සුබ දවසක් ඔයාලට.!! හොදයි ඒනම් ඔයාල පලවෙනි කොටස බැලුවනම් තේරෙන්න ඇතිනෙ නියම ඩ්‍රාමා ටයිප් සීරිස් එකක් කියල. එහෙනම් මං වැඩි විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නෑ පලවෙනි කොටසෙ ලිපියෙ කතාව ගැන මූලික හැදින්වීම තියේනෙ. මේ කොටසට IMDB 8.1ක අගයක් අරන් තියේ. හොදයි ඒනම් බලමු මේ කොටසෙ මොකද වෙන්නෙ කියල. ෆැන්ටීන් ද…

සුබ දවසක් ඔයාලට.!! හොදයි ඒනම් ඔයාල පලවෙනි කොටස බැලුවනම් තේරෙන්න ඇතිනෙ නියම ඩ්‍රාමා ටයිප් සීරිස් එකක් කියල. එහෙනම් මං වැඩි විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නෑ පලවෙනි කොටසෙ ලිපියෙ කතාව ගැන මූලික හැදින්වීම තියේනෙ.
මේ කොටසට IMDB 8.1ක අගයක් අරන් තියේ. හොදයි ඒනම් බලමු මේ කොටසෙ මොකද වෙන්නෙ කියල. ෆැන්ටීන් දරුවෙකුත් එක්ක තනි උනාට පස්සෙ සල්ලි හොයන්න කියල ෆැන්ටීන් දරුවව මොන්ටෆෙමෙල් වල තෙනාඩියර් කියන මනුස්සයගෙ අවන්හලේ තියල මොන්ට්‍රෝයි එනව. එහිදී සල්ලි හොයන්න ගිහින් ෆැන්ටීන් විවිද වූ කරදර වලට මුහුන දෙනව.
මේ මොන්ට්‍රෝයි වල නගරාදිපති වී සිටින්නේ මැන්ඩලේ කියා හිත හොද මිනිසෙක්.බොහෝ අසරන වූ අවස්තාවට ෆැන්ටීන්ට මේ මැන්ඩලේ මහතා උපකාර කරනව. ඒ විතරක් නෙවේ මේ මැන්ඩලේ මහතාව හඹාගෙන ජාවේට් නමින් පොලිස් පරීක්ෂකයෙකුත් පැමිනෙනව. හොදයි ඊට වඩා කියන්නෑ මං කිව්වෙ කතාවෙ පොඩී සාරංශයක් විතරයි ඇත්තටම මේ මැන්ඩලේ කවුද? ෆැන්ටීන්ට මොනව වෙයිද? ෆැන්ටීන්ගෙ දරුව කොසෙට් හට මොනව වෙයිද කියා බලලම දැන ගන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,165 downloadsDownload Les-Misérables-S01-E02.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
10 comments
Hashan M. Priyadarshana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks jayawewa.....!
Nilush
උපසිරසියට ගොඩක් ස්තූති සහෝ,මේ වගේ සිතට වදින කතා වලට උපසිරසි ඉදිරියට ත් දෙන්න හොදේ,බුදු සරණයි
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් දෙමු....Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jayasanka
ගොඩක් ස්තුතියි මචන්
suranuwan
thanks bro...
Sandaru Nimsara
Sub ekata thanks bro.mata mathakai meke parana film ekak rupawahiniye giya
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!