කොහොමද යාළුවනේ…. තුන්වෙනි එපිය බැලුවා නේද. ඉතින් ඔයාලා බැලුවනේ ඉම්-ජු-ක්යුන් තමන්ගේ රහස රැකදෙනවට සූ-හෝ කියන ඕන දෙයක් කරන්න පොරොන්දු වුනා.. ඉතින් සූ-හෝ එයාව හමුවෙන්න ක්‍රමයක් හදාගන්න හදන හැමවෙලේම ජූ-බාලි පිස්සා වගේ දුවනවා.. හයියෝ.. අන්තිමට තුවාලෙකුත් කරගෙන නැවතුන ඉම්-ජු-ක්යුන් ගැන ලී-සූ-හෝ ගෙ හිතේ ද…

කොහොමද යාළුවනේ…. තුන්වෙනි එපිය බැලුවා නේද. ඉතින් ඔයාලා බැලුවනේ ඉම්-ජු-ක්යුන් තමන්ගේ රහස රැකදෙනවට සූ-හෝ කියන ඕන දෙයක් කරන්න පොරොන්දු වුනා.. ඉතින් සූ-හෝ එයාව හමුවෙන්න ක්‍රමයක් හදාගන්න හදන හැමවෙලේම ජූ-බාලි පිස්සා වගේ දුවනවා.. හයියෝ.. අන්තිමට තුවාලෙකුත් කරගෙන නැවතුන ඉම්-ජු-ක්යුන් ගැන ලී-සූ-හෝ ගෙ හිතේ දළු දාන ආදරේ ලෝභ හිතුනා නේද?
එන්න එකතු වෙන්න එහෙනම් මෙන්න සිව්වැනි දිගහැරුම. ඉතින් අපේ ඉම්-ජු-ක්යුන් , ලී-සූ-හෝ සහ හන්-සඔ-ජුන් තුන්දෙනාගේ කතන්දරේ පටන්ගන්නේ දැන්.. තමන්ගේ මිය ගිය යාළුවගේ මතකය නිසා හිතෙන් විඳවන හැන්ඩියෝ දෙන්නා ගහ මරාගත්තට පස්සේ, පැතිරෙන කටකතා නැතිකරන්න හිතලා ජුබාලි හිතනවා එයාට කොල්ලෙක් හිටියනම් හොඳයි කියලා. ඒක නිසා එයාගෙ යාළුවා සූ-ආහ් හොයාලා දීපු පිරිමිළමයා හමුවෙන්නයි යන්නේ. බලන්නකෝ මොකද වෙන්නේ කියලා..
වෙනදා වගෙම මට කියන්න මගෙ අඩුපාඩු, හොඳ නරක හැමදෙයක්ම. ඔයාලගෙ කමෙන්ට් තමයි මගෙ එකම සතුට!!!
ගොඩක් ස්තූතියි සහය දුන් සෑම දෙනාටම!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
3,276 downloadsDownload TB-S01-E04.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශලිනි මල්ෂා
Subtitles
9 comments
Anonymous
ශලිනි මල්ෂා
අලුත් එකකට දෙන්නම් ලඟදිම.. ස්තූතියි
Anonymous
නියමයි සිස්! ඔයා විතරයි මේ අවුරුද්දටම බයිස්කෝප් එකේ කොරියන් ඩ්‍රාමාවලට සබ් දුන්නේ, ගොඩාක්,ගොඩාක් ස්තූතියි සිස්!
Chathuranga
Stan lee's lucky man මේකටත් සබ් දෙන්නකෝ..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nilush Angana
Sub ekata thanx
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට ශලිනි
ශලිනි මල්ෂා
ස්තූතියි ❤❤❤❤
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ඉතුරු ටිකටත් ඉක්මණින්ම සබ් දෙමු සිස්! වෙන වෙබ් සයිට් වලින් සබ් දුන්නේ නැති අලුත් කොරියන් ඩ්‍රාමාවලටත් ඉක්මණින්ම සබ් දෙමු සිස්!