Watch Trailer

True Beauty AKA Yeoshingangrim [E16] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

කොහොමද මගේ ආදරණීය කොරියන් කතාමාලා රසික රසිකාවියනි. මුලින්ම, Ture Beauty කතාවේ කොටස් 15ක් පුරාවට බයිස්කෝප් සිංහලෙන් වෙඩ් අඩවිය එක්ක රැඳි සිටිය ඔබ සෑම දෙනාටම ගොඩක් ස්තූතීයි. මෙන්න අද මම අරගෙන ආවා මගේ 32වෙනි උපසිරසිය ඒ වගේම මේ ලස්සන කතාවේ අවසාන කොටස ඉතින් මම මුලින්ම සමාව ඉල්ලනවා, මේ කතාව දෙන්න ගොඩක් ක…

කොහොමද මගේ ආදරණීය කොරියන් කතාමාලා රසික රසිකාවියනි.  මුලින්ම, Ture Beauty කතාවේ කොටස් 15ක් පුරාවට බයිස්කෝප් සිංහලෙන් වෙඩ් අඩවිය එක්ක රැඳි සිටිය ඔබ සෑම දෙනාටම ගොඩක් ස්තූතීයි. මෙන්න අද මම අරගෙන ආවා මගේ 32වෙනි උපසිරසිය ඒ වගේම මේ ලස්සන කතාවේ අවසාන කොටස

ඉතින් මම මුලින්ම සමාව ඉල්ලනවා, මේ කතාව දෙන්න ගොඩක් කල් ගත්ත එකට. ඇත්තටම මම උපසිරසි කරන්න ආස වුනත් මට ඒකට වෙන් කරන්න තියෙන කාලය හරිම අඩු නිසා ගොඩක් දවස් ගියා උපසිරසි සේරම කරලා භාර දෙන්න. ඒ අතින් ස්තූතිවන්ත වෙනවා මම අශාන් විමුක්ති – විමා අයියට මගේ පරක්කුව ඉවසපු ඉවසිල්ලට. ඉතින් මම උපරිම උත්සාහා කලා මේ උපසිරසිය ලස්සන කරලා දෙන්න. අඩුපාඩු තියේ නම් සමාවෙන්න.

ඉතින් ලී-සූ-හෝ, ඉම්-ජු-ක්යුන්, හන්-සඔ-ජුන් මේ තුන් දෙනාගේ ආදර කතාව හුඟක් අයට සතුටුදායක අවසානයක් වේවී. ටික දෙනෙක්ට දුක හිතෙන අවසානයක් වේවී. එහෙනම්, හිනාවෙවී බලන්න පුළුවන් මේ ලස්සන කතාවේ අවසානයත් එක්ක මාත් යන්නයි හදන්නෙ! ස්තූතියි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩයවියේ ඇඩ්මින්වරුණි මට අවස්ථාව ලබාදුන්නට! ස්තූතියි කමෙන්ට් කරපු, රේට් කරපු හැමදෙනාටම. ආයෙ ඉඩක් ලැබුන ගමන් උපසිරසියක් අරගෙන එන්නම්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

5,258 downloadsDownload TB-S01-E16.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

ශලිනි මල්ෂා

Subtitles

5,258 downloadsDownload Subtitles40 KB

118 comments

  1. Anonymous

    මේ කොරියන් ඩ්‍රාමා එකට ඉවර වෙනකම් ඉක්මණින් සබ් දුන්නට බොහෝම ස්තූතියි! පුළුවන්නම් ඉක්මණින්ම වෙන සයිට් වලින් නොදීපු තවත් කොරියන් ඩ්‍රාමාවලට සබ් දෙන්න උත්සහ කරන්න! පුළුවන්නම් Law School, Itaewon Class, Youth Of May, Imitation වගේ කොරියන් ඩ්‍රාමා එකකටත් සබ් දෙන්න බලන්න, ජය වේවා!!!

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි මේ කමෙන්ට් එක දැන් මට හීනෙනුත් පේනවා දැකලම.. හී..
      ඇත්තම කිව්වොත් මට ⁣උපසිරසි කරන්න තියෙන වෙලාව හරිම සීමිතයි. ඉතින් ලස්සන කතාවක් අරගෙන ආයෙත් එන්නම්. ස්තූතියි කමෙන්ට් වලට..

    2. Anonymous

      බොහෝම ස්තූතියි!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි යාලු..

