අපි එක එක ජාතියෙ හොල්මන් ගැන අහල දැකල තියෙනවනෙ. ගෙවල් වල ඉන්න හොල්මන්, මිනිස්සුන්ට වැහුනු හොල්මන්, සත්තුන්ට වැහුනු හොල්මන් වගේ එක එක ජාතියෙ හොල්මන් තියෙනවා. ඒත් හොල්මන් ගස් ගැන අහල තියෙනවද? මේ ෆුලේරා ගමෙත් මෙහෙම හොල්මන් ගහක් තියෙනවා. මේ හොල්මන් ගහ හරි අපූරු වැඩ තමයි කරන්නෙ. සර සර ගානවා. තඩි බානවා.…

අපි එක එක ජාතියෙ හොල්මන් ගැන අහල දැකල තියෙනවනෙ. ගෙවල් වල ඉන්න හොල්මන්, මිනිස්සුන්ට වැහුනු හොල්මන්, සත්තුන්ට වැහුනු හොල්මන් වගේ එක එක ජාතියෙ හොල්මන් තියෙනවා. ඒත් හොල්මන් ගස් ගැන අහල තියෙනවද? මේ ෆුලේරා ගමෙත් මෙහෙම හොල්මන් ගහක් තියෙනවා. මේ හොල්මන් ගහ හරි අපූරු වැඩ තමයි කරන්නෙ. සර සර ගානවා. තඩි බානවා. එක එක සද්ද දානවා. ගහ යටින් යන මිනිස්සු බය කරනවා. මිනිස්සුන්ගෙ පස්සෙන් එලවනවා. අවුරුදු 14ක් තිස්සෙම මේ හොල්මන් ගහ මිනිස්සුන්ව බය කරනවා. හැන්දෑවෙ 6න් පස්සෙ කරුවල වැටුනම කවුරුවත් මේ ගහ යටින් යන්නෙ නෑ.
මේ අතරෙ පාර්ලිමේන්තුවෙන් ෆුලේරා ගමට සෝලර් ලයිට් 13ක් ලබා දෙන්න යනවා. එයින් ලයිට් 12ක්ම සභිකයින්ගෙ ගෙවල් වල හයි කරගත්තත්, එක ලයිට් එකක් ඉතුරු වෙනවා. ඉතින් එක්කෙනෙක් තීරනය කරනවා මේ ලයිට් එක හොල්මන් ගහේ හයි කරන්න. ගම්මුන්ගෙ බය නැති කරන්නෙයි කියල කිව්වත්, චන්ද ලබාගන්න ඕනෙ නිසා තමයි මේ හොල්මන් ගහේ ලයිට් එක හයි කරන්න හදන්නෙ. හැමදාම රෑට පැය හතරක් ලයිට් කපන නිසා ලේකම් මහත්තයට පාඩම් වැඩ කරගන්න විදිහකුත් නැතුව ඉන්නවා. එයාටත් මේ ලයිට් එක ගන්න ඕනෙ කමක් ඇති වෙනවා. ඒකට තියෙන එකම බාදාව තමයි මේ හොල්මන් ගහ. ලයිට් එක ලබාගන්න නම් මේ ගහේ හොල්මන් නැහැයි කියල ඔප්පු කරන්න වෙනවා. ඉතින් මේ දෙවෙනි කොටසෙදි වෙන්නෙ අපේ ලේකම් මහත්තයා ගහේ හොල්මන් නැහැයි කියල ඔප්පු කරන්න හදන්නෙ. බලමු මොකද වෙන්නෙ කියල…
තුන් වෙනි කොටස තවත් සහෝදරයෙක් අරගෙන එයි. එතකන් ගිහින් එන්නම්.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
4,463 downloadsDownload PCHT-S01-E02.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
9 comments
tharidu16
Anonymous
sub ekata thank you very much plz anith tikath ikmnata danawada
indika75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
chamindu lakshitha
මේවනෙ series,බලලා ගොඩක් කල්...,ඒ දවස්වල සබක් හෙව්වට හම්බුනේ නෑ,ඒ නිසා english sub එකෙන්ම බැලුවා..පරක්කු වෙලා හරි ගෙනාඑඅට thanks...baiscopelk එකේ තියෙන්නම ඕන series එකක් තමයි මේ...
Sohan Jayasooriya
සබ් එකට තෑන්ක්ස් අක්කේ
ANUK INDEEPA
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahangayantha
thanks a lot sis sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



hodatama parakkuyine. ikmanin dennako ithuru tikath. thanks