කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 201…

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද?

ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ කතාවේ එක සමහර වෛද්‍ය යෙදුම් පරිවර්තනය කරන එක හරිම අමාරු දෙයක් වුනා. ඉතිං ඔයාලා ඒක තේරුම්ග ගනියි කියලා හිතනවා. එහෙනම් ඉතින් අපි කතාව බලමු නේද……….

2 කොටස

කවදාවත් වෙන්නෙ නැහැ කියල හිතපු දෙයක් සියොල් වලට සිදුවෙනවා. ඒක කම්පන තත්ත්වයක්. ඒත් ඒ ගැන මිනිස්සුවත් වගකිවයුත්තොවත් ඒ තරම් වද වෙන්නෙ නැහැ. මොකද තමන්ගෙ නගරය ගැන එයාලට ලොකු විස්වාසයක් තියෙනවා. මේ කම්පනයෙන් ඇතිවෙන අනතුරු වලින් තුවාලකාරයො ගොඩක් ඇතිවෙනවා. ඒත් මේ ගේන රෝගීන්ව ඇතුලත් කරගන්න මිරායි රෝහල කැමති වෙන්නෙ නැහැ.මේ විදිහට හරවල යවන රෝගීන් අතර කවුරුත් නොහිතපු කෙනෙක් රෝගියෙක් වදිහට ඉන්නවා. මිරායි රෝහගෙන් ප්‍රතික්ෂේප වෙන මේ රෝගියව මිරායි රෝහලටම හිසරදයක් වුන වෛද්‍ය ලී හේ සන්ග් භාරගන්නවා…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න

2,063 downloadsDownload D-Day.E02.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

2,063 downloadsDownload Subtitles35 KB

9 comments

  1. Stranger

    thanks

  2. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. thanujamilandi

    Thank you sub ekata... digatama sub demu.. Jaya wewa!! BS!!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Pasindu16022

    Thanks for sub

  7. Ishuuma

    Thnx sub ekta..

  8. Priyadarshani69

    thanks..

  9. Krishani

    Thank you