සුභ දවසක් ඔයාලා හැමෝටම කලින් එපිසෝඩ් එක බොහොම රසවත් එපිසෝඩ් එකක් කියලා බලපු ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ. ඒකෙදි අපට දැමගන්න ලැබුනා ටංජිරෝ, ඉනොස්කේ සහ සෙනිට්සු ඇතුළු පිරිසට ගණුදෙනු කරන්න සිද්ධ වෙලා ඉන්න යක්ෂයා ගැන සෑහෙන ලොකු විස්තරයක්. ඉහළ හයවැනියා එහෙමත් නැත්නම් ඉහළ මට්ටමේ යක්ෂයින්ගෙන් හයවෙනියට ඉන්නෙ…

සුභ දවසක් ඔයාලා හැමෝටම

කලින් එපිසෝඩ් එක බොහොම රසවත් එපිසෝඩ් එකක් කියලා බලපු ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ. ඒකෙදි අපට දැමගන්න ලැබුනා ටංජිරෝ, ඉනොස්කේ සහ සෙනිට්සු ඇතුළු පිරිසට ගණුදෙනු කරන්න සිද්ධ වෙලා ඉන්න යක්ෂයා ගැන සෑහෙන ලොකු විස්තරයක්. ඉහළ හයවැනියා එහෙමත් නැත්නම් ඉහළ මට්ටමේ යක්ෂයින්ගෙන් හයවෙනියට ඉන්නෙ ඩාකි නම් යක්ෂයෙක්. ඇත්තගම යක්ෂයෙක් කිව්වට යක්ෂණියක්. අවුරුදු සිය ගණනක ඉදලා මිනිස්සු මරලා සහ බොහොම රහසිගතව ජීවත් වුණ යක්ෂයෙක් තමා ඩාකි කියන්නෙ.

ඒවගේම අපි සඳහන් කරා වගේ අමුත්තෙකුගේ සිදුවන පැමිණීම. එසේත් නැතිනම් කිබුට්සුජී මුසන්ගේ පැමිණීම අපිට කලින් පරිඡේදයේ දැකගන්න ලැබුණා. අද රාත්‍රිය ලෙස නම යෙදිලා තියෙන මේ එපිසෝඩ් එකේදි සටන පටන් ගන්නවා. ඔව්, ඉහළ පෙළේ යක්ෂයත් එක්ක සටන. ඉතින් ඒක ලේසි පහසු සටනක් වෙයිද? දැනගන්න නම් මේ එපිසෝඩ් එක බලන්නම වෙනවා.

උපසිරැසිය පලකිරීමට අවස්ථාව ලබා දුන් බයිස්කෝප් වෙබ් අඩවියට අපි ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හමුවෙනකන් ජයවේවා.

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

8,086 downloadsDownload DS-EDA-S02-E11.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

8,086 downloadsDownload Subtitles16 KB

10 comments

  1. nirosha

    thanks

  2. Anonymous

    Sub ekata Thanks, Thawa Japan Anime walata sub denna

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. DAHANAKA

    NARUTO walata sub denna berida

  5. Sub ekata thanx

    Sub ekata thanx

  6. Pavith Wijesooriya

    මේ එපියේ සබ් එකටත් ස්තූතියි ලංකන් weebs...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Yasindu Kalana

    Thank you!

  9. gihan

    බොහෝම ස්තුති උපසිරසියට

  10. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...