එහෙනම් මම අද ප්‍රොටෙක්ටර් කතා මාලාවේ තුන්වන සමයේ හතරවෙනි කොටසත් අරගෙන ආවා. අද කතාව තනිකර යන්නේ විසර් ගැනයි එයාගේ ලෝකේ විනාශ කරන යතුර ගැනයි. අපේ ආරක්ශකයාට තාම මේ යතුර මොකක්ද ඒකෙන් මොනවද කෙරෙන්නේ කියලා හරියටම අදහසක් නෑ. ඉතින් හාකන් සෑහෙන්න උත්සාහ කරනවා මේ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න. අන්තිමට එයාට ප්‍රශ්…

එහෙනම් මම අද ප්‍රොටෙක්ටර් කතා මාලාවේ තුන්වන සමයේ හතරවෙනි කොටසත් අරගෙන ආවා. අද කතාව තනිකර යන්නේ විසර් ගැනයි එයාගේ ලෝකේ විනාශ කරන යතුර ගැනයි. අපේ ආරක්ශකයාට තාම මේ යතුර මොකක්ද ඒකෙන් මොනවද කෙරෙන්නේ කියලා හරියටම අදහසක් නෑ. ඉතින් හාකන් සෑහෙන්න උත්සාහ කරනවා මේ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න. අන්තිමට එයාට ප්‍රශ්ණ වලට උත්තර ලබාගන්න ක්‍රමයක් ලැබෙනවා. හැබැයි ඒක ලේසි ක්‍රමයක් නම් නෙමෙයි. වැඩේ පොඩ්ඩක් හරි ගැස්සුනොත් මැරිලා තමා නවතින්නේ. කොහොමහරි අර ෆයිසල් කාරයට හිරේ ඉදලා එපා වෙලාද කොහෙද මිනිහා හිරෙන් පැනලා යනවා. පුරාතන ආරක්ශකයෝ විසර්ගේ යතුර වැරදි අයගේ අතට පත් වෙන එක වලක්වන්න ඒ යතුර කොටස් හතරකට වෙන් කරලා ආරක්ශකයට පක්ශපාතී පවුල් හතරකට ලබා දෙනවා. ෆයිසල් කොහොමරි ඒ යතුරේ කොටස් තුනක් හොයාගන්නවා. අන්තිමේදි රූයා ෆයිසල්ගෙන් ඒක හොරකම් කරනවා. හාකන්ට තාමත් ෆයිසල්ව අල්ලගන්න පුදුම වුවමනාවක් තියෙන්නේ. ඒ නිසා හාකන් රූයාව ඇමට දාලා ෆයිසල්ට උගුලක් අටවනවා. මේක දැකලා කුලප්පු වුන ෆයිසලුත් ඒ උගුල දිහාවට දුවගෙන එනවා.
කතාව අද්‍යක්ශනය :- Umut Aral
නිකුත් වූ දිනය :- 2020 මාර්තු 6
එහෙනම් මේ වසංගත කාලේ කට්ටියට ගෙවල් වලට වෙලා පරිස්සමෙන් ඉන්න කියන ගමන් මම සමුගන්නවා. හැමෝටම ජය වේවා..!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,727 downloadsDownload The-Protector-S03-E04.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
10 comments
issaaa
issaaa
thnzzzzzzzz mcn
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Dhammika111
ස්තූතියි අමනාප නැතිනම් පුංචි දෙයකි කියන්නම් අර කබරයා දානවා වගෙ වචන නැතිනම් වැදගත් පාටක් එනවා නේද. මගේ මතය ඔයාගෙ මහන්සිය ස්තූතියි
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
රංගික සිනෙත්
බෝම ස්තුතියිිි සහෝ.ෆට්ටම සීරියස් එකක්.මරු. ජයම වේවා සහෝ
සහෝNilush Angana
Sub ekata thanx
Shamal manojan
සහෝ,
X Files කතාමාලාවේ Season 8 සහ Season 9 ට උපසිරැසි දෙන්න පුලුවන්ද?suranuwan
thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thnzzzzzzzzzzzzzzzzzzzzzzzz bokkahhhhhhhhhhhh