Watch Trailer

True Beauty AKA Yeoshingangrim [E07] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

බයිස්කෝප් වාසීනී සුභ දවසක්… සැබෑ සුන්දරිය නරඹන ඔයාලට දැන් නම් කතාවේ බාගයක් දුර ආපු නිසා මොකද හිතෙන්නේ ඉම්-ජු-ක්යුන් ව පැහැර ගත්තට පස්සේ ආවේශ වෙලා වගේ ආපු ලී-සූ -හෝ ගේ වැඩ පෙන්නීම කොහොමද ආ.. කෙල්ල බය වෙලා හිටියේ නේ.. කෙල්ල විතරක් නෙවේ හන්-සඔ-ජුන් ත් බය වෙලා හිටියද මන්දා. ඉතින් මේ බලන්න යන්නේ සත් වැන…

බයිස්කෝප් වාසීනී සුභ දවසක්… සැබෑ සුන්දරිය නරඹන ඔයාලට දැන් නම් කතාවේ බාගයක් දුර ආපු නිසා මොකද හිතෙන්නේ ඉම්-ජු-ක්යුන් ව පැහැර ගත්තට පස්සේ ආවේශ වෙලා වගේ ආපු ලී-සූ -හෝ ගේ වැඩ පෙන්නීම කොහොමද ආ.. කෙල්ල බය වෙලා හිටියේ නේ.. කෙල්ල විතරක් නෙවේ හන්-සඔ-ජුන් ත් බය වෙලා හිටියද මන්දා.

ඉතින් මේ බලන්න යන්නේ සත් වැනි දිගහැරුම….

එන්න අපි බලමු ඉම්-ජු-ක්යුන් ට කවුද ආයේ බැල්ම දාන්න එන්නේ කියලා… කම්මැලි නැතුව හිනා වෙන්න පුලුවන් කොටසක් තමයි මෙක
සූ-ජින් කෙල්ල සූ-හෝ එක්ක තරඟ කිරිම කෙසේ වෙතත් අපේ ජූ-බාලී ගේ හිත රිද්දන වැඩ නම් කරයි වගේ.. දිගටම රැදී ඉන්න වෙනදා වගෙම මට කියන්න මගෙ අඩුපාඩු, හොඳ නරක හැමදෙයක්ම. ඔයාලගෙ කමෙන්ට් තමයි මගෙ එකම සතුට!!!

ගොඩක් ස්තූතියි සහය දුන් සෑම දෙනාටම!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

2,267 downloadsDownload TB-S01-E07.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශලිනි මල්ෂා

Subtitles

2,267 downloadsDownload Subtitles36 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. ශලිනි මල්ෂා

      ❤ ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි

  3. BLA©K TIGE®

    සබ් එකට බොහෝම ස්තූතියි!

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි

  4. Nilush Angana

    Sub ekata thanx

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි

  5. Anonymous

    thank you so much

    1. ශලිනි මල්ෂා

      You are welcome

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P