බොහොම දුක්බර කොටසකින් නැවතුනේ නේද? ගු සෙයුන්ග් ජූන්ගෙ සැලැස්ම, සේරිව විවාහ කරගන්නෙක. ඩෑන්ට ඕන කැප්ටන් රි ව විවාහ කරගන්න. ඒත් ආදරේ කරන්නෙ සේරියි, කැප්ටන් රි දෙන්නා. මේ නිසා ගු සෙයුන්ග් ජූන් සහ ඩෑන් දෙන්නා හවුලෙ වැඩ කරනවා ඒ දෙන්නා වෙන් කරන්න. ඒ අතරේ චෝ චෙයෝල් ගන්ග්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ සේරි දකුණු කො…

බොහොම දුක්බර කොටසකින් නැවතුනේ නේද? ගු සෙයුන්ග් ජූන්ගෙ සැලැස්ම, සේරිව විවාහ කරගන්නෙක. ඩෑන්ට ඕන කැප්ටන් රි ව විවාහ කරගන්න. ඒත් ආදරේ කරන්නෙ සේරියි, කැප්ටන් රි දෙන්නා. මේ නිසා ගු සෙයුන්ග් ජූන් සහ ඩෑන් දෙන්නා හවුලෙ වැඩ කරනවා ඒ දෙන්නා වෙන් කරන්න. ඒ අතරේ චෝ චෙයෝල් ගන්ග්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ සේරි දකුණු කොරියානු ඔත්තුකාරියක් කියලා හංවඩු ගහන්න. සේරි 11 වෙනි හමුදාංශයෙ නෙවෙයි කියලා ඔප්පු කරන්නයි එයා හදන්නේ. මේ නිසා හමුදා කාර්‍යාංශෙ අධ්‍යක්ෂගෙ උදව් ගන්න චෝ චෙයෝල් ගන්ග් ගියා.
කැප්ටන් රි ගේ අයියගෙ ඔරලෝසුව සේරිගෙ අතට ආවා. මේ ඔරලෝසුව ගැන කලින් දවසක් චෝ චෙයෝල් ගන්ග්, මූෂිකයාගෙන් ඇහුවා මතකද? ඒ ඔරලෝසුවෙ මොකක් හරි රහසක් තියන පාටයි.
කොහොම හරි, අවසානෙ කට්ටියක් ඇවිත් සේරිව පැහැර ගත්තා. හැබැයි හමුදාවෙන් නම් නෙවෙයි. එහෙනම් ඒ කවුරු වෙන්න පුලුවන්ද?
“මං නවතිනවා
පරිස්සමින් ඉන්න.
ඔයාගෙ විවාහය හොඳින් කෙරෙයි කියලා හිතනවා.
ඔයාට ආදරෙ පිරුන පවුලක් ලැබෙයි කියලා මං හිතනවා.
ගොඩක් කල් ජීවත් වෙන්න, සතුටින් ඉන්න.
අමතක කරන්න, අපි එකට හිටපු කාලේ.
අනිවාර්‍යෙන්ම ඒක කරන්න.”
සේරි අන්තිමට කැප්ටන් රි ට කිව්වෙ එහෙම. සේරි මැරුනද, නැද්ද කියලා අද කොටසින් බලන්න පුලුවන්. ඔන්න දැන් අපි කතාවෙ බාගයක් අවසාන කරලා ඉන්නෙ. අද කොටස අඩ අඩා බලන්න පුලුවන්.
හැබැයි ඊලඟ බාගෙ තවත් රසවත්
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,062 downloadsDownload Crash.Landing.on_.You_.S01E09.Baiscopelk.com_.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
21 comments
M.K.N.Madhushanka
leekim
suspicious housekeeper me korean drama eke sub ekath dennako...plzzzzzzzzz
Anonymous
Me sub ekata thx
Radio romance eke sub dennako akki plzIshan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Isuru
thanks
Krishan NiShalya
Thank you akke ♥
Nishara F'do
Thanks ❤️❤️❤️
Pradeep Hashan Kumara
sub ekata thank you akke
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Shadow125
Tnx.. :) :)
Nimsarani
Thank you very much. Ithuru tikath ikmanata danna. 17 wenida release wechchi THE KING:eternal monarch ekatath subtitles dennako
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Dumindu
When the weather is fine drama eke sinhala sub eka danna puluwnd
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
දිගටම සබ් දෙමු ආ..
ජය!Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
Prabuddha Kulatunga
patta sub eka.. :D
malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි
malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි❤
Nilush Angana
Sub ekata thanx
Dilanka Maduwantha
T
H
A
N
K
S..!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Crash Landing on You AKA Sarangeui bulsachak [E09] Sinhala Subtitles | එක පියවරක් දකුණට.. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/cr@h-l@nding-0n-y0u-s1-2.jpg)




සබ් එකට ස්තූතියි..
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න...