ගේ නිවුන් සහෝදරයා. මෙතැනදී ටාන්‍යාට අවබෝධ වෙනවා ඉයුන්සම්ගේ හීන ලෙසින් ඔහු දැක තිබෙන්නේ අග්නි බළකොටුව බවත් ඒ සිහින වල සිටි අනෙතුක් මිනිසුන් මෙහි ජීවත් වන අය බවත්. ඒ නිසා ඉයුන්සම්ගේ සිහින වල උදව්වෙන් තමන්ව මරණයට පත් කිරීමට සැරසෙන විට ටාන්‍යා ඇගේ දිවිය බේරාගන්නවා. මේ අතර ටාගොන් රාජ්‍යයේ නායකයා වීමට සැරසුණත් ආසා රොන්ගේ කොන්දේසිය වන්නේ ඒ සඳහා ඔහු ආසා වංශයේ යමෙක් සමඟ විවාහ විය යුතු බවයි.ටියාල්හා ටාගොන් හමුවේ මෙයට එකඟ වුණත් ඇය ආසා රොන්ව මරා දමා ටාගොන් සමඟ විවාහ වීමට කුමන්ත්‍රණයක යෙදෙනවා. මේ අතර සෙබළුන්ගෙන් බේරී පලාගිය ඉයුන්සම් තුවාල ලබා සිහිසුන්ව සිටිනවා. ඔහුට ප්‍රතිකාර කරන්නට අණ ලබාදෙන්නේ මුබෙක් විසිනුයි. ඒ අතරවාරයේම මුබෙක් දැනගන්නවා ඉයුන්සම් යනු ආසා හොන්ගේ දරුවා බව. මේ අතරේදී ටියාල්හා තමන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කළත් එය වරදින්නේ ආසා රොන් ජීවත්ව සිට ඩන්බ්යොක් මරණාසන්න බවට ඇද දමමිනුයි. අවසානයේ මෙය සිදුවූයේ සායා නිසා බව ඔහු පිළිගන්නවා.
සායා තමන්ගේ පළිය ගැනීම නිසා ටියාල්හාගේ අරමුණට සිදුවන්නේ කුමක්ද? ටාගොන්ට රාජ්‍ය නායකයා වීමට හැකි වේවිද? ඔහු වෙනස් කරන්නට සූදානම් වන්නේ මොනවාද? මරණාසන්නව සිටින ඩන්බ්යොක් ඇත්තෙන්ම මියයාවිද? ටියාල්හා ටාගොන් හට වෙනත් අයෙක් සමඟ විවාහා වීමට ඉඩ ලබා දේවිද?
මීළඟ කොටසින් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,000 downloadsDownload Arthdal.Chronicles.S01E08.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
8 comments
sachintha
Anonymous
Thank u
Surendra weerasinghe
Ane the king sub dannakooooooooooo plzzz...
Ishan Madusha
ස්තූතියි උපසිරැසියට
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
buddika
thankxxxxxxxxx
elagta Warrior Baek Dong Soo sub denna plzරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි