කේ-ඩ්‍රාමා ලෝලී හිතවතුනි/ වතියනි ඔබට සුභ දවසක්… පසු ගිය හත් වෙනි දිගහැරුම බලලා නිකන් කැරකිල්ල වගේ වුනාද චිංගුලා. කොහෙන් ආපු මනමාලයෙක්ද ඒ අපේ ජූ-බාලි ට බැල්ම දාන්න ආවේ.. මදැයි එයා හෙල්මට් ගලවගෙන යන්න ගියා. නැත්නම් හන්-සඔ-ජුන් , ලී-සූ-හෝ දෙන්නා පපුවේ අමාරුවත් හදාගෙන කතාවත් මෙතනින් නවතිනවා. ඉතින් මේ බ…

කේ-ඩ්‍රාමා ලෝලී හිතවතුනි/ වතියනි ඔබට සුභ දවසක්… පසු ගිය හත් වෙනි දිගහැරුම බලලා නිකන් කැරකිල්ල වගේ වුනාද චිංගුලා. කොහෙන් ආපු මනමාලයෙක්ද ඒ අපේ ජූ-බාලි ට බැල්ම දාන්න ආවේ.. මදැයි එයා හෙල්මට් ගලවගෙන යන්න ගියා. නැත්නම් හන්-සඔ-ජුන් , ලී-සූ-හෝ දෙන්නා පපුවේ අමාරුවත් හදාගෙන කතාවත් මෙතනින් නවතිනවා.
ඉතින් මේ බලන්න යන්නේ අට වැනි දිගහැරුම. ඇත්තටම මම නම් ආසාවෙන් බලා හිටිය කොටසක් තමයි මේක. ඉතින් සයිබොන් උසස් පාසලේ ළමයි විනෝද ගමනකට යනවා ලස්සන කැලේකට.. ගුරු ,ගෝල පෙම් පලහිලව් හෙමීට දුවන අතරේ මේචචර දවස් කෙකර ගගා හිටිය සූ-හෝ සුබ නැකතින් දෙයියනේ කියලා ටයි-හූන් ගේ උදව් ඇතුව ඉම්-ජූ-ක්යුන් ට එයාගේ ආදරේ ප්‍රකාශ කරනනයි හදන්නේ. බලන්නකෝ ඒකට අවස්ථාව ලැබේවිද කියලා.
හැබැයි කොල්ලට හන්-සඔ-ජුන් එක්ක මේ වැඩේ ලේසි වෙන්නෙ නම් නැහැ.. අපි බලමු එක මලට පෙම් බඳින් බඹරු දෙන්නාගෙන් කවුරු ඉස්සර වෙයිද. මල කාට අයිති වෙයිද කියලා.
ස්තූතියි .. කවදත් ප්‍රමිතියෙන් උසස් සිංහල උපසිරසියකට ඉඩ ලබාදෙන බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සෑම දෙනාටම සහ මගේ මහන්සියට කමෙන්ටුවක් දාන්න කාලය වෙන් කරන ඔය හැමදෙනාටමත්.. රෑදී සිටින්න.. සරංහේ!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
2,648 downloadsDownload TB-S01-E08.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශලිනි මල්ෂා
Subtitles
10 comments
Shalz
ශලිනි මල්ෂා
උත්සාහි කරන්නම් යාලු.. කාලය තමයි ප්‍රශ්නනෙ.. ❤
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට ශලිනි
ශලිනි මල්ෂා
❤
Nilush Angana
Sub ekata thanx
ශලිනි මල්ෂා
❤ ස්තූතියි
Anonymous
සබ් එකට ගොඩාක් තෑන්ක්ස්! පුළුවන්නම් Law School, Imitation, Undercover, Youth Of May කොරියන් ඩ්‍රාමා වලින් එකකට හරි සබ් දෙන්නකෝ!
ශලිනි මල්ෂා
එහෙමයි.. අලුත් එකක් දෙන්නම්කෝ..
Bla bla bal
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ane 'memorist' korean drama eke subtitles dennakoo..