සුභ දවසක් ඔයාලා හැමෝටම! අද එපිසෝඩ් එකේ නම තමයි “පරිවර්තනය”. කලින් එපිසෝඩ් එක බැලුව නම් ඔයාලට මතක ඇති ඉහළ යක්ෂයෙක් සමඟ අපේ කතාවෙ ප්‍රධාන චරිතය වෙන කමාඩෝ ටංජිරෝ සටන ආරම්භ කරපු විදිය. සුපුරුදු ජල ආශ්වාසයෙන් ඩාකිගේ ප්‍රහාර වළක්වන්න පුළුවන් වුණත් ටංජිරෝට ඒ ඉහළ හයවෙනියව මරන්න පුළුවන් වුණේ නෑ. ඒ මොකද ඉහළ…

සුභ දවසක් ඔයාලා හැමෝටම!

අද එපිසෝඩ් එකේ නම තමයි “පරිවර්තනය”. කලින් එපිසෝඩ් එක බැලුව නම් ඔයාලට මතක ඇති ඉහළ යක්ෂයෙක් සමඟ අපේ කතාවෙ ප්‍රධාන චරිතය වෙන කමාඩෝ ටංජිරෝ සටන ආරම්භ කරපු විදිය.

සුපුරුදු ජල ආශ්වාසයෙන් ඩාකිගේ ප්‍රහාර වළක්වන්න පුළුවන් වුණත් ටංජිරෝට ඒ ඉහළ හයවෙනියව මරන්න පුළුවන් වුණේ නෑ. ඒ මොකද ඉහළ හය වෙනියා ඒ තරම්ම වේගවත් නිසා. තම පියාගෙ නර්තනයකින් ඉහෙන ගත්ත හිනෝකමී කගුරා පාවිච්චි කරත් ටංජිරෝට ඩාකිගේ බෙල්ල කපන්න බැරි වුණා. ඒ වගේම හිනෝකමී කගුරා පාවිච්චි කරාම ශරීරයේ උෂ්ණත්වය බෙහෙවින් වැඩි වෙන නිසා සහ ශරීරයට එය දරාගන්න අමාරු වෙන නිසා.

ඒ වගේම ඔයාලා කලින් එපිසෝඩ් එකේ අමුත්තෙක්ව දකින්න ඇති. එයා එසේ මෙසේ අමුත්තෙක් නෙමේ මිත්‍රවරුනි. නමින් යූචිරො වන ඔහු තමා සූර්ය ආශ්වාසයේ නිර්මාතෘ. ඒවගේම මුසන් ගෙ ගැඹුරුම සිතුවිලි වල ඒ කටහඩ සහ රූපය තැන්පත් වෙලා නම් කොයිතරම් නම් සුපිරි සටනක් එතන යන්න ඇත්ද?

කතාව ඔය විදියට ගලන් යද්දි අපි දැක්කා නෙසුකොගේ වෙනස් වීම. නෙසුකොගෙ පාලනයක් නැති වීම අද එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන්. ඒවගේම එයාව සංසුන් කරන්න ටංජිරෝ දරන උත්සාහය ගැනත්.

අපිට උපසිරැසිය පළකරන්න අවස්ථාව ලබා දුන් බයිස්කෝප් වෙබ් අඩවියට අප ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ඉතිං මීළඟ එපිසෝඩ් එකෙන් හමුවෙනකන් හැමෝටම ජයවේවා!

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

8,042 downloadsDownload DS-EDA-S02-E14.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

8,042 downloadsDownload Subtitles14 KB

11 comments

  1. Sithum SS

    thanks lankan weebs & baiscopelk
    ඔයාලා නැත්නම් මේවා බලල හමාරයි xD

  2. Anonymous

    adarei hode

  3. Anonymous

    thanks bro

    1. Isuru Sandaruwan

      Meka download krgnna tank nadda? Plz kiynnkoo

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Nilush Angana

    Sub ekata thanx

  6. Pavith Wijesooriya

    ස්තූතියි සබ් එකට...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Yasindu Kalana

    Thanks bro!

  9. gihan

    උපසිරසියට බොහෝම ස්තුති

  10. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...