Watch Trailer

True Beauty AKA Yeoshingangrim [E09] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

සැබෑ සුන්දරිය රසික රසිකාවියනි, අට වැනි දිගහැරුම බලපු ඔයාලාට නිකන් හිතට සහනයක් වගේ දැනෙනවද.. හා හා ඉක්මන් වෙන්න එපා ඉස්සරහට තමා හිත් ගිනි ගන්න පටන් ගන්නේ ඉතින් මේ බලන්න යන්නේ නව වැනි දිගහැරුම…. ඉම්-ජු-ක්යුන් අඬ අඬ හන්-සඹ-ජුන් ලඟ එයාගේ හිතේ ලී-සූ-හෝ ට තියෙන ආදරේ ගැනකිව්වට මොකද සඔ-ජුන් එයාට ඒ තරම්ම ආද…

සැබෑ සුන්දරිය රසික රසිකාවියනි, අට වැනි දිගහැරුම බලපු ඔයාලාට නිකන් හිතට සහනයක් වගේ දැනෙනවද.. හා හා ඉක්මන් වෙන්න එපා ඉස්සරහට තමා හිත් ගිනි ගන්න පටන් ගන්නේ

ඉතින් මේ බලන්න යන්නේ නව වැනි දිගහැරුම….

ඉම්-ජු-ක්යුන් අඬ අඬ හන්-සඹ-ජුන් ලඟ එයාගේ හිතේ ලී-සූ-හෝ ට තියෙන ආදරේ ගැනකිව්වට මොකද සඔ-ජුන් එයාට ඒ තරම්ම ආදරේ කරනවා. ඉතින් ජු-ක්යුන් සහ සූ-හෝ දෙන්නාට දෙන්නා ගේ ආදරේ කියාගත්තට පස්සේත් ඉස්කෝලෙට හොරෙන් හොරෙන් ලවුකරන මේ ඩබලට හන්-සඔ-ජුනාගේ සරණයි තමයි.. ඔය අස්සේ සූ-ජින් ගෙ හිතෙත් ආදරයක් මෝරන්න ගන්නවා.. ආදරයත් එක්කම ඇතිවෙන ඉරිසියාව නිසා. කාටත් නොපෙන්වපු එයාගේ දුෂ්ඨ හිත පෙන්වන්න මෙතනින් පටන් ගන්නවා. එන්න අපි බලමු මේ ආදර කතා ගොන්න පටලගෙන ලිහාගන්න හැටි…

ස්තූතියි .. බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්වරු සෑම දෙනාටම සහ මගේ මහන්සියට කමෙන්ටුවක් දාන්න කාලය වෙන් කරන ඔයා හැමදෙනාටමත්. රෑදී සිටින්න. මේ බයිස්කෝප් සිංහලෙන් සයිබර් අවකාශයට අරගෙන ආව පුරෝගාමීයෝ එක්ක.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

2,338 downloadsDownload TB-S01-E09.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,338 downloadsDownload Subtitles37 KB

7 comments

  1. Anonymous

    සබ් එකට බොහෝම ස්තූතියි සිස්! ඉතුරු episode ටිකටත් ඉක්මණින් සබ් දීලා, වෙන වෙබ් සයිට් වලින් දීලා නැති Imitation, Law School, Oh My Ladylord,Youth Of May වගේ කොරියන් ඩ්‍රාමා වලින් කොරියන් ඩ්‍රාමා එකකට හරි සබ් දෙන්න උත්සහ කරන්න සිස්! Please!

    1. ශලිනි මල්ෂා

      ඊලඟට අලුත්ම එකක් දෙන්නම්කෝ...

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    1. ශලිනි මල්ෂා

      ❤ ස්තූතියි

  3. Nilush Angana

    Sub ekata thanx

  4. Tharaka

    Thanks for sub nangi
    Jayen jayama wewa...!!!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.