Watch Trailer

Frontier [S03 : E04] Sinhala Subtitles | සිහින විමන් වල කවුලු පියන් ඇරුනම [සිංහල උපසිරැසි]

ඔන්න දැන් ඩෙක්ලන් ඇතුලු පිරිස නැවෙන් ගොඩබැහැලා තියෙන එකේ ඔවුන්ට අවශ්‍යයි සේනා බදවගන්න ග්‍රේස් බේරාගැනීමේ මෙහෙයුමට. ඉතින් මේකට මැක්ටගට්ගේ පරන මිතුරන් පිරිසක් හොයාගෙන තමයි ඔවුන් පිට වෙන්නෙ. මේ අතරවාරයේ මයිකල් විසින් ග්‍රාන්ට්ලගෙ ඇහැට වැලි ගහල බ්‍රවුන් බ්‍රදර්ස්ලත් එක්ක පිහිටවාගග්තු සන්ධානය අතැතිව ලේක…

ඔන්න දැන් ඩෙක්ලන් ඇතුලු පිරිස නැවෙන් ගොඩබැහැලා තියෙන එකේ ඔවුන්ට අවශ්‍යයි සේනා බදවගන්න ග්‍රේස් බේරාගැනීමේ මෙහෙයුමට. ඉතින් මේකට මැක්ටගට්ගේ පරන මිතුරන් පිරිසක් හොයාගෙන තමයි ඔවුන් පිට වෙන්නෙ.

මේ අතරවාරයේ මයිකල් විසින් ග්‍රාන්ට්ලගෙ ඇහැට වැලි ගහල බ්‍රවුන් බ්‍රදර්ස්ලත් එක්ක පිහිටවාගග්තු සන්ධානය අතැතිව ලේක් වෝකර් පිරිස හමුවෙන්න යනවා. මොවුන්ගෙ අභිප්‍රාය කොහොම හරි HBC යට යන හම් වෙලදාම මෙතනින් නතර කරල ඔවුන්ව අවුලකට ඇදල දාලා ෆෝට් ජේම්ස් තමන්ගෙ සියතට ගැනීමයි. කොහොමින් කොහොම හරි අනවශ්‍ය මැදිහත් වීමක් නිසා මේ අවස්තාවේදිත් මයිකල්ගේ සැලසුමට කන කොකා හඩනවා.

ග්‍රේස්ගෙ නොපැමිනිමත් එක්ක ඒල් නිවස ගනිකා මඩමක් බවට පරිවර්තනය වෙලා. ඉතින් මේවට අරන් එන කාන්තාවන්ව බේරගන්න එක සොකනොන්ගෙ පරම අභිප්‍රායත් වෙලා. මේ අතර බෙන්ටන්ගේ මාලිගාවේ වෙන්නෙ අරුම පුදුම දේවල්. ග්‍රේස් තමන්ගෙ පියා සමග නැවත් එක් කිරීමම බෙන්ටන්ගෙ කුරිරු කූ‌ට උපායක් .තමන්ගේ නිර්දෝෂීබාවය ඔප්පු කරන්න මේ වෙලාවෙ බෙන්ටන්ට ඉතුරු වෙලා තියෙන හොදම තුරුම්පුව ග්‍රේස් විතරයි. බලය කියන දේ මොන තරම් මිනිසුන් සිතට කා වදිනවාද කියනවා නම් තන්හාවෙන්ම විතරයි ඔවුන් ඊට පස්සෙ පෝෂනය වෙන්නෙ.

ඉතින් මොකටද තවත් මේ කොටස ගැන විස්තර. ඔයාලම බලලා වටහාගන්න දැන් දැන් මේ මොකාටද මේ කට්ටිය එන්නෙ කියලා. ඉදිරි කතා කොටස් බොහොම චමත්කාරජනක වෙන්නයි යන්නෙ. එහෙනම් නැවත හමුවෙමු.!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,946 downloadsDownload Frontier-S03-E04.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-07-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,946 downloadsDownload Subtitles28 KB

3 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.