Watch Trailer

Vikings [S06: E05] Sinhala Subtitles | රාජාභිවරණය..! [සිංහල උපසිරැසි]

ආයුබෝවන්..! ඉතිං ඔන්න සතියක විරාමයකට පස්සෙ නැවත එකතු වෙන්නෙ වයිකින්වරු එක්ක යාත්‍රා කරන්න. පහුගිය සතියෙ මතකනම් අයිවර් පොඩි ගේමක් පත්තු කරගෙන යනව ඊගෝර් කුමාරය එක්ක. ඊගෝර් දන්නෙ නැහැ තාමත් ඔහුට තියෙන බලතල ගැන. තාම පොඩි කොල්ල නිසා. ඒ නිසා ඔලෙග් කුමාරය, ඇස්කොල්ඩ් කුමාරයට වස දීල මරල, ඩීර් හිර කරල, ඊගෝර්…

ආයුබෝවන්..!

ඉතිං ඔන්න සතියක විරාමයකට පස්සෙ නැවත එකතු වෙන්නෙ වයිකින්වරු එක්ක යාත්‍රා කරන්න. පහුගිය සතියෙ මතකනම් අයිවර් පොඩි ගේමක් පත්තු කරගෙන යනව ඊගෝර් කුමාරය එක්ක. ඊගෝර් දන්නෙ නැහැ තාමත් ඔහුට තියෙන බලතල ගැන. තාම පොඩි කොල්ල නිසා. ඒ නිසා ඔලෙග් කුමාරය, ඇස්කොල්ඩ් කුමාරයට වස දීල මරල, ඩීර් හිර කරල, ඊගෝර් කුමාරය පැහැරගත්ත. නමුත් දැන් අයිවර් ඊගෝර් කුමාරයට විස්තරය කියපු නිසා ඊගෝර් ඉන්නෙ ටිකක් වික්ෂිප්ත වෙලා. මේ අතරෙ බියෝන්, ඔලාෆ් රජුට එරෙහිව, හැරල්ඩ් රජු බේරගන්න ගිහින් වැඩේ වණ කර ගත්ත. පස්සෙ ඔලාෆ් රජු අදහසක් දෙනව බියෝන්ට මුළු නෝර්වේ රටටම රජු වෙන්න ඡන්දයක් පවත්වමු කියල. මට නම් ඒ වැඩේ එච්චරම ඇල්ලුවෙ නෑ. ඊට අමතරව ලගතාගෙ ගමට දාමරිකයන් පහර දීල, බියෝන්ගෙ සහ ට්‍රෝවිගෙ පුත්‍රයා “හාලි” ඇතුළු බොහෝ ගම්වැසියන් පිරිසකට ජීවිත අහිමි වුණා.

අද කොටස තුළින් බියෝන් මුළු නෝර්වේ රටටම රජු කරන්න ඡන්දය පවත්වන්න යන්නෙ. මේ අතරෙ මොකක්හරි යටි උගුලක් ක්‍රියාත්මක වෙන බව සමහර මූණු දැක්කම පෙනේවි. කලින් අයිවර්, ඩීර්ට පොරොන්දු වුණා ඔහුව බේර ගන්නව කියල. අයිවර් ගැන දන්නවනෙ ඉතිං. අමුතුම විදියට මේ වැඩේ සූක්ෂම විදියට කරන්න අයිවර් සැලැස්ම ගහල තියෙන හැටිත් ඔන්න අද බලාගන්න පුළුවන්. හැබැයි මේ සැලැස්ම නිසා තුන් දෙනෙකුට ඔළු නැති වෙනව. මේ අතරෙ හිට්සර්ක්ගෙ පිස්සුව හොඳටම තද වෙලා තියෙන්නෙ. මේ සිදුවීම මෙහෙම යන අතරෙ, ගුන්හිල්ඩ් යනව ලගතා හොයාගෙන. ඒ යද්දි ඉතිං ගුන්හිල්ඩ් දැකපු හීනෙ සැබෑවක් වෙලා. ඊට පස්සෙ මේ කට්ටිය මොකක් කරන්න ද ලෑස්ති වෙන්නෙ. එහෙනම් බලමු ඒ ගැන. නැවත හැකි විගස උපසිරැසියකින් හමුවෙන තෙක් ජය වේවා..! ස්කොල්..!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

14,960 downloadsDownload Vikings-S06-E05.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

14,960 downloadsDownload Subtitles39 KB

27 comments

  1. Achi

    තැන්ක්ස් බොක්ක....ආදරේයි

  2. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  3. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  4. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. Sandarunimsara

    Sub ekata tnx bro

  7. dil_shan

    sub eka dunnata tnz brow..

  8. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  9. Dilumindrachapa

    Elama broo

  10. Achi

    Hdtv එකට සබ් ගැලපෙන්න දාපන්කෝ බන් පුලුවන් නම්

    1. උදයංග සම්පත් හතරසිංහ

      HDTV සබ් එක එන්නෙ පරක්කු වෙලා බං. මට ඉතිං ඒක එනකල් සබ් එක පටන් ගන්න බලන් ඉන්න බෑ. ජොබ් එක එක කරන අතරෙනෙ බං මේක කරන්නෙ. ඒ නිසා එන පලවෙනිම සබ් එකට සබ් එක දෙන්නෙ වෙන්න. එන හැම කොපි එකටම අප්ඩේට් කරන එකත් කරන්න අමාරුයි මේ වැඩ ගොඩත් එක්ක. සමාවෙන්න ඕනෙ ඒ ගැන. :(

  11. Achi

    Baiscopedownload එකේ දිලා තියෙන වෙබ් එකටවත් සබ් සෙට් වෙන්නේ නැ...torrent වලත් web ෆයිල් එකක් නැ

  12. indika75

    thanks..

  13. suranuwan

    thanks bro...

  14. ChamalKanishka

    thnx bro

  15. Prasad071

    Thanx brother gl

  16. Nuwandika Dil

    Thanksssss

  17. madawaththa

    බොහොම ස්තූතියි සහෝ..

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Dewadithya

    Thanks for sub!

  20. geethkamal

    tnx saho, jaya wewa

  21. gayanmagee

    thanks

  22. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  23. jayNP

    Thank you.. Keep it up good work.. :)

  24. lakshan

    thanks ..............

  25. sadeepa

    thanks bro.......................

  26. Akila

    Thank you for sub