  3. Anonymous

    Thanks sis
    Keep it up

    1. Anonymous

      ❤

  4. Supun Kaushalya

    තෑන්ක්ස් මේ කතාවට සබ් කරාට

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි ...

  5. Nilush Angana

    Sub ekata thanx

    1. ශලිනි මල්ෂා

      ආයෙත් හමුවෙමු..

  6. charitha

    සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි..ඒ වගේම මුලු කතාවටම සබ් දුන්න එකත් ගොඩක් වටිනවා..ඉස්සරහට තව කතාමාලාවකින් හම්බෙමු..

    1. ශලිනි මල්ෂා

      අනිවා අනිවා...

  7. Anonymous

    වෙන සයිට් වලින් දුන්නද නැද්ද අදාල නෑ..අදටත් කතාවකට සබ් හොයන්නෙ බයිස්කෝප් එකෙන් විතරයි..නැත්තං ඉතින් ඉංග්‍රීසියෙන් බලලා දානෙවා..වෙන සයිට් වල දුන්න නිසා සමහරුන්ට මේකෙ අගයක් නැති උනාට අපිට මේ සබ් ටික සෑහෙන්න වටිනවා.ඒ හින්ද මේ කතා මාලාවට සබ් දුන්නට අක්කට ගොඩක් ස්තූතියි..ඉස්සරහට වෙනස් ආරක කතා මාලාවකට සබ් කරමු..

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි කමෙන්ට් එකට.. කතාවක උපසිරසි කරනවා කියන්නෙ තියන වචනෙ සිංහල තේරුම දෙන එකට නෙවෙයි. කතාවේ සහ ඒ දෙබසේ අරුත සිංහල අපිට තේරුම් කරලා දෙන එක. ඒක හොඳටම කලේ බයිස්කෝප්!!

  8. Anonymous

    Thnks lot akki.

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි මිතුර

  9. Anonymous

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..

    1. ශලිනි මල්ෂා

      ආයෙත් හමුවෙමු..

  10. Anonymous

    patta hode..

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි හොදේ..

  11. Tharaka

    Okkatama sub dunnata bohomatma stutui nangi..
    Jayen jayama wewa..!!!

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි

  12. Anonymous

    sab ekata godak thanks..jaya

    1. ශලිනි මල්ෂා

      ජයවේවා!!!

  13. Anonymous

    Thank you very much for sinhala subtitles

    1. ශලිනි මල්ෂා

      You are welcome !!

  14. harsha

    niyamai akke..thawath katha malawakin hambemu..

    1. ශලිනි මල්ෂා

      එලම... ස්තූතියි

  15. charitha

    හැම එපියටම කමෙන්ට් නොකරට ඔක්කොටම ස්තූතියි සහෝදරී.ඊළඟට ත්‍රිලර් ටයිප් එකකට දෙමු..ජය..

    1. ශලිනි මල්ෂා

      ලස්සන කතාවක් ආපුගමන් දෙන්නම්!!
      කමෙන්ටුවට ස්තූතියි

  16. kp

    sab ekata thank you

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි

  17. කවිඳු ජයවර්ධන

    එදා ඉඳන් අපිට බයිස්කෝප් ආගමක්..ඉස්සරහටත් එහෙමයි..හතු පිපෙන්නා වගේ සයිට් බිහි උනාට අදටත් සබ් ගන්නෙ බයිස්කෝප් විතරයි.ඒ හින්ද අර පල්ලෙහා එක්කෙනෙක් කියල තියෙනව වගේ අනිත් සයිට් වල දුන්නද නැද්ද අදාලම නෑ අපිට.බයිස්කෝප් දුන්නොත් බලනවා.එච්චරයි.මල් කතාවක් උනත් එපි 16ටම ස්තූතී සිස්.ඉංග්‍රීසි ෆිල්ම් බලල බලල වෙනසකටත් එක්ක මේ වගෙ එකක් මරු.ඉස්සරහට ත්‍රිලර්,මිස්ට්‍රි,ඩ්‍රාමා ටයිප් කතාවකටත් සබ් දෙන්න බලන්න...ලඟදි e-sub එක්ක sky castle කියල සීරීස් එකක් බැලුවා..මම උඩ කියපු ටයිප් කතාවක්.ඒකත් නියමයි.. ජය වේවා..!!!

