Watch Trailer

Crash Landing on You AKA Sarangeui bulsachak [E10] Sinhala Subtitles | ආයෙමත් ආදරෙන්.. [සිංහල උපසිරසි]

9 වෙනි කොටස බැලුවම වාවන්නෙ නැතුව ගියාද? මොනවා කරන්නද සේරි ආපහු යන්නත් ඕනනේ. හොඳයි, අපි දැන් සම්පූර්ණ කතා මාලාවෙම එක අර්ධයක් ඉවර කරලා සන්ධිස්ථානයකට ඇවිත් ඉන්නෙ. මුල් කොටස් 9 ඇතුළේ ගියේ යුන් සේරි දකුණු කොරියාවේ කොයි වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක්ද, පවුලෙ අය එක්ක එයාගෙ සම්බන්ධෙ, සේරි හදිසි අනතුරකින් උතුර…

9 වෙනි කොටස බැලුවම වාවන්නෙ නැතුව ගියාද? මොනවා කරන්නද සේරි ආපහු යන්නත් ඕනනේ.

හොඳයි, අපි දැන් සම්පූර්ණ කතා මාලාවෙම එක අර්ධයක් ඉවර කරලා සන්ධිස්ථානයකට ඇවිත් ඉන්නෙ. මුල් කොටස් 9 ඇතුළේ ගියේ යුන් සේරි දකුණු කොරියාවේ කොයි වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක්ද, පවුලෙ අය එක්ක එයාගෙ සම්බන්ධෙ, සේරි හදිසි අනතුරකින් උතුරු කොරියාවට ආව හැටි, ඊට පස්සෙ කැප්ටන් රි මුණ ගැහුන හැටි, ඒ හමුවීම ආදරයක් දක්වා ගිය හැටි, කැප්ටන් රි බඳින්න ඉන්න ඩෑන් ඒකට අකුල් හෙලපු හැටි වගෙ දේවල්. මං ඒ ලැයිස්තුවේ වැදගත්ම දෙයක් කිව්වෙ නෑ. මොකද ඒක වෙනම කියන්න ඕන නිසා. ඒ තමයි චෝ චෙයෝල් ගන්ග්.

චෝ චෙයෝල් ගන්ග් මුලින් හිතන් හිටියේ කැප්ටන් රි කියන්නෙ නාහෙට නාහන කැප්ටන් කෙනෙක් කියලා විතරයි. නමුත් චෝ චෙයෝල් ගන්ග්ට දැන ගන්න ලැබෙනවා කැප්ටන් රි කියන්නෙ කවුද කියලා. සාමාන්‍ය දේශපාලන කාර්‍යාංශෙ අධ්‍යක්ෂගෙ පුතා කියන කාරණාවට වඩා චෝ චෙයෝල් ගන්ග් කලබල වුනේ කැප්ටන් රි කියන්නෙ, කැප්ටන් මු හ්‍යොක් ගේ මල්ලි කියලා දැනගත්තම. මේ කියන චෝ චෙයෝල්ගෙ අතීතය, වර්තමානය දෙකම දූෂිතයි. ඉහළ නිලධාරීන්ට අල්ලස් දීලා, තමන්ගෙ අල්ලේ නටව ගන්න චෝ චෙයෝල් දක්ෂයි. පුරාවස්තු හොරකම් කරවලා ඒවා මුදල් කරගන්න එක චෝ චෙයෝල්ගෙ එක ආදායම් මාර්ගයක් විතරයි. වෙන රටවලින් නීති විරෝධී ව පලා එන අය උදාහරණයක් විදියට ගු සෙයුන්ග් ජූන් වගේ පෝසත් අයගෙන් සල්ලි අරන් එයාලට රැකවරණය දෙන එකත් චෝ චෙයෝල්ගෙ ආදායම් මාර්ගයක්. චෝ චෙයෝල් තමන්ගෙ වැඩ රහසේ කරන් යද්දී, බාධා කරන්න එන අයව මරන්න පාවිච්චි කරේ ඔහු යටතේ පවත්ව ගෙන යන රහස් ට්‍රක් රථ ඒකකයක්. කොහොමහරි, චෝ චෙයෝල්ගෙ අක්‍රමිකතා වලට මු හ්‍යොක් ඒ කියන්නෙ කැප්ටන් රි ගේ අයියා අකුල් හෙලන්න ඇති. කොහොමහරි, චෝ චෙයෝල් තමයි මු හ්‍යොක් ව මරවලා තියෙන්නෙ. ඉතින් තමන්ගෙ යටගියාව හෙළි කරන්න පුලුවන්කමක් තියෙන්නෙ කැප්ටන් රි ට කියලා චෝ චෙයෝල් දන්නවා. මේ නිසයි සේරිව දඩමීමා කරගෙන කැප්ටන් රි ගේ පවුලම විනාශ කරලා දාන්න චෝ චෙයෝල් උත්සහ ගන්නේ.

දැන් සේරි කොහොමහරි දකුණට ආව නිසා එක ප්‍රශ්නයක් විසඳුනා. ඒත් සේරිගෙයි, කැප්ටන් රි ගෙයි ආදරයට මොකද වෙන්නෙ? දිගටම රැඳී ඉන්න.

ආයුබෝවන්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,600 downloadsDownload Crash.Landing.on_.You_.S01E10.Baiscopelk.com_.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

7,600 downloadsDownload Subtitles38 KB

23 comments

  1. Chathuranga

    Radio romance eketa sub one
    Plzz

    1. Helili Hemamali

      මේ දවස් වල වෙන සීරීස් එකක් කරනවා. කොරියන් එකක් නෙවේ. ඒක ඉවර වුනාම තමා බලන්න වෙන්නෙ.

  2. Anonymous

    ❤❤❤

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Pradeep Hashan Kumara

    sub ekata thank you akke

  6. Krishan NiShalya

    Thank you akke ♥♥♥

  7. Shadow125

    Thanks ... :) :)

  8. Anonymous

    කවදාවත් සබ් එකක් දානකන් මෙච්චර ඉවසිල්ලක් නැතුව බලන් ඉදල නෑ.දවසට කී පාරක් නම් සයිට් එකට එනවද ඊලග එක දාලද බලන්න.ස්තූතියි හෙළිලි... පුලුවන් ඉක්මණට සබ් දෙනවට.

    1. Helili Hemamali

      ඔව් මාත් සබ් කිරිල්ල පැත්තක තියලා මුලින්ම මේ කතාව බැලුවෙක කරේ.

  9. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  10. Helili Hemamali

    ප්‍රතිචාර වලට ස්තූතියි.

    1. nisalasewana

      mee series eken passe MEMORIST (2020) ekata sub dennakoo plz.

  11. nisalasewana

    mee series eken passe MEMORIST (2020) ekata sub dennakoo plz.

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  14. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  15. Geeth

    Ane memorist kdrama ekata sub dennako

  16. Prabuddha Kulatunga

    niyamay.. :D

  17. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

  18. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

  19. Nilush Angana

    Sub ekata thanx

  20. Anonymous

    sub eka maru. thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.