Watch Trailer

Frontier [S03 : E02] Sinhala Subtitles | දෙබිඩි උපක්‍රම [සිංහල උපසිරැසි]

පෙර කොටසේ මූස් බලකොටුවෙන් පැන ගිය ග්‍රේස්ගේ ඉරණම කොහොම විසදුනා කියලද හිතන්නෙ.ඇයට පැනගන්න පුලුවන් උනා කියලා නම් ඔබ සිතුවෙ ඔබේ සිතුවිල්ල වැරදි කරමින් මූස් බලකොටුවේ ආරක්ෂාව ඇයගේ පලායාමට තර්ජනයක් වෙමින් ඇයට ඇගේ නිදහස ලබා ගැනීමට තිබූ අවසාන අවස්තාවත් ඇගෙන් උදුරා ගන්නවා. මේ අතරම හාප්, චාලි සහ මැක්ටගට් මූස…

පෙර කොටසේ මූස් බලකොටුවෙන් පැන ගිය ග්‍රේස්ගේ ඉරණම කොහොම විසදුනා කියලද හිතන්නෙ.ඇයට පැනගන්න පුලුවන් උනා කියලා නම් ඔබ සිතුවෙ ඔබේ සිතුවිල්ල වැරදි කරමින් මූස් බලකොටුවේ ආරක්ෂාව ඇයගේ පලායාමට තර්ජනයක් වෙමින් ඇයට ඇගේ නිදහස ලබා ගැනීමට තිබූ අවසාන අවස්තාවත් ඇගෙන් උදුරා ගන්නවා. මේ අතරම හාප්, චාලි සහ මැක්ටගට් මූස් බලකොටුවට අවතීර්න වෙනවා.

මයිකල් හාප්ගේ අණ පරිදි නැවතත් බ්ලැක් වුල්ෆ් සමාගම ස්ථිර අඩියකට ගෙන ඒමටත් මිත්‍ර සංවිධානයන්ගේ එකමුතුව තර කර ගැනිමටත් වෙහෙසෙනවා. මෙයට ලේක් වෝකර්ලාගේ හම් සහ ඒවාගේ වටිනාකම හොදම තුරුම්පුව මෙන් පෙනුන නිසා ඔහු වෙළදාම සෘජු කරගැන්මට මෙන්ම ලේක් වෝකර්ලාගේ වෙළදාම නොකැඩී පවත්වා ගැනීමට ගැණුම්කරුවන් සොයා මොන්ට්‍රියෙල් බලා පිටත් වෙනවා. ග්‍රාන්ට් සහ බ්‍රවුන් බ්‍රදර්ලාගේ නොහොද නෝක්කාඩු මැද මයිකල් පෙර පෙම්වතියගේද උදවුවෙන් තම ඉලක්කය සපුරා ගැන්මට ලගා වෙනවා.

මූස් බලකොටුවට පැමිනි හාප් එහි ග්‍රේස් සිටින බැවු තහවුරු කර ගැනීමෙන් පසුව බේරාගැනීමේ මෙහෙයුමක නිරත වෙනවා. සේනාංකයකට එහෙිව තුන් දෙනෙක් මොනා කරන්නද? ඒත් හාප් නම් ඒ ගැන තැකීමක් කරන් නැති පාටයි.කෙසේ නමුත් උපායමාර්ගික ඥානය පෙරටු කොටගත් හාප් ජීවිතයත් අවදානමේ දාගෙන ඵල රහිත ප්‍රයත්නයක නිරත වෙනවා ඔබට දැකගන්න පුලුවන් වෙයි. කෙසේ නමුත් ඒක සුලු ජයග්‍රහනයක්ද උනා හාප්ට.

ඔන්න ඔය ආකාරයෙන් දෙවන කතා කොටසේ තිර රචනය පෙල ගැසෙනවා. ඉතින් එහෙමනම් තුන්වෙනි කොටසින් නැවත හමුවෙමු. ජය!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,304 downloadsDownload Frontier-S03-E02.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-07-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රගීත් චමල්ක

Subtitles

2,304 downloadsDownload Subtitles23 KB

3 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P