පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා අන්තිමේදී යොං සෝව විවාහ කරගන්න කිම් දන් කැමති වෙනවා. ඒ වගේම ඔහු යොං සෝව විවාහ කරගන්න ජන්ග් මෙනවියගෙන් අවසර ඉල්ලනවා. ප්‍රධාන සුරදූත හූ අවසානය වෙනකන්ම ඔවුන් දෙන්නාව නවත්වන්න කොච්චර උත්සාහ කළත් ඒක සාර්ථක වෙන්නෙ නෑ. යොං සෝ ඔවුන් දෙදෙනාගේ විවාහයට සහභාගී වෙන්න කියලා ප්‍…

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා අන්තිමේදී යොං සෝව විවාහ කරගන්න කිම් දන් කැමති වෙනවා. ඒ වගේම ඔහු යොං සෝව විවාහ කරගන්න ජන්ග් මෙනවියගෙන් අවසර ඉල්ලනවා. ප්‍රධාන සුරදූත හූ අවසානය වෙනකන්ම ඔවුන් දෙන්නාව නවත්වන්න කොච්චර උත්සාහ කළත් ඒක සාර්ථක වෙන්නෙ නෑ. යොං සෝ ඔවුන් දෙදෙනාගේ විවාහයට සහභාගී වෙන්න කියලා ප්‍රධාන සුරදූත හූට වගේම ජී කංග් වූටත් ආරාධනා කරනවා. ජී කංග් වූව හමු වුණු අවස්ථාවෙදි යොං සෝ දැනගන්නවා කිම් දන්ව බේරගන්න නම් කරන්න ඕනේ මොකක්ද කියලා. අන්තිමට කොතරම් බාධක මැද්දේ වුණත් ඔවුන් දෙදෙනා විවාහ වෙනවා. විවාහය දවසේ දි ප්‍රධාන සුරදූත හූ ඇවිත් කිම් දන්ට සුභ පතනවා. ඊලඟ දවසෙදි කිම් දන් තීරණය කරනවා තමන්ට කොහොමත් තවත් වැඩි කාලයක් ඉතුරු වෙලා නැති නිසා යොං සෝව සදහටම රූ නාගෙන් බේරගන්න. ඒ වගේම යොං සෝ තීරණය කරනවා තමන්ගේ ජීවිතය කැප කරලා කිම් දන්ගේ ජීවිතය බේරාගන්න…

අද කතාංගයෙන් කිම් දන්ට යොං සෝව රූ නාගෙන් බේරගන්න පුළුවන් වේවිද? යොං සෝට කිම් දන්ගේ ජීවිතය බේරගන්න පුළුවන් වේවිද? ප්‍රධාන සුරදූත හූගේ ඉරණම මොකක් වේවිද? යොං සෝ ප්‍රසංගයට සහභාගී වේවිද? රූ නාගේ අවසන් සැළසුම මොකකද කියන දේවල් බලාගන්න පුළුවන්…

ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සහ korea4dl.කොම් වෙබ් අඩවියේ [360p,540p,720p,1080p]NEXT, [720p,1080p]WEB-DL, [HDTV.H264,HDTV.H265]720p/1080p පිටපත් සඳහා අදාල වේ

2,263 downloadsDownload Angels-Last-Mission-Love-E29-E30.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලූෂ සමරසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.         

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-08-20
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිලූෂ සමරසේකර

Subtitles

2,263 downloadsDownload Subtitles26 KB

8 comments

  1. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
    ජය වේවා.!

  3. geeganagamage

    බොහොම ස්තුතියි මේක අපේ ගෙදර හැමෝම බලනවා .

  4. Pasindu De Silva

    elagata extraordinary you eke subtitle dennako.

  5. Sanjeewa2010

    Thnxxxxxxxxxx

  6. sasala

    ස්තුතයි.

  7. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P