    1. Anonymous

      Sky Castle නං සුපිරිම තමා..

    2. ශලිනි මල්ෂා

      ඒ විදිහේ ලස්සන එකක් දෙන්නම්කෝ .. ස්තූතියි කටමන්ට් එකට..
      Flower of evil බලන්න ඔය කියන විදිහේ ලස්සන එකක්..

  18. Anonymous

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි !!!!

  19. Anonymous

    thank you akke

    1. ශලිනි මල්ෂා

      ❤

  20. Alfa

    මුලු කතාවම බැලුවා.හොඳ මට්ටමක තිබ්බා.සබ් වලට තෑන්ක්ස්.තව තව සබ් දෙමු.

    1. ශලිනි මල්ෂා

      ආයෙත් හමු වෙමු අපි...

  21. Anonymous

    thanks akkiyooo

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි ❤❤

  22. gayan eranga

    Great work sis..Thanks a lot for the subs..Keep it up..

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි ❤

  23. S-N

    සිංහල සබ් එකට තෑන්ක්ස් සහෝදරී.ඔබට ජය..

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි ❤❤

  24. Anonymous

    thank you very much

    1. ශලිනි මල්ෂා

      You are welcome !❤

  25. Anonymous

    වෙලාව තියෙන විදිහට තව සබ් කරමු.මේ සබ් එකටත් තෑන්ක්ස්..

    1. ශලිනි මල්ෂා

      වෙලවෙ තමයි ගැටළු ව. ආයෙත් කතාවකින් හමුවෙමු....❤

  26. වෙනුකි නිමාශා

    සබ් ටික ශෝක් එකට තිබ්බා සිස්.දිගටම කොරියන් කතා වල සබ් දෙන්න.

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි මිතුරිය!!! කමෙන්ට් තමයි මගේ සතුට ❤❤

  27. Anonymous

    niyamai..

    1. ශලිනි මල්ෂා

      ❤❤

  28. Anonymous

    සබ් දුන්නට ගොඩක් ස්තූතියි

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි කමෙන්ට් එකට❤

  29. Anonymous

    thnx...........................

    1. ශලිනි මල්ෂා

      ❤

  30. nilusha

    අක්කා වැඩේ සුපිරියටම කරල තිබ්බා.නියමයි.

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි කමෙන්ට් එකට❤❤❤

  31. Anonymous

    තව මේවා දෙමු

    1. ශලිනි මල්ෂා

      දෙමුු දෙමූ.... ❤

    2. Liya

      Athatama sub eketa godaaak thanks.....ane puluwan nm "A little think called first love CDrama eke dennakoooooooooooooo❤❤❤❤

  32. lakshan

    thnkz sis sab ekata

    1. ශලිනි මල්ෂා

      ❤ ස්තූතියි

  33. sithumini

    Thank you so much මේ කතා මාලාව සම්පූර්ණ කලාට.තවත් කොරියානු කතා මාලාවකට sub දෙන්න.

    1. ශලිනි මල්ෂා

      ඉක්මනින්ම හමුවෙමු..

  34. Anonymous

    උපසිරැසියට බොහෝම ස්තූතියි සිස්!❤❤

    1. ශලිනි මල්ෂා

      ❤

  35. shashika dilruwan

    බොහොම ස්තූතියි ඉවර වෙනකම් සබ් ගෙනාවට.තව සුපිරි ඩ්‍රාම එකක් ගේමු.

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි කමෙන්ට් තමයි මගේ සතුට
      සතුට
      . ❤

  36. Anonymous

    මම කොරියන් කතා නං වැඩිය බලන් නෑ..එව්නාට කතා මාලාවක් ඉවර වෙනකල්ම සබ් කරපු එකනං වටිනවා..ඉස්සරහට කොරියන් ෆිල්ම් එහෙම සබ් කරන්න..

    1. ශලිනි මල්ෂා

      හැම කමෙන්ට් එකක්ම මට මිල කල නොහැකි තෑග්ගක් වගේ. ස්තූතියි ..

  37. Anonymous

    thanks for sub nangi..
    jaya wewa...

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි

  38. udara

    sab ekata thanks akke..me kathawa maru.thawa sab karamu.

    1. ශලිනි මල්ෂා

      එල.. ස්තූතියි

  39. Anonymous

    ftta.thnks ..

