කොහොමද යාළුවනේ…. පස්වෙනි කොටසින්.. සූ-හෝ එක්ක තියෙන තරහට ඉම-ජු-ක්යුන් ගේ පස්සෙන් යන හන් සඔ ජුන් ගේ විකාර වැඩ නම් ශොක් නේද? ඒවගේම ඉම්-ජු-ක්යුන්ගේ ජීවිතේ සිදු වුනා වගේම ළමයිගෙන් පීඩා විදින සඔ-ජුන් ගේ නංගි බේරගන්නත් මේ එඩිතර අක්කා මැදිහත් වෙනවා.. තමන්ගේ යාළුවා මිය ගිය දුකෙන් විඳවන සඔ-ජුන්, සූ-හෝ දෙන්න…

කොහොමද යාළුවනේ…. පස්වෙනි කොටසින්.. සූ-හෝ එක්ක තියෙන තරහට ඉම-ජු-ක්යුන් ගේ පස්සෙන් යන හන් සඔ ජුන් ගේ විකාර වැඩ නම් ශොක් නේද? ඒවගේම ඉම්-ජු-ක්යුන්ගේ ජීවිතේ සිදු වුනා වගේම ළමයිගෙන් පීඩා විදින සඔ-ජුන් ගේ නංගි බේරගන්නත් මේ එඩිතර අක්කා මැදිහත් වෙනවා.. තමන්ගේ යාළුවා මිය ගිය දුකෙන් විඳවන සඔ-ජුන්, සූ-හෝ දෙන්නාගේ මැද ඉන්න අපේ ජූ-ක්යුන් මුල්ම දවසේ එයාව වහලෙන් බේරගන්න ආපු කෙනාව අඳුරගත්තෙ දැන් තමයි.
ඉතින් මේ බලන්න යන්නේ හය වැනි දිගහැරුම….
අපි බලමුකෝ ඉම්-ජූ-ක්යුන්ගේ රිපෝට් එක කොහොමද කියලා වාර විභාගෙදි. සඔ-ජුන්ගේ කතාව නිසා හිත රිදිලා ජූ-ක්යුන්ගෙන් ඈත් වෙන්න බොරුවට නපුරු වුන සූ-හෝ දැන් මොකක් කරයිද? හාපොයි අපේ ජූබාලියා පැහැරගන්නවත් එක්ක මේ කොටසෙදි බලනනකෝ.
වෙනදා වගෙම මට කියන්න මගෙ අඩුපාඩු, හොඳ නරක හැමදෙයක්ම. ඔයාලගෙ කමෙන්ට් තමයි මගෙ එකම සතුට!!!
ගොඩක් ස්තූතියි සහය දුන් සෑම දෙනාටම!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
2,864 downloadsDownload TB-S01-E06.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශලිනි මල්ෂා
Subtitles
11 comments
sachintha
ශලිනි මල්ෂා
ස්තූතියි යාලු
Anonymous
බොහෝම ස්තූතියි සිස්! ඉතුරු episode ටිකටත් ඉක්මණින්ම සබ් දෙමු!
ශලිනි මල්ෂා
❤ thanki
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
ශලිනි මල්ෂා
❤❤
kavinda gamage
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන
ශලිනි මල්ෂා
ස්තූතියි !!!!
Nilush Angana
Sub ekata thanx
ශලිනි මල්ෂා
❤ thanki
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි