සුභ දවසක් ඔයාලා හැමෝටම සටන ආරම්භ වුණ හැටි ඔයාලා දකින්නැති නේ. කිසිම බේරිල්ලක් නැති වෙන්න අපේ ටංජිරෝට එල්ල වුණ ප්‍රහාර ටිකෙන් එයා යන්තම් තමා බේරුණේ. ඒවගේම ඉනොස්කේ හෙලිකරනවා ඩීමන් ස්ලේයර්ස් ලාගේ මට්ටම් ගැන හරි අපූරු කතාවක්. පේන තරම් ඉනොස්කේ මෝඩ නෑ කියලා ඒකෙන් පැහැදිලි වෙන්නැති ඔයාලටත්. කොහොමනමුත් මේ…

සුභ දවසක් ඔයාලා හැමෝටම
සටන ආරම්භ වුණ හැටි ඔයාලා දකින්නැති නේ. කිසිම බේරිල්ලක් නැති වෙන්න අපේ ටංජිරෝට එල්ල වුණ ප්‍රහාර ටිකෙන් එයා යන්තම් තමා බේරුණේ. ඒවගේම ඉනොස්කේ හෙලිකරනවා ඩීමන් ස්ලේයර්ස් ලාගේ මට්ටම් ගැන හරි අපූරු කතාවක්. පේන තරම් ඉනොස්කේ මෝඩ නෑ කියලා ඒකෙන් පැහැදිලි වෙන්නැති ඔයාලටත්. කොහොමනමුත් මේ වෙද්දි සෙනිට්සුත් අතුරුදන් වෙලා. ඒ බව දැනගත්ත උසුයි රාජකාරිය අතෑරලා ජීවිත බේරගන්න මෙතනින් ඉවත් වෙන්න කියලා ටංජිරෝ ඇතුළු පිරිසට කියනවා. ඒත් එයාලා ඒ දේ අහන්නැතුව මේකේ අවසානයක් දකින්න දිහටම සටන් කරන්න තීරණය කරනවා.
ඩාකිගෙ බද පටිය හරිම විශේෂයි. ඒ මොකද කියලා ඔයාලට මේ එපිසෝඩ් එකෙන් දැනගන්න ලැබේවි. ඒවගේම ටංජිරෝගෙ සටන් ක්‍රමත්.
උපසිරැසිය පලකරන්න අවස්ථාව ලබා දුන් බයිස්කෝප් වෙබ් අඩවියට ස්තූති වන්ත වෙනවා.
එහෙනම් මීළඟ එපිසෝඩ් එකෙන් හමුවෙනකන් හැමොටම ජයවේවා.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
7,854 downloadsDownload DS-EDA-S02-E12.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
16 comments
anuradha
මම නුවන් තුෂාර
ko 11 episode eka
Anonymous
Episode 11 nane bro
Anonymous
කෝ එකොලහ
Anonymous
episode 11 dala nane..
Anonymous
Ko yko 11
sadaru
11 ko any way podi case athi daan duun wena aulak nba 11th danna
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
11 nane
su
admin pissek
Anonymous
epi 11 sub denna
nicromancer
tnx bro
Nilush Angana
Sub ekata thanx
Pavith Wijesooriya
ස්තූතියි සබ් එකට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Advertisement



11 nane