ආදරය කියන්නේ සුන්දර අත්දැකීමක් කියලා මම කිව්වොත්, ඒ ගැන එකඟ නොවෙන කෙනෙක් ඉඳීවි කියල මම හිතන්නේ නෑ. මොකද ආදරය කියන්නේ, ඒ තරම්ම අපි කාට කාටත් සමීප දෙයක් නිසා. ඒ වගේම ආදරය කොයි මොහොතේ, මොන වගේ කෙනෙක් ගැන ඇති වෙනවද කියන්න කවුරුවත් දන්නෙ නෑ. ආදරයට දුප්පත්-පෝසත්, උසස්-පහත්, කළු-සුදු බේදයක් ඇත්තෙත් නෑ. ඉ…

ආදරය කියන්නේ සුන්දර අත්දැකීමක් කියලා මම කිව්වොත්, ඒ ගැන එකඟ නොවෙන කෙනෙක් ඉඳීවි කියල මම හිතන්නේ නෑ. මොකද ආදරය කියන්නේ, ඒ තරම්ම අපි කාට කාටත් සමීප දෙයක් නිසා. ඒ වගේම ආදරය කොයි මොහොතේ, මොන වගේ කෙනෙක් ගැන ඇති වෙනවද කියන්න කවුරුවත් දන්නෙ නෑ. ආදරයට දුප්පත්-පෝසත්, උසස්-පහත්, කළු-සුදු බේදයක් ඇත්තෙත් නෑ. ඉතිං ඒ වගේමයි සුරදූතයෙක් සහ මනුෂ්‍යයෙක් අතරත් ආදරයක් ඇති වෙනවා නම්, එක දෙවියන්ට වත් නවත්වන්නත් බැහැ…
මේ වසරේ මැද භාගයේ තිරගත වුණු “ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව්” කියන කතා මාලාවට පදනම් වෙලා තියෙන්නේ සුරදූතයෙක් සහ ආදරය ගැන විශ්වාසය නැති වුණු යුවතියක් අතරේ ඇති වෙන ආදරයක් කතාවක් ගැනයි. මේ කතා මාලාව IMDB 7.5ක අගයක් වගේම, MyDramaList වර්ගීකරණයේ 8.6ක ඉතාමත්ම ඉහල අගයක් ලබා ගන්න සමත් වීම ඇත්තටම පුදුම වෙන්න කරුණක් නෙවෙයි. කොරියානු කතා මාලාවන් නරඹා හුරු පුරුදු අයට, හොඳින් දන්නා හඳුනන ඉතාමත් දක්ෂ නළු නිළියක් කිහිප දෙනෙක්ම මේ කතා මාලාව තුළින් ආයෙමත් දැක බලාගන්න පුළුවන් වේවි…
කතාව පැත්තට හැරෙනවා නම්, කිම් දන් කියන්නේ සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙළිලොල් තරුණ සුරදූතයෙක්. ඔහුට තමයි අසරණ සතුන්ට දිව්‍යලෝකයට මගපෙන්වන භාර වෙලා තියෙන්නේ. තමන්ගේ සේවා කාලය අවසන් කරලා නැවත දිව්‍යලෝකයට පිටත් වෙලා යන්න බලාපොරොත්තුවෙන් ඉන්න දවසේ අහම්බෙන් ඔහුට එක්තරා අන්ධ යුවතියක් හමු වෙනවා. ඒ මොහොතෙන් පස්සේ ඔහුගේ ජීවිතය උඩුයටිකුරු වෙන්නේ, ඔහුවත් බලාපොරොත්තු නොවුණ විදියටයි. ඉතිං කවුද මේ යුවතිය, ඇගේ තියෙන විශේෂත්වය මොකක්ද, ඇයව ඔහුගේ අතීතයට සම්බන්ධ වෙන්නෙ කොහොමද, ඔවුන්ට එකිනෙකා සමග ආදරයෙන් බැඳෙන්නෙ නැතුව ඉන්න පුළුවන් වෙයිද, ඔවුන්ගේ ආදරයේ අනාගතය මොකක් වෙයිද, කියන ප්‍රශ්ණ වලට පිළිතුරු දැන ගන්න නම්, දිගටම අපත් සමග රැඳී ඉන්න කියල ඉල්ලනවා.
ඉතිං මේ කතා මාලාවේ පළවෙනි හා දෙවෙනි කතාංග රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.
![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සහ korea4dl.කොම් වෙබ් අඩවියේ [360p,540p,720p,1080p]NEXT, [720p,1080p]WEB-DL, [HDTV.H264,HDTV.H265]720p/1080p පිටපත් සඳහා අදාල වේ
3,257 downloadsDownload Angels-Last-Mission-Love-E01-E02.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලූෂ සමරසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2016-08-20
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලූෂ සමරසේකර
Subtitles
20 comments
ranga11112
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
hewika
Godak lassana kata malawak. Thank you
ridmal
Thankz bro...
Malinda
Thanks bro. ikmanata anith tikath demu.
avidu
thanks machan sub ekata
milan hasitha
කියලා වැඩක් නෑ , සබ් ඵක සුපිරියටම තියෙනවා....
සිහිය නෑ....✌️
තෑන්ක්ස් සහෝ...rihanakash521
Thnz saho
sajanithamax
down kranna widiayak kiyahanko bapu ekk
kaveesha kavinda
Elama.
thanujamilandi
thank you sub ekata... Jaya wewa!! BS!!
dinuuu
Thankz.... ithuru tikat ikmnta denna
Hashan M. Priyadarshana
තෑන්ක්ස් මචං සබ් එකට :) :)
ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් දෙමු..lushan...thusi
නියමයි බොක්ක කතාව සුපිරියක් ආයේ සබ් එකත් පට්ට ඔයාට දිගු ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කරන කියන සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ජය වේවා
Akhilacool12345
Thanks MAchan Sub ekata... Meka download karanganna widihak kiyannakoo
Ishuuma
Tnx sub ekt...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harshana
sub deka wena wenama ganne kohomada api balanne plz help
rawidu
බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කතා අපිට අරන් එනවට ඩිගටම මේ වගේ ලස්සන කතා අපිට අරන් එන්න
Bhashini
Ane mata meke subtitle wena wenama dennako.2k ekata denne nathuwa. Pls episode 2 wena wenama dennako..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Angel’s Last Mission: Love AKA Dan, Hanaui Sarang [E01-E02] Sinhala Subtitles | සුරදූතයෙකුගේ අවසන් මෙහෙයුම – ආදරයද? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/kkkkk.jpg)


thank you saho...jaya weva..
theruwan saranai