ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ පස්වෙනි කොටස අරන් ආව. මේ සදහා අවස්තාව අරන් දුන්න විමා අයියට ස්තූති කරන ගමන් කතාව පැත්තට හැරෙමු, කලින් කොටසෙ ලෙයිෆ්ගේ සැලසුමට අනුව වැඩ සිදු කරලා ලන්ඩන් වල පාලම කඩල දාන්න හැකි වෙනවා. ඒකෙන් යුද්දෙ ජය වයිකින්ලාට හිමි වෙනවා. ඊට අමතරව ෆ්‍රේඩිස් උප්සලා වලට යන අතර තුරේදී ප්‍ර…

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ පස්වෙනි කොටස අරන් ආව. මේ සදහා අවස්තාව අරන් දුන්න විමා අයියට ස්තූති කරන ගමන් කතාව පැත්තට හැරෙමු,
කලින් කොටසෙ ලෙයිෆ්ගේ සැලසුමට අනුව වැඩ සිදු කරලා ලන්ඩන් වල පාලම කඩල දාන්න හැකි වෙනවා. ඒකෙන් යුද්දෙ ජය වයිකින්ලාට හිමි වෙනවා. ඊට අමතරව ෆ්‍රේඩිස් උප්සලා වලට යන අතර තුරේදී ප්‍රහාරෙකට ලක්වෙනවා. ඒකෙන් ඇයගේ යෙහෙලියට තුවාල වුණ නිසා ඇයව නිවසක නවතා ෆ්‍රේඩිස් තනිවම උප්සලා වෙත යනවා. මේ කොටසින් ෆ්‍රේඩිස් උප්සලා වෙත ගොස් නව දෙවියන් පිළිවඳවත්, තමන්ගේ දෛවය පිළිබඳත් දැනගන්නවා. තවද වයිකින්වරු සටන ජය අරන් එංගලන්තයේ රජකම කනූට් ලබා ගන්නවා. ඒ සඳහා එහි හිටපු රජු එඩ්මන්ඩ්ව තියාගන්නවා. ඒත් ඒ තීරණේට හැරල්ඩ් නම් විරුද්ධ වෙනවා මොකද හැරල්ඩ් පැමිනෙන්නේ එංගලන්තයේ රජුව මරා පලිගන්න ඕන නිසායි. ඒ අනුව ඔහුගේ පලිගැනීම වෙනුවට වඩා හොඳ යෝජනාවක් කනූට්ගෙන් හැරල්ඩ්ට ලැබෙනවා. ඒවා ගැන මේ කොටස බලලාම දැනගන්න.
මේ කතා මාලාව නිකුත් වෙන්නේ 2022 පෙබරවාරි 25 වෙනිද Netflix හරහායි. මේ කතාංගෙ සඳහා IMDb 7.4 අගයක් ගන්න සමත් වෙනවා. එහෙනම් ඊලඟ කොටස මයුර සුරාජ් සහෝදරයා ගෙනේවි. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,881 downloadsDownload Vikings-Valhalla-S01-E05.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
10 comments
Sandaru Nimsara
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
aexxt
thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thilinda Randeera
ස්තූතියි සහෝ දිගටම දෙන්න ❤❤❤❤
Nilush Angana
Sub ekata thanx
Dewadithya
Thanks for Sub!
jayNP
Thank you.. keep it up good work.. :)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️