    1. ශලිනි මල්ෂා

      එලම.. ❤

  40. Anonymous

    sinhala sab ekata thank you.jaya

    1. ශලිනි මල්ෂා

      ආයෙත් හමු වෙමු

  41. mudith

    වෙන සයිට් එකක දීල තිබිලත් 100ට වැඩි ඩව්න්ලෝඩ්ස්..කමෙන්ට්ස් 50කට වැඩී..බයිස්කෝප් එක ගැන විශ්වාස කරන සැට් එක්නං මාරයි..

    1. Anonymous

      සිරාවටම බන්..ඒ සයිට් එකේ ඩව්න්ලෝඩ්ස් 5000ටත් කිට්ටුයි කමෙන්ට් 24යි බන්..ඊකෙනුත් බාගයයි බලපු අය දාලා තියෙන්නෙ..

    2. ශලිනි මල්ෂා

      හැම කමෙන්ට් එකක්ම මට මිල කල නොහැකි තෑග්ගක් වගේ. ස්තූතියි ..
      බයිස්කෝප් එකේ රසික රසිකාවියෝ ගැන මට පුදුම සතුටුුයි. අපිට බාගතකිරීම් ප්‍රමාණය නෙවේ වැදගත් එක්කෙනෙක් හරි සබ් එකකින් බලන කතාව හරිම විදිහට තේරුම් අරගෙන සතුටින් වෙනවනම්.. ඒ තමයි අපේ අරමුණ..

    3. ශලිනි මල්ෂා

      බයිස්කෝප් මාරයි!!

    4. Anonymous

      බොරු කියන්න ඔනේ නැහැ මමත් ඉස්සර බයිස්කොප් එකෙන්ම තමා ඩ්‍රමා බැලුවේ, පස්සෙ බයිස්කොප් එකෙන් ඩ්‍රමා දෙන්නෙ නැතුව ගියා... හෙමිට හෙමිට අනිත් සයිට් වල එවාත් බැලුවා, බලාගෙන ගියාම බයිස්කොප් එකේ සබ් දුන්න කෙනෙක්ම තමා එකෙත් සබ් දෙන්නෙ... නිකන් එකෙන් මේකෙ කමෙන්ට් සසදන්න එපා, හැමොම සබ් එකක් හදන්නෙ මහන්සි වෙලා... එක නිසා හැමෝටම ගරු කරන්න... අපි නම් සබ් දෙන්නෙ මොකෙන්ද ඔනේම එකකින් බලනවා... මොකද සබ් එකක් හදන එක අපි හිතන තරම් ලේසි නැහැ, එකේ අමාරුකම දන්නෙ හදන කෙනා විතරයි.

  42. Anonymous

    සබ් එකට බොහොම ස්තූතියි.

    1. ශලිනි මල්ෂා

      ආයෙත් හමුවෙමු අපි!!

  43. Anonymous

    thnk you

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි !!

  44. Anonymous

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝදරී

    1. ශලිනි මල්ෂා

      ආයෙත් හමුවෙමු !!

  45. ශලිනි මල්ෂා

    හැම කමෙන්ට් එකක්ම මට ගොඩක් වටිනවා.. ස්තූතියි !! අලුත් කතාවකින් ආයෙ හමුවෙමු. ස්තූතියි බයිස්කෝප් ගුණාත්මක උපසිරසි බෙදාගන්න අවස්ථාව දෙනවට!

  46. Anonymous

    sub ekata thnkz sis..!!!!!

  47. Anonymous

    සිංහල සබ් එකට තුති..තව දෙමු...

    1. ශලිනි මල්ෂා

      දෙමු දෙමූ....

  48. පසිඳු ලක්ශාන්

    ඇත්තමයි අක්කෙ..සබ් ටික නං නියමෙට තිබුනා..කියන්න අඩුපාඩුවක් නැති තරං..සබ් වලට ගොඩාක් ස්තූතියි.කලින් සබ් ඔක්කොටමත් එක්ක හොඳේ.

    1. ශලිනි මල්ෂා

      ආයෙත් ලස්සන කතාවකින් හමුවෙමු..
      ස්තූතියි ❤

  49. Anonymous

    Thanks sis.jaya wewa.

    1. ශලිනි මල්ෂා

      ❤❤

  50. Anonymous

    thank you for the sinhala subtitles

    1. ශලිනි මල්ෂා

      You are welcome dear..

Load more comments