Watch Trailer

Sex Education [S01 : E04] Sinhala Subtitles | මේව්ගේ හාදුව [සිංහල උපසිරැසි] (18+)

අද කොටසේ වැඩි හරියක්ම තියෙන්නේ ක්ලිනික් එකේ වැඩ තමයි. කෙල්ලො දෙන්නෙක්ගේ ප්‍රශ්නයක්, ජැක්සන්ගේ ප්‍රශ්නයක්? ජැක්සන්ගේ??? ඔව්, ජැක්සන් දැන් මේව්ට ආදරේ කරනවා, හැබැයි මේව් කියන්නේ පෙම්වතුන්ට කැමති ජාතියේ කෙල්ලෙක් නෙමෙයි, ඒක නිසා එයාව කැමතිකරවගන්න එක ටිකක් විතර අමාරු වැඩක්. ඒක නිසා ජැක්සන් එනවා ඕටිස්ගේ උ…

අද කොටසේ වැඩි හරියක්ම තියෙන්නේ ක්ලිනික් එකේ වැඩ තමයි. කෙල්ලො දෙන්නෙක්ගේ ප්‍රශ්නයක්, ජැක්සන්ගේ ප්‍රශ්නයක්? ජැක්සන්ගේ??? ඔව්, ජැක්සන් දැන් මේව්ට ආදරේ කරනවා, හැබැයි මේව් කියන්නේ පෙම්වතුන්ට කැමති ජාතියේ කෙල්ලෙක් නෙමෙයි, ඒක නිසා එයාව කැමතිකරවගන්න එක ටිකක් විතර අමාරු වැඩක්. ඒක නිසා ජැක්සන් එනවා ඕටිස්ගේ උදවු බලාපොරොත්තුවෙන්, හැබැයි නිකන් නෙමෙයි, ජැක්සන් ඒකට සල්ලිත් දෙනවා. ඉතින් ඕටිස් මේව් ගැන දන්න ගොඩක් දේවල් මිනිහට කියලා දෙනවා. මේව් උනන්දුවක් දක්වන සාහිත්‍ය ගැන, සිංදු ගැන වගේ හැම දෙයක්ම.

ඒවගේම ජීන්ටයි ඕටිස්ටයි අලුත් යාලුවෝ දෙන්නෙකුත් හමුවෙනවා. යාලුවෝ කිවුවට යාලුවෝමත් නෙමෙයි. අපි බලමුකො ඉස්සරහට එයාලට මොකද වෙන්නේ කියලා.

එහෙනම් ඔයාලා මේ කොටසත් අරගෙන බලන්න ජැක්සන්ගේ ප්‍රයත්නය සාර්ථක වෙයිද, මේව් එයාට කැමතිවෙයිද කියලා. ඊලඟ කොටසින් හමුවෙමු.

බයිස්කෝප් අඩවියට ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

36,934 downloadsDownload Sex-Education-2019-S01-E04.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

 

Subtitles

36,934 downloadsDownload Subtitles29 KB

20 comments

  1. Isharadulanjaya125

    Thanks

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බං

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  5. Achi

    Thank bokka ආදරෙයි

  6. asabee

    ude idan balan hitiye sub eka denakan..thanks kolla.

  7. Dewadithya

    Thanks for sub!

  8. Sandeepmadushan

  9. Pramukmili

    Thanxx bro................

  10. nuwanlankapriya

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. kavindu4748

    season 2th sub eka demu neda brother

  13. gayanmagee

    thanks

  14. Sajithlakshan

    thanks ...................

  15. Kanchaka

    Thanks bro

  16. Anonymous

    Aiyye Riverdale eke subtitles gena puluwanda?

  17. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  18. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  19. sahangayantha

    Thanks a lot saho sub ekata

  20. Pavith Wijesooriya

    උපසිරසියට ගොඩක් තුති වේවා...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.