Watch Trailer

True Beauty AKA Yeoshingangrim [E08] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

කේ-ඩ්‍රාමා ලෝලී හිතවතුනි/ වතියනි ඔබට සුභ දවසක්… පසු ගිය හත් වෙනි දිගහැරුම බලලා නිකන් කැරකිල්ල වගේ වුනාද චිංගුලා. කොහෙන් ආපු මනමාලයෙක්ද ඒ අපේ ජූ-බාලි ට බැල්ම දාන්න ආවේ.. මදැයි එයා හෙල්මට් ගලවගෙන යන්න ගියා. නැත්නම් හන්-සඔ-ජුන් , ලී-සූ-හෝ දෙන්නා පපුවේ අමාරුවත් හදාගෙන කතාවත් මෙතනින් නවතිනවා. ඉතින් මේ බ…

කේ-ඩ්‍රාමා ලෝලී හිතවතුනි/ වතියනි ඔබට සුභ දවසක්… පසු ගිය හත් වෙනි දිගහැරුම බලලා නිකන් කැරකිල්ල වගේ වුනාද චිංගුලා. කොහෙන් ආපු මනමාලයෙක්ද ඒ අපේ ජූ-බාලි ට බැල්ම දාන්න ආවේ.. මදැයි එයා හෙල්මට් ගලවගෙන යන්න ගියා. නැත්නම් හන්-සඔ-ජුන් , ලී-සූ-හෝ දෙන්නා පපුවේ අමාරුවත් හදාගෙන කතාවත් මෙතනින් නවතිනවා.

ඉතින් මේ බලන්න යන්නේ අට වැනි දිගහැරුම. ඇත්තටම මම නම් ආසාවෙන් බලා හිටිය කොටසක් තමයි මේක. ඉතින් සයිබොන් උසස් පාසලේ ළමයි විනෝද ගමනකට යනවා ලස්සන කැලේකට.. ගුරු ,ගෝල පෙම් පලහිලව් හෙමීට දුවන අතරේ මේචචර දවස් කෙකර ගගා හිටිය සූ-හෝ සුබ නැකතින් දෙයියනේ කියලා ටයි-හූන් ගේ උදව් ඇතුව ඉම්-ජූ-ක්යුන් ට එයාගේ ආදරේ ප්‍රකාශ කරනනයි හදන්නේ. බලන්නකෝ ඒකට අවස්ථාව ලැබේවිද කියලා.

හැබැයි කොල්ලට හන්-සඔ-ජුන් එක්ක මේ වැඩේ ලේසි වෙන්නෙ නම් නැහැ.. අපි බලමු එක මලට පෙම් බඳින් බඹරු දෙන්නාගෙන් කවුරු ඉස්සර වෙයිද. මල කාට අයිති වෙයිද කියලා.

ස්තූතියි .. කවදත් ප්‍රමිතියෙන් උසස් සිංහල උපසිරසියකට ඉඩ ලබාදෙන බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සෑම දෙනාටම සහ මගේ මහන්සියට කමෙන්ටුවක් දාන්න කාලය වෙන් කරන ඔය හැමදෙනාටමත්.. රෑදී සිටින්න.. සරංහේ!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

2,648 downloadsDownload TB-S01-E08.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශලිනි මල්ෂා

Subtitles

2,648 downloadsDownload Subtitles37 KB

10 comments

  1. Shalz

    ane 'memorist' korean drama eke subtitles dennakoo..

    1. ශලිනි මල්ෂා

      උත්සාහි කරන්නම් යාලු.. කාලය තමයි ප්‍රශ්නනෙ.. ❤

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට ශලිනි

    1. ශලිනි මල්ෂා

      ❤

  3. Nilush Angana

    Sub ekata thanx

    1. ශලිනි මල්ෂා

      ❤ ස්තූතියි

  4. Anonymous

    සබ් එකට ගොඩාක් තෑන්ක්ස්! පුළුවන්නම් Law School, Imitation, Undercover, Youth Of May කොරියන් ඩ්‍රාමා වලින් එකකට හරි සබ් දෙන්නකෝ!

    1. ශලිනි මල්ෂා

      එහෙමයි.. අලුත් එකක් දෙන්නම්කෝ..

  5. Bla bla bal

    Thank you

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P