සුභ දවසක් හැමෝටම! මේ තමයි Enterteinment District Arc එකේ නමවන කොටස.ඒ කියන්නෙ මේ සීසන් එකේ දහසයවැනි කොටස. මේ ඇපිසෝඩ් එකේ නම වෙන්නෙ ” ඉහළ නිළයේ යක්ෂයෙකු නැසීම “ ඉතින් කලින් ඇපිසෝඩ් එක ගැන මතක් කලොත් අපිට උසුයිගෙ අතීත කතාව දකින්න ලැබුනා ඒ වගේම අපි දැක්ක අන්තිමට උසුයිගෙ බිරිද හිනට්සුරු ඇවිත් සටනට උදව්…

සුභ දවසක් හැමෝටම!
මේ තමයි Enterteinment District Arc එකේ නමවන කොටස.ඒ කියන්නෙ මේ සීසන් එකේ දහසයවැනි කොටස. මේ ඇපිසෝඩ් එකේ නම වෙන්නෙ ” ඉහළ නිළයේ යක්ෂයෙකු නැසීම “
ඉතින් කලින් ඇපිසෝඩ් එක ගැන මතක් කලොත් අපිට උසුයිගෙ අතීත කතාව දකින්න ලැබුනා ඒ වගේම අපි දැක්ක අන්තිමට උසුයිගෙ බිරිද හිනට්සුරු ඇවිත් සටනට උදව් කරන විදිහ.ඒකෙන් උසුයිට සහ ටන්ජිරෝට අවස්ථාවක් ලැබෙනව යක්ෂයට ලං වෙන්න. ඉතින් අපි බලමු මේ ඇපිසෝඩ් එකේදි ඒ උදව්වත් එක්කම යක්ෂයාගෙ බෙල්ල කපල දාන්න එයාලට පුලුවන් වෙයිද කියල.ඒ.වගේම අපිට මේ ඇපිසෝඩ් එකේදි ටන්ජිරෝ මීට කලින් පාවිච්චි කරල නැති අලුත්ම විදිහෙ පහරක් බලාගන්න පුලුවන් වෙනව.
තමන්ගෙ දිවිය පරදුවට තියල අන්තිම මොහොත වෙනකන් බලාපොරොත්තු තියාගෙන සටන් කරන ටන්ජිරෝ, උසුයි, සෙනිට්සු, ඉනෝස්කේ ට මේ ඇපිසෝඩ් එකේදි ඉහළ හය යක්ෂයන් දෙන්නවම පරාද කරන්න පුලුවන් වෙයිද කියල මේ කොටස බලලම හොයාගන්න.
උපසිරැසිය පලකිරීමට අවස්ථාව ලබා දුන් බයිස්කෝප් වෙබ් අඩවියට අපි ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හමුවෙනකන් ජයවේවා!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
9,526 downloadsDownload DS-EDA-S02-E16.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
17 comments
Anonymous
Ishan Waruna
ඉතුරු එපි දෙකත් දෙන්නකො
DinuJAYA bandara
Thanks bn ..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
downloads 150යි
කමෙන්ට් 5යි
අනේමනද ඉතින් අමුතු ඇටේ උන්නම්තෑන්ක්ස්සගෝ සබ් එකට.ඔයාලා නැත්නම් කෝම බලන්නද මේවා:(
Anishka
Thnks bro !
Anishka
Thnks bn !
Anonymous
Thanks For Sub, Puluwananm The Never Promised Land Season 2 ekatath Sub denna.
Eramga
තෑන්ක්ස් ...පුලුවන් ඉක්මනට අනිත් එපි දෙකෙත් සබ් දෙන්න ඉවසිල්ලක් නෑ බලනකන්
Harsha
කෝ.සගො ඉඉතුරු එපි 2
Anonymous
Thanks ලංකන් weebs❤️❤️❤️❤️❤️❤️
Anonymous
Thanks anith epi dekatath su oni
Pavith Wijesooriya
සබට ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ටැම්ක්ස් එනකම් බලම් ඉන්නෙ සබ් ටික