ඩීමන් ස්ලේයර්: එන්ටර්ටේන්මන්ට් ඩිස්ට්‍රික්ට් ආර්ක් [S02 : E10] Sinhala Subtitles | තමුන් කුමක්ද? [සිංහල උපසිරසි]
සුභ දවසක් ඔයාලා හැමෝටම!
විනෝදාස්වාද කලාපය මොන වගේ තැනක්ද කියලා ඔයාලා කලින් එපිසෝඩ් එකෙන් දකින්නැතිනේ. ඒවගේම ප්‍රධාන චරිත තුනට හම්බෙන රාජකාරි තුනත්. ඒ තමා උසුයි ගේ බිරින්දෑවරුන්ට මොකද වුණේ කියලා හොයාගන්න එක. ඔය අතරතුරේ උසුයි ත් මේ ගැන සෑහෙන අවධානයෙන් ඉන්නවා.
හැමෝගෙම ඇස් වලට හොරෙන් ක්‍රියාත්මක වෙන යක්ෂයාගේ සැබෑ ස්වරූපය මේ එපිසෝඩ් එකෙන් ඔයාලට දකින්න ලැබේවි. ඒවගේම කොච්චර කාලෙක ඉදලා මිනිස් දඩයම කරනවාද කියලත්. ටංජිරෝ, සෙනිට්සු සහ ඉනොස්කේ තමාට පැවරුණු වගකීම ඉශ්ට කරනවා විතරක් නෙමේ සෑහෙන කරදරවලටත් පැටලෙනවා.
ඒවගේම මේ එපියේ අපි දන්න කියන කෙනෙක් ඇවිත් මේ පෙදෙසේ සැගවී සිටින යක්ෂයාව මුණ ගැසෙනවා. ඒ කවුද කියලා දැනගන්න නම් මේ එපිසෝඩ් එක බලන්නම වෙනවා.
උපසිරැසිය පලකිරිමට අවස්ථාව ලබා දුන් බයිස්කෝප් වෙබ් අඩවියට ස්තූතිවන්ත වෙනවා.
එහෙනම් මීළඟ එපිසෝඩ් එකෙන් හමුවෙනකන්. ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6469 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරසියට බොහෝම ස්තුති
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි ලංකන් weebs.නියමයි සබ් එක…
Sub ekata thanx
තෑන්ක්ස් සබ් එකට
Mechchara ikmanta geenawata thanks mchn
thnaks sago <3
Thank bro sub ekta