පසුගිය කොටසින් බෝච් ත්රී ජැක්ඩෝව්ස් විසින් සංවිධානය කරපු මකර දඩයමකට ගැරල්ට්, ජැස්කියර් වගේම යෙනිෆර් එකතු වුනා. නමින් වගේම බෝච්ගෙ ආරක්ෂකයො වන ටෙයා සහ වෙයා දෙන්නත් එකතු වුනා. විශේෂයෙන්ම යෙනිෆර් එක්කලා එයාගෙ පිරිවර වගේම රීවර්ස්ලා කියලා දක්ෂ රාක්ෂ දඩයක්කාරයො කණ්ඩායමකුත් එකතු වුනා. රාත්රී කදවුරු බදින්…

පසුගිය කොටසින්
බෝච් ත්රී ජැක්ඩෝව්ස් විසින් සංවිධානය කරපු මකර දඩයමකට ගැරල්ට්, ජැස්කියර් වගේම යෙනිෆර් එකතු වුනා. නමින් වගේම බෝච්ගෙ ආරක්ෂකයො වන ටෙයා සහ වෙයා දෙන්නත් එකතු වුනා. විශේෂයෙන්ම යෙනිෆර් එක්කලා එයාගෙ පිරිවර වගේම රීවර්ස්ලා කියලා දක්ෂ රාක්ෂ දඩයක්කාරයො කණ්ඩායමකුත් එකතු වුනා. රාත්රී කදවුරු බදින්න නැවතුන වෙලාවේ රීවර්ස්ලා යෙනිෆර්ගෙ නයිට්වරයාව මරලා දාලා තිබුනා. මකරා ඉන්න කන්දට කෙටි මගකින් යන්න තීරණය කරපු වෙලාවේ ඒ ගමන් මග දිගේ ගමන් කරපු බෝච්, ටෙයා සහ වෙයා තුන්දෙනාම කන්දෙන් හෙලයට වැටුනා. නැවත වතාවක් කදවුරු බැන්දට පස්සෙ කලින් කොටසදී අමනාප වෙච්ච ගැරල්ට් හා යෙනිෆර් දෙන්නා ආපහු වතාවක් සමාදාන වුනා.
මකරාව හොයාගෙන ලහි ලහියෙ ගිය ගැරල්ට් හා යෙනිෆර් දෙන්නට එතන තිබ්බ මකර බිත්තරේ දැනගන්න ලැබුනා සුපුරුදු මූනවල් තුන්දෙනෙකුත් එක්ක. ඒ වෙන කවුරුත් නෙවෙයි බෝච්, ටෙයා සහ වෙයා තුන්දෙනා. මීට අමතරව විලෙන්ට්රේටෙන්මර්ත් කෙනෙකුත් එහෙමත් නැත්තම් රත්තරන් මකරෙක්වත් දකින්න ලැබුනා. මේ කට්ටිය එකතුවෙලා රීවර්ස්ලාගෙන් බිත්තරේ ආරක්ෂා කරලා බෝච් මකර දතක් අගුටුමිට්ටෝ ටිකට දීලා පිටත් කරලා යැව්වා. කලින් කොටස්දී ගැරල්ට්ගෙ අවසන් ප්රර්ථනාව මොකක්ද කියලා අපිට ඇහුනෙ නැහැනේ. ජින් ගිය නිසා අපි හිතුවේ ඒක තමයි ගැරල්ට්ගෙ අවසන් ප්රර්ථනාව කියලා. හැබැයි හයවෙනි කොටසින් දැනගන්න ලැබුනා ගැරලට්ගෙ අවසන් ප්රාර්ථනාව තමයි යෙනිෆර්ව නැති කරගන්නෙ නැති එක කියලා.
අද කොටසින්
අද කොටසෙදි දැකගන්න ලැබේවි මුල් කොටසට පෙර සිදුවීම් ගණනාවක්ම. ඒ කිව්වේ නිල්ෆ්ගාඩ්ලා ඇවිල්ලා සින්ට්රා යටත් කරගන්න කලින් වෙච්ච විශේෂ කරුණු හුගක් දේවල් ගැන. හුගක් විශේෂ දේවල් මේ කොටසෙ ඇතුලත් වෙන නිසා හොද අවධානයකින් බලන්න.
අවසාන කොටසින් හැකි ඉක්මණින්ම මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
50,559 downloadsDownload The.Witcher.US_.S01E07.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
ප්රණිත් රණසිංහ
Subtitles
76 comments
Pasindu16022
Mr.pamz
Thanks brother.....Merry Christmas!!!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයcho-sang
The two popes, marriage story netflix film dekata sub dennakooooooo plzzzzzzzz
rockz2020
බොහොම ස්තූතියි සහෝ!✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌rockz2020
The Dark Crystal: Age of Resistance 2019
8.6/10 Rating ☆ No. of E10
පුළුවන්නම් මේ series එකත් කරන්නකෝ.✌❤
rockz2020
The Dark Crystal: Age of Resistance 2019
8.6/10 Rating ☆ No. of E10
පුළුවන්නම් මේ series එකත් කරන්නකෝ.✌❤Isira madushan
bro oyanm supiri
Lucky Dhananjaya
PCR Kalekata passe...Thank You Wewa...!!!
PramothC
නිලුපුල් අයියට කොටසක් දුන්නෙ නැද්ද සබ් කරන්න?
Cavil
Sub ekata Thanks Saho.
Jaya WewaShaggie
Thnks mchn
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Shansenarathne
Tnx mcn
darshana100
ikmanin sub dunna obata godak tuthi
gayan215
bohoma sthuthi saho...
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට :)
Dilanka Maduwantha
thanks bro
kaizernw
Epi 8 eke sub ekath denvda ikmnta....
Thamira
Thanks bro
Asitha.pramoth
ස්තූතියි සහෝ
harinuofficial
❤️
iksh@dow
ilaga ekath adm denna bro
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්.....
තව එක කොටසයි....
මේ වගේම Runaways Season 3 එකටත් සබ් දීලා ඉවර කරමුකෝ...ප්රශාත් මදුෂංක
thanks
MC
Thanks saho
hasith_3000
adoo ubala supiri bn. E07 th dala iwarai. tanx brooooooo :)
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි ප්රණීත් අයියේ සබ් එකට... ජයවේවා...
Ayesh Prashan
Thank You
Hemal
mama epi 2 ganna awe. confused una mama time travel karala wath da kiyala.
Thank you guysJanitha133
8 weni ekath oniiii
Suranjan
Thanks machan jayawewa.........!
Nilupul Madukapriya Perera
ස්තුතියි පැණියා
Thilesh De Silva
Thank you very much
dil_shan
thank you sub eka dunnata
McMillanStyles
ස්තුති
s.s.m
tz sub ekata....
suranuwan
thank you...
lak1995
Ela ela thankz sub ekata
Lasa_Sadaru
thanks
lakshitha20
ස්තූතියි සහෝ..
A JAYANATH
බොහොම ස්තුතියි උපසිරසට
ජයවේවා....Sandarunimsara
Sub ekata tnx bro
Rumesh Asanka
thank you
Hiran Eranda
thanks for the sub
Kawshan98
thanx
prasanga sanjeewa
thanks.....
Rasheen Mansil
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞
Sandeepmadushan
Thanx for sub.. good luck
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Witcher (2019-) [S01 : E07] Sinhala Subtitles | පරාජයට පෙර.. [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/The-Witcher-2019-1.0.jpg)



Thanks for the sub..