ඉතින් මේ කතාමාලාවේ මේ 6වෙනි කොටස බාර වෙලා තියෙන්නේ මට. මාව එකතු කරගත්තට විමාටත් රවිඳු සහෝටත් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. ෆ්‍රෙයිඩිස් උප්සාලා වලට එයාගේ වන්දනා ගමන යනවා මතක ඇතිනේ. ඒ ගමනෙදි එයා දෙවියන් ගැනත් තමන්ගේ ඉරණම ගැනත් ගොඩක් දේවල් දැනගන්නවා. ඔය අතරේ එංගලන්තයේ එමාගේ…

ඉතින් මේ කතාමාලාවේ මේ 6වෙනි කොටස බාර වෙලා තියෙන්නේ මට. මාව එකතු කරගත්තට විමාටත් රවිඳු සහෝටත් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු.
ෆ්‍රෙයිඩිස් උප්සාලා වලට එයාගේ වන්දනා ගමන යනවා මතක ඇතිනේ. ඒ ගමනෙදි එයා දෙවියන් ගැනත් තමන්ගේ ඉරණම ගැනත් ගොඩක් දේවල් දැනගන්නවා. ඔය අතරේ එංගලන්තයේ එමාගේ කවුන්සිලයේ කාන්තාවෝ ටික ප්‍රාර්ථනා කරන්නේ එමා සිහසුනේ වාඩිවේවා කියලා. ඒත් සිද්ධ වුණු දේවල් එක්කලා එමා කනුට්ට කතා කරන්න තීරණය කරනවා. ඒ වගේම එඩ්මන්ඩ්ට වෙන්න ගිය අවාසනාවන්ත සිදුවීමත් ඔන්න මෙන්න කියලා තියෙද්දී වැලකෙනවා. ඒ වගේම කනුට් හැරල්ඩ් එක්ක ගනුදෙනුවක් කතා කරගන්න හිතාගන්නව. ඒ හැරල්ඩ්ට නොර්වේ රජකම කරන්න දෙන්නම්, තමන්ට එංගලන්තයේ රජකමට උදව් කරන්නය කියලා. හැරල්ඩ්ගේ සහෝදරයා නම් මේකට ලොකු ප්‍රශ්නයක් වෙන හැඩයි. බලමුකෝ.
එහෙනම් අද කොටසත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ගිහින් එන්නම්.
Director : Hannah Quinn
Writers : Vanessa Alexander and Jeb Stuart
IMDB Ratings : 7.3
release Date : 25th Feb 2022
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,038 downloadsDownload Vikings-Valhalla-S01-E06.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
9 comments
Sandaru Nimsara
Anonymous
baiscopedownloads site eka ikmanata repair karala active karanna
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Nilush Angana
Sub ekata thanx
Dewadithya
Thanks for Sub!
jayNP
Thank you.. Keep it up good work.. :